@sirasatv: අවංක ආදරේට අපෙන් අයිස්ක්‍රීම් එකක්...🍦💓 මේ අවුරුද්දේ කොළඹ තියෙන Marvellous ම Mid-Year Festival එක.. සිරස TV Magic Ice Cream Carnival 🍦🎪✨ 👉 Unlimited මැජික් අයිස්ක්‍රීම් කන්න... 👉පවුලේ හැමෝටම ගැළපෙන Fun Activities වලට සෙට් වෙන්න... 👉 ලංකාවේ Hit ම Artists ලා පර්ෆෝම් කරන ලොකුම Musical Show එකටත් එකතු වෙන ගමන්... 👉 Full Happening Family Fun එකක් ගන්න... 🗓️ ජූලි 18 සහ 19 🕚 උදේ 10 ඉඳන් 📍කොළඹ විහාර මහා දේවි උද්‍යානයට ඔයාලත් එන්න! සහයෝගීතාවය: කොළඹ මහා නගර සභාව #සිරසTVMagicIceCreamCarnival #Colombo #MagicIceCream #SirasaProgramme #SirasaTV

Sirasa TV
Sirasa TV
Open In TikTok:
Region: LK
Saturday 18 July 2026 14:00:00 GMT
341154
31397
633
1722

Music

Download

Comments

.isha.14
💗💗තාරා ❤️❤️ :
අපි ඉන්නේ එතකොට වෙන මොකක් හරි ටික් ටෝක් එහෙකද 🥹🙄
2026-07-20 02:09:38
1
will_be_a_brand_aaa
💞✨💞 :
4 දෙනාම සතුටින් ඉන්න 😁
2026-07-19 19:58:00
1
indikasampath82
සුදු මහත්තයා:☸️🙏 :
අපී හරි පවු බන් 😔
2026-07-19 01:31:13
1
chutyyy623
chutyyy💕🫶✨ :
දුර ඉදන් ආදරේ කරලා බලන්න ආස හිතෙයි 😂🥰
2026-07-20 03:03:22
1
__sanju_official61
@__Sanju_official :
දුරින් හිද ආදරේ කරල බලන්න ආස හිතෙයි🥰
2026-07-18 16:27:02
251
shasankapahasara
Ҝ卂ᐯ丨ㄚ卂..❤ :
පොඩ්ඩක් ඉන්ඩ දෙන්නම එක්කෙනෙක්ටද ආදරේ කරන්නෙ 🙄
2026-07-19 12:54:40
2
usersuddi_patiyah_
Suddi_patiyah_👩‍🦰🦋🌸 :
අපිට තමා එහමවත් කොල්ලෙක් හම්බෙන්නෙ නැත්ට්ගෙ🥲
2026-07-18 19:16:19
84
thilinithilini80
Thilini kaushalya 🇱🇰🫶🇰🇼 :
අනේ මගේ කතාවමයි 😕🙂
2026-07-18 17:36:20
50
dewgirl2105
𝐫𝐮𝐛𝐛𝐲 𝐠𝐢𝐫𝐥♥️🥺 :
මාත් අවුරුද්දක් ඇස් දෙකට දකින්නෙවත් නැතුව ආදරේ කරා අන්තිමට මට එයාව බලන්න උනෙ මගෙ ඇස් දෙකෙන් එයාගෙ මිනිය🥺🥺
2026-07-19 14:00:02
8
lahirusadaruwan197
❤️LAHIRU EKANAYAKA 🩵 :
සල්ලි ඇති
2026-07-19 03:19:58
21
harshana758
🍃🕊️ Harshana 🌵🌴🇦🇪 :
යකෝ එතකොට මම ඉන්නේ මොන ටික්ටොක් එකේද 🙄
2026-07-19 08:56:31
8
ashi.girl087
Ashi Girl❤ :
like me❤
2026-07-19 03:42:09
8
wannila.aththoo
wannila_aththo :
සත්‍ය බොහොම කටුකයි
2026-07-19 03:33:29
15
suddi5035
💞 Eshu ❤️‍🔥 :
අපෙ ආදරේටත් අවුරුද්දු එක හමාරයි ඒත් තාම ඇස් දෙකට දැකලා නෑ 🥺❤️
2026-07-19 01:08:21
12
algorithm_girl
algorithm_life♟🧩 :
මමත් අවුරුදු 5ක් ආදරේ කලේ ඇහැටවත් නොදැක....දැන් අපි එකට 🥰
2026-07-18 14:17:11
18
anjusri1212
💋~±Anju ±~💋✌ :
Mtat oya vidihatama adere kara habi eyata mokaddo hetuwak hadan giya 🥺
2026-07-20 03:34:45
1
gihan_hettiarachchi_
💍𝑮𝑰𝑯𝑨𝑵 ᵸᵉᵗᵗⁱᵃʳᵃᶜʰᶜʰⁱ💕 :
මගෙ කෙල්ල නෙද කියලා මතක් උනාම 😪❤️
2026-07-19 09:46:23
6
shama_1265
°•🥹💞 ¢нυтуу 💐🦄•° :
math thama as dekata dakala na🥺🥺🥺eth durin idan adare karanava matath habbune tik tok eken🥺🥺
2026-07-19 00:25:34
5
thilinithilini80
Thilini kaushalya 🇱🇰🫶🇰🇼 :
අපි දෙන්නා වගෙ 😐🩷🩷
2026-07-18 17:35:42
6
sulochana056
Thamaara@0406 :
Apith awrudu 5 k nodek adare kale . Den api ape wela 🥰❤️
2026-07-20 02:29:03
1
shannoti0
dilshan 😒😔 :
mtt nne ehma🥺
2026-07-19 06:33:16
1
galaxy_s60
දඟයා🍼ᴅ ᴀ ɢ ᴀ y ᴀ ✿ :
ee man gana kiyannee🥹😏
2026-07-20 04:12:23
1
malisha.gunawarda
❤️✨තරු ❤️✨ :
මාත් ආසයි එම ආදරෙ කරන්න කෙනෙක් ❤️🥰
2026-07-19 02:56:31
2
To see more videos from user @sirasatv, please go to the Tikwm homepage.

Other Videos


About