@kavee6130: + මොකද මේ ළමයා ආයෙත් මෙහෙ ඇවිත්... • අනේ මන්දා Doctor . දැන් Hospital එක නිකන් ගෙදර වගේ ☺️ + හ්ම්ම්. කෝ බලමු ඔයාගෙ reports...... mmm ...... තාම හිත හදාගන්න බැරි උනා නේද. • හ්ම්ම්.ඇයි doctor මොනවද reports වල තියෙන්නෙ… + ඔයාට panic attack එකක් ඇවිත්. • Panic Attack කියන්නෙ Doctor +ඔයාගෙ ECG එකයි Blood Report එකයි බැලුවා. ඇඟේ වෙන කිසිම ලෙඩක් නෑ. හැබැයි ඔයාගේ Heart Rate එකයි Blood Pressure එකයි එකපාරටම ෂූට් වෙලා තියෙන්නේ. දරුණු මානසික කඩාවැටීමක් හින්දා. ඔයා මොනවා හරි ගැන හිතලාහිතින් වද විඳලා තියෙනවා... ඔයාට migraine තියෙනවනෙ. ඒ හැමදේම නිසයි දැන් වැඩිපුර ලේ යන්නේ. • hmm.එහෙමද. එහෙම ලේ යන වෙලාවට මට ගොඩක් දේවල් හිතෙනවා Doctor + මොකක්ද ප්‍රශ්නෙ. • ප්‍රශ්න නම් කාටද නැත්තෙ Doctor. මං හිතනවා වැඩී. ඒකයි මේ. මං මොනට හරි ආස කලොත් හරි ඉක්මනට ඒ දේ මට නැති වෙනවා. + එහෙම තමයි. අපි කැමති දේවල්ම අපිට ලැබෙන්නෙ නෑනෙ. • හිත හදාගෙන අලුතින් හැමදේම පටන් ගන්න හැදුව විතරයි. මං හිතන්නේ මට ගොඩක් කල් යයි recover වෙන්න. + හ්ම්ම්... අද ඉඳන් ආයෙත් පටන් ගමු. හරියට බෙහෙත් ටික බීලා. • හ්ම්ම්. try කරන්නම්.. +තමන්ට තමන් විතරයි ළමයෝ. ඒ නිසා කඩාගෙන වැටෙන්න එපා. හැමදේම හොඳ විදිහට වෙයි. ඔයා දන්නවනේ බෙහෙත්වලට විතරක් ඔයාව සනීප කරන්න බෑ. kavee🥺💔🥀#follow #flypシ #like #share

𝓚𝓪𝓿𝓮𝓮🥺💔
𝓚𝓪𝓿𝓮𝓮🥺💔
Open In TikTok:
Region: LK
Saturday 18 July 2026 14:09:24 GMT
11503
483
10
24

Music

Download

Comments

ishara.madushanka24
ishara madushanka :
ane eka🥺🥺🥺
2026-08-04 05:06:34
2
nehansa079
Nehansa 🥰😉 :
matath aurudu 14di panick attack 15 di migraine 🙂❤️‍🩹
2026-07-19 02:52:18
2
chathuabeykoon51
🙂🥀 :
caption ek denn bada
2026-08-21 14:46:16
0
tharindi.uduwanage
Tharindi Uduwanage ❤️ :
mn wage thamai 🥹
2026-07-19 10:04:45
1
pravee.pravee62
❤️🌝pravee 🌝❤ :
Geet well soon manikh🥺💔
2026-07-19 04:49:12
1
kawi_girl_2008
✨🦋 : 𝐊𝐚𝐰𝐢 𝐠𝐢𝐫𝐥 🤍🧿✨ :
🙂❤️‍🩹
2026-07-18 16:13:33
1
sushen71192
Sushen❤️‍🩹 :
🥺🥺🥺
2026-07-19 04:25:12
1
thasyy394315478840
T H A S H I I 🖤 :
❤️‍🩹❤️‍🩹❤️‍🩹
2026-07-22 06:20:48
1
To see more videos from user @kavee6130, please go to the Tikwm homepage.

Other Videos


About