Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@suduhashi3: ඩෙංගු පැතිරීමේ අධි අවධානම් හිස් ඉඩම් රජයට පවරා ගන්න බැනර් ප්‍රදර්ශනය කරයි
🦋⃟🕊️🇱🇰සුදු🕊️හෂි🇰🇼🦋⃟🕊️
Open In TikTok:
Region: KW
Saturday 18 July 2026 14:12:08 GMT
237000
6015
263
3360
Music
Download
No Watermark .mp4 (
24.39MB
)
No Watermark(HD) .mp4 (
17.9MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
dil :
අපේ පැත්තේ තියෙනා ශාන්ති මාවත කොස්වත්ත කිප දෙනෙකුටත් ඩෙංගු හැසුනා අපේ පොඩි ලමයට හැදුනා බලන්න නිති මගින් කටයුතු කරන්න
2026-07-19 13:49:42
2
SAMANMAñLE :
අනෙ සර් එක්කො කුරුණෘග. නුවර පාරෙ 4කණුව ඉඩමකි අරන් දාලා අවුරූදු 20 25ඌනංමැරිලද දනංනැහැ මාන්න ඉළුක් කෑලෑවා. ශරීරයට මදූරූවො මගෙ ඇග පළුනැගල මදූරුවොකාලා
2026-07-19 13:47:49
1
Chathuvlogs :
හිස් ඉඩමට කුණු දාන අල්ලපු ගෙදර එවුන්ට මොකද කරන්නේ .
2026-07-19 04:20:32
78
It’s me :
Mewa complain karana numbers awannako
2026-07-19 13:26:24
1
Yasantha Kalum :
රජය සතු ඉඩම්, වගුරු බැලුවද කසල බැහැර කිරීම් බැලුවද
2026-07-19 13:35:15
4
🌻💫S♥ACHI💫🌻 :
වෙන්දේසි වතුවල ඉන්න මිනිස්සු හිස් ඉඩම්වලට කුනු දාලා යනවා ඒවට මොකද කරන්නෙ😏.පාරෙ කුනු දාන ඒවා.ගමේ පාරක යන්න නෑ.අප්පිරියයි.
2026-07-19 13:07:27
1
Akiya :
හිස් ඉඩම් වලට හා පාර දෙපස කුණු විසිකර දමා යන අයටයි නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වන්නෙ.
2026-07-19 07:39:39
1
Dushi kumari :
සුද්ද කරලා තියන හිස් ඉඩමට කුණු දාන වටේ පිටේ ගෙවල්වල උන්ට මොකද කරන්නේ
2026-07-19 09:34:55
23
පිළියන්දල තමයි ඇයි අවුල් ද :
අපේ වැඩපල ලග තියෙනවා රජයේ හිස් ඉඩමක් මදුරුවන් බෝ කරන තැනක් ඒක පවරගන්නේ ඉන්දියාවේ රජයටද
2026-07-18 19:52:49
49
OFF..ROAD K :
මහත්තයෝ ගම්ඔල ඩෙංගු නැ මේ කොළඹ අවට තියෙන නගර ටික පිරිසිදු කරලා හිටියොත් හොදයි නේද බලන්න සෙරටම කලියෙන් අලුතෙන් හදපු මාකට්ට එක පැත්තේ ගිහින් එලිය මුල්ලේ කලලයිට් එකෙන් හැරුනාම මාකට් එක පැත්තට දෙපැත්තේම තියෙන්නේ ගදගහන පරිසරයික් නා හය කට අැරගෙන යන්න බැ නුගේ පාර එතකොට ඔය හැමතැනම තියෙන්නේ ජරාව පිරුනු ඇලවල් කල්පගානකින් සුද්ද කරලා නැ වැසිකිලි වලවල් හොදයි එවාට වඩා ලොකු ටොක් දාන්න එපා සෙරටම කලියෙන් කුනු කානුටික කොළබ අවට තියන එවා සුද්ද කරන්න එවාට අයිතිකාරයෝ නැතිනිසාද එවා ගැන හොයන්නේ නැත්තේ
2026-07-18 20:10:27
15
shamalee :
අස්වැසුම දෙන අයට කියලා ඕව සුද්ද කරවන්න ඕනේ
2026-07-19 03:39:21
11
Danuka Prasantha 🧿 :
මොකක්ද මේ ෆිල්ම් එක 😂
2026-07-19 04:15:04
5
Sandaruwan udawaththa✅ :
ඕගොල්ලො ගිහින් සුද්ද කරනවද ඉඩම්?
2026-07-19 05:19:47
3
dedu :
ewa rajayata aragena idam nathi ayata beda denna. eka loku pinak
2026-07-18 17:39:03
5
Makaayo Makoolu :
බේරෙ වැව යන්න ...ඇලකන්දේ යන්න...මේවා බයිලා
2026-07-19 03:23:53
5
mallika :
අපේ ලංකාවෙ මිනිස්සු අපිරිසිදු යි පරිසරය පිරිසිදුව තියා ගන්න දන්නෙ නැ බලන්නකො පිට රටවල්වල සෑම ගෙයක් ලගම කුනු දාන්න ලොකු බැර/ල් ඵකක් තියනව. දවසට දෙපාරක් ගෙනියනව ගෙවල්වල අහකදාන බඩු ගෙනියන්න ගෙවන්න ඕන කෑමබීම ඉඳුල් දාන කුස්සියෙ කුනුඵක කලු උරවල දාල තිබ්බා ම නොමිලේ අරන් යනව ඇයි අපේ ලංකාවෙ ඵහෙම නීති දාන්න බැරී
2026-07-18 22:05:06
5
SAMANMAñLE :
එක ඉඩමකංතීයනවා එකෙන් තමා මදුරුවො බොවෙන්නෙ එකෙ අයිතිකාරයා හිස් ඉඩම් කුරුණෑගල පළාත්සභා ටී ඒ ්බයනැහැ කියනවා කවුරු හරි ආවොත් ්ගෙනමකියන්ඩලූ මම ගන කැලෑවක් ඒ ඉඩම
2026-07-19 13:52:05
1
SAMANMAñLE :
අයිතිකාරයො හොයන්ඩ ඌනංනැහෑ
2026-07-19 13:49:35
1
Dulani Dilrukshi :
කන්ටක් නම්බර් දාන්න
2026-07-19 09:30:22
1
roiz :
Galle town eke muslim area ee PHil kenek nadda ? kunu kaanu walin piri ithirila. heylese mattress company road, gihin balanna. 🥰🥰🥰🥰
2026-07-19 12:14:18
1
නිවන් මඟ උදෙසා සම්මා දිට්ඨි :
දැන් රජයටම තිබ්බොත් මොකද කරන්නේ ඔබතුමාලා මිනිසුන්ගේ ඉඩමට නම් ප්‍රශ්නයක් දායක එතකොට රජය ඉඩමට මොකද කරන්නේ? ඒකෙ ඩෙංගු විදියට ප්‍රශ්නයක් නැද්ද ඒකත් පොඩ්ඩක් මතක් කරන්න හොඳයි සමාජයට නේද
2026-07-19 00:34:00
4
මෙත්මී යොහන්සා :
අපේ ගේ ඉස්රහ ඉඩමත් සුද්ද කරන්නෑ කෝච්චර කිවත් සර් එන්නකෝ මෙහෙටත් හොදටම කෑලැව
2026-07-19 00:37:02
0
supun chandana wijesekara :
හසලක ,39 ඇල අනිවරෙන් එන්න ,මහා ලොකුවට මගේ කියලා බදාගෙන ඉන්නවා, හැම ඉඩමක්ම දැන් අවුරුදු ගානක් හිස් පුළුවන්නන් ගෙවල් නැති අයට බෙදලා දෙන්න ,
2026-07-19 02:04:38
4
shani :
අපේ ගේ ලත් තියනවා හිස් ඉඩමක්. කවුරුවත් එන්නේ නැහැ.අපිට fone number එකක් එවන්නකෝ.
2026-07-19 07:39:35
0
𝐃𝐈𝐍𝐔_𝐀𝐍𝐔𝐑𝐀𝐍𝐆𝐀 :
Call 100 gaththa .boruwata kiyanawa. Eke awe naha balanna. Gedaratana dengu hadunai passe mona magualak da
2026-07-19 08:29:58
1
To see more videos from user @suduhashi3, please go to the Tikwm homepage.
Other Videos
🔥The Honest Potato vs The Greedy Bitter Gourd | Shocking False Case & Justice Story 😱... #tiktokgrouthchallenge #fyp #viral #foryoupage
#Meme #MemeCut
@marianafagundesoficial ELA VEIO PARA DOMINAR O SERTANEJO! . . . #mjmusiccy #marianafagundescy #musicasertaneja #sertanejo #musica
#rodrygo #rodrygogoes #foryou #fyp #realmadrid #brasil
About
Robot
API
Legal
Privacy Policy