Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@dark__quotes3: 🙃💔
" 𝐃𝐀𝐑𝐊 𝐀𝐌𝐘 ૐ❗"
Open In TikTok:
Region: LK
Saturday 18 July 2026 23:05:15 GMT
119423
12251
491
1343
Music
Download
No Watermark .mp4 (
0.21MB
)
No Watermark(HD) .mp4 (
0.22MB
)
Watermark .mp4 (
0.36MB
)
Music .mp3
Comments
zoom girl :
ඒකනම් ඇත්ත.❤️🩹🥺❕🥀 ඒයාගෙ වැරැද්ද තේරුම් කරන්නවත් එයා මට ඉඩ දෙන්නෙ නෑ.එයා තේරුම් ගන්නෙත් නෑ.මන් අයින් වෙන්න ඕනේ කියද්දි දාහක් කතා හදනවා.ඉන්නවට ඉන්න වෙලා තියෙන්නෙ.මේ හැමදේම එයාට ආදරෙ නිසානෙ කියලා එයාට ඒ තේරෙන්නෙත් නෑ.🥀❕❤️🩹
2026-07-25 11:24:02
0
chuti 💗😚❤️ :
හැමදාස පිරිමි කරෙ මැරිගෙන ආදරෙ කරපු කෙල්ලොන්ව රිද්දලා බාල්දු කරලා ආදරෙ එපා කරපු එක ❤️🩹🥺
2026-07-20 06:08:15
74
Chathuranga 🤍😌 :
මටනං හම්බල නෑ
2026-07-25 08:52:33
1
නෝටි සදූ කෙල්ල🫣🌹⚔️🫰 :
වටිනාකම් ලැබුන තැන් වල ආදරේ අඩු උනා...❤️🩹 ආදරේ දුන්න තැන වටිනාකම් අඩු උනා.... හැම පැත්තම බැලන්ස් උනා නම් අද ගොඩක් ලස්සන ආදර කතා හැම තැනම...තනි උනා කියන්න කවුරුත් නෑ එහෙනම්...🙂🥺❤️🩹
2026-07-26 08:55:37
1
💔වැරදුනු ජිවිතේ 💔 :
හැමොම ඉස්සරහා බල්දු වෙලා ඇති ඕන තරම් 🥺🥺🥺
2026-07-26 04:27:58
0
Farsina :
තාමත් ආදරෙයි ආයෙ කිසිම ආත්මෙක මාව අමුවෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාට
2026-07-25 17:33:14
0
😚 KAVI💗🥺 :
මැරීගෙන ආදරේ කරා විතරයි හිතක් පපුවක් නැතුව දාලා ගියේ 😔🥺😭
2026-07-25 10:36:50
0
🌏💗" Chuty doni ~😻🌺🫶 :
ආදරෙ ඉස්සරහා සමහරක් කෙල්ලො හරි ලස්සනට බාල්දු උනා මන් වගෙ 🥺💔
2026-07-20 13:56:21
32
Sayu Aksha🙂🥀 :
ඇත්ත කවදාවත් පන වගේ ආදරෙව් කර්පු කෙල්ලට ඒ කොල්ලා වටිනාකමක් දුන්නේ නෑ 💔😔
2026-07-21 13:51:50
8
𐌂𐋅𐌵𐌕𐌙 ❤️ :
කොච්චර ආදරේ කරත් මිනිස්සු කාලයත් එක්ක වෙනස් වෙනවා🙂🤍
2026-07-22 10:03:39
5
🎀 𝑺𝒂𝒄𝒉𝒊 | 사치 🤍 :
මොන වැරද්ද කරාත් සමාව දීලා ලගට ගන්නවා ආදරෙ එ විදිහටම තියෙනවා කියලා හොදටම දැන ගෙනත් කරේම රිද්දන්න පුලුවන් උපරිම රිද්දලා දාලා ගිය එක 🙂💔🥀
2026-07-20 01:36:54
10
𝒮🥤 :
Awrudu 3k idla mge werddk nthuw ekprtm mehema kuwa☺️
2026-07-25 16:32:57
3
තරූ 💫✨️ :
aththak😳😔
2026-07-22 10:34:21
1
♥💫 𝗪𝗧𝗙 𝗦𝗛𝗘𝗛𝗔𝗡 💫🫵 :
මම ඕක අනිත් පැත්තට කියන්නද.මොකද මට උනේම ඕකෙ අනිත් පැත්ත 🥺🙏
2026-07-24 03:54:25
1
𝐍𝐈𝐒𝐇𝐔_𝐆𝐈𝐑𝐋🥺❤️🩹🥀 :
Kochchara ridduwath adare karana ekh nathara nokarapu kelloth innawa one tharam🙂💔
2026-07-24 14:09:58
2
Prebath Gamage :
ehema karanawa thama eth ganan ganneth na mawa podi wachaneta hithaganna ba ehemakaranna puluwanda kiyala monawakarannada .🥺🥺🥺🥺
2026-07-24 12:07:03
2
Senu_girl 🍒 :
හැමදාම කලෙ රිද්දපු එකනෙ 🥺 එයාට ජීවිතෙත් දීලා පනත් දීලා දෙන්න තියෙන හැමදේමත් දුන්නාට පස්සෙ තමයි මන් තරම් නරක කෙල්ලෙක් මෙ ලෝකෙ නැති උනෙ 🥺💔
2026-07-21 02:29:00
8
🚫 Lahiru 🚫 :
වෙන් උනා ඒත් තවමත් ඒ මතකයෙන් විදවනවා මගේ සතුටම එයා ඒත් ලග නැහැ ඒත් මං ලගට ගන්නවා අත් හරින්නේ නැහැ 🥺🌍🫀
2026-07-23 01:11:25
2
Mr.LUFFY♠️ :
අනේ මන්ද ඔය කියන ආදරයක් මට හම්බෙලා නැ. පරිස්සන් කරන්නවත්.
2026-07-21 05:51:02
1
N@Niha@T :
ඇත්ත කවදාවත් හම්බවෙලා නෑ එහෙම කෙනෙක්ව ඇස් දෙකට
2026-07-20 15:04:46
1
@Nethu :
ඇත්ත
2026-07-21 22:21:03
1
🥀💜𝚌𝚑𝚞𝚞𝚝𝚒💫🍓 :
Siraavatama🥹
2026-07-24 03:16:52
1
kawee💚💕 :
ඇත්තටම ඈ, අනේ මන්දා කොච්චර හොද කරත් මන් වැරදි 🙂
2026-07-22 16:38:00
1
Dillaa.....🩷💋 :
අපි වටිනාකමක් දිලා හිටියට එයාලා අපිට කිසිම වටිනා කමක් දෙන්නෙ නැත්තන් මොනවා කරන්නද හිත හදා ගන්නවා මිසක් එම ඉද්දි හිතන්නෙ කෙල්ලො අපිතමා වෙනස්කම් කරන්නෙ කියලා අපි වෙන අය හොයා ගන්නවා කියලා... ඔන්න ඕකයි වෙන්නේ..කොල්ලො විතරක් නෙවේ කෙල්ලොත් ඒමයි
2026-07-25 04:29:31
3
°°_๓✿_𝖈𝖗𝖆ᶻ𝖞 𝖌𝖎ʳ𝖑_✿๓_°° :
එයාගෙයි එයාගේ අලුත් gf ගෙයි poto එකක් දකිද්දී අදටත් පපුව පිච්චිලා යනවා. හැබැයි අදටත් ඒ හිතට පන ඇරලා ආදරෙයි. මොනවා නැතත් දැන් එයා සතුටින් කියලා දකිනකොට දුකකටත් වඩා සතුටක් දැනෙනවා
2026-07-21 17:09:54
3
To see more videos from user @dark__quotes3, please go to the Tikwm homepage.
Other Videos
Speaker Cleaner 2026 #speakercleanersound #speakercleaner2026 #creatorsearchinsights #phonespeakercleaner #fyp
#Pakistan #poonch #rawlakot #ایران #standwithkashmir
Giặt cọ thôiiiii #glorie #sapruaco #sapgiatco #giatcotrangdiem #makeup
Fushiguro Toji 4K clips for edits #toji #fushigurotoji #jujutsukaisen #jjk #anime #clips #freeclip #twixtor #scenepack #tojifushiguro
About
Robot
API
Legal
Privacy Policy