@soulvibelk24: රවීන්වත් පුදුම කරපු පොඩ්ඩා 😍 Big Blast Rhythm Night | Ragama @Raveen Tharuka @DIHEIN DULVIN (ඩිහේන්)🎤🎶 Mata Aye Ona Song by Raveen Tharuka Fan made Post 📸: iPhone 17 Pro Max Disclaimer: I do not own the rights to this music. All credits go to the original artists/owners. No copyright infringement intended. Content Copyright © 2026 Soul Vibe. All Rights Reserved. #Raveentharuka #SoulVibeLK #Trending
Soul Vibe LK
Region: LK
Saturday 18 July 2026 23:17:10 GMT
Music
Download
Comments
💫 Nimsara 💫 🇱🇰 :
🥰🥰🥰 අඩේ එක සුපිරී
2026-07-20 02:50:47
0
Nimz 🍓 :
Audience eke sup eka 😍🥹🙌
2026-07-19 17:32:03
1
Neri :
superb😍
2026-07-19 11:13:00
2
kavee>✨ :
පොඩි මෑන් වැඩ්ඩෙක් වෙනවා දවසක💕🫶🏻
2026-07-19 03:48:17
1449
DIHEIN DULVIN (ඩිහේන්)🎤🎶 :
Thanks everyone for your support 🫂🫂♥️♥️♥️
2026-07-19 06:52:59
769
SAHAN..👻💀 :
බරට පැහිච්ච වී කරල් පොලවට නැවෙද්දි ලස්සනයි ❤️
2026-07-19 13:36:45
133
Hansajith🏍️💋 :
වයසෙ හැටියට ඒක නම් 👌
2026-07-19 05:55:14
433
සිතා vlogs korea 🇰🇷 :
ලෝකයම හොල්ලන කටහඩක් වෙයි දවසක..♥️
2026-07-19 10:12:42
215
𝙎𝙚𝙣𝙪𝙫𝙖 > 🐼🖤 :
හිච්චි රවින් 🥹❤️🩹
2026-07-19 17:11:32
3
Kaluthara sirinanda himi :
බුදුසරණයි මල්ලියෝ
2026-07-19 16:35:34
3
veenavi🍒💕 :
මාරම ලස්සනයි ❤️.. ඒ ළමයට දෙන support එකහ් ❤️
2026-07-19 09:56:11
70
thoshi :
රවීන්ගේ නිහතමානීකම..එයාට මයික් එකක් දෙන්න හදනකොට එය එපා කියනවා අර ලමයට කියන්න දෙන්න කියලා..💗☺️
2026-07-19 12:27:26
30
Mevaxax :
රවීන්ගෙන් පස්සේ ඒ සිංදුව ලස්සනට කියන කෙනෙක් දැක්කමයි.
2026-07-19 19:00:11
28
✧⊰A⊱⊰L⊱⊰O⊱⊰N⊱⊰E⊱ ⊰G⊱⊰I⊱⊰R⊱⊰L⊱✧ :
පිස්සුවක් ඒ වොයිස් එක තෙරුවන් සරණයි චූටි පුතූ ❤️
2026-07-19 08:16:20
60
Aura Vibe LK :
අම්මාහ් පොඩ්ඩෝ....
ආදරෙයි මැණිකට 💝💝💝
2026-07-19 11:12:43
33
𝙋𝙖𝙝𝙖𝙣 ! :
Waddek ❤️🔥🫶
2026-07-19 08:58:04
4
shehara lochani°||🧚👀 :
රවීන්ගේ නිහතමානීකම 🥹💗කවදාවත් වරදින්නේ නෑ 🥹💗
2026-07-19 13:52:13
17
🦄Unicorn 💜 :
නිහතමානීව ගමනක් යන මිනිස්සුන්ට වරදින්නෙ නෑ 🫰
2026-07-19 13:26:15
12
RED HART LION🇦🇪dubai🇦🇪 :
බුදුසරණයි පුතේ හරිම ලස්සනයි ඇසවහක් කටවහක් නම් වදින්න එපා ඒ voice එක ලොවක් වසග කරන්න පුලුවන් පුතේ අධ්‍යාපන කටයුතුත් සාර්තකව කරගෙන ලස්සන ගමනක් යන්න පුලුවන් ඔයාගෙ අම්මා,,තාත්තා කොයි තරම් සතුටු වෙනවා ඇද්ද ආශිර්වාද කරනවා පුතේ හදවතින්ම මම 10 පාරකට වඩා ඇහුවා ඒ තරම් කනට මිහිරියි ආසයි පැටියො ඒ දක්ෂතාවෙට ජය වේවා ඔයාගෙම ලස්සන ගිිතයක් අහන්න ඕනා ලගදිිම 🥰🥰🥰ආදරෙයි පුතේ ❤️❤️❤️❤️
2026-07-19 18:23:14
6
ᵀHARU _S 💗🪬💥 :
Ammta siri podda 😍😍😍
2026-07-19 06:21:18
46
Umazzzz!💋 :
ඒ වයසට ඔහොම sing කරන්න පුළුවන් නම් අනාගතේ දවසක ලස්සන singer කෙනෙක් වෙයි😚❤️
2026-07-19 09:41:27
43
❤️🧚♀️ 𝕚𝕟𝕦𝕦 🧚♀️❤️ :
Last night at the Basilica grounds.🥺💖💐
2026-07-19 02:13:46
26
forever💓🧚👀 :
හැකියාව තියෙන අයට තැන දෙන්න හැම ගායකයම කැමති වෙන්නෙ නෑ.ඒත් මං දැක්ක නිහතමානීම ගායකයෙක් තමා රවීන් තරුක කියන්නෙ💗
2026-07-19 15:12:54
11
𝐒𝐡𝐞𝐧𝐚 💋✨ :
Deyyneee 😩🫶💗
2026-07-19 05:34:37
5
MaShi 🤍 🫂 :
දක්ශයෝ ගොඩාක් බිහි කරපු ගම ❤️
2026-07-19 07:47:44
17
To see more videos from user @soulvibelk24, please go to the Tikwm
homepage.