@adee.madridi: #realmadrid #fyp #foryou #zaxo_duhok_hewler_slemani_hawler #شعب_الصيني_ماله_حل😂😂

𝗮𝗱𝗲𝗲
𝗮𝗱𝗲𝗲
Open In TikTok:
Region: IQ
Saturday 18 July 2026 23:50:26 GMT
8830
768
21
477

Music

Download

Comments

username_44883
Information :
B dle ta bit yan na spain mondyal na brya barshalona mondyal ya bri xo l3abake real d nav spain da nabo cucurea zhe FIFA ye got 7sab l3abe chealse ya 😂
2026-07-20 05:51:42
0
raykubarca89
𝗥𝗮𝗬𝗞𝗨_𝗙𝗖𝗕🩶 :
hin dinn haaaa waxte franca portogal engliz teda boch bira wal spainnadhatt!?😂🔥
2026-07-19 15:54:21
0
eboo.editor
IBØØ_KRØZA :
Maki dbet de spain bat?
2026-07-19 14:28:01
5
akooo.b22
𓆩AKOyLONDON🇬🇧⃤ :
Veja balke argantina bbat 🇦🇷🇪🇸
2026-07-19 13:26:35
0
whyyy.dark
☪️ :
Mazntrenn nasnavè waa yè avsala av editana😂😔
2026-07-19 11:32:01
0
barbara.lee273
Barbara Lee💖 :
bale de Mondale enn Madrid😁😁😁
2026-07-19 00:13:35
1
amaadx74
Amaadx74 :
Braya🖤
2026-07-19 00:21:16
0
sndiiiiii22
sndiiiiii22 :
🔥🔥🔥
2026-07-19 07:38:09
0
srorr.7
𝟟 :
@J M
2026-07-20 10:14:40
0
To see more videos from user @adee.madridi, please go to the Tikwm homepage.

Other Videos


"ඔයා නැතුව මට ගොඩක් පාලුයි🥺❤️‍🩹" ඒක මට කියන්න ඕනි උනා..ඔයා නැතුව ගෙවුනු දවස් මං මතක් කරනවට ත් අකමැති....ඔයාට කියන්න හිතේ ගොඩක් දේවල් තිබුනා ඇත්තට ම....ඒවා කියන්න හදන හැම වෙලාවෙම "එක්කෝ ඕනි නෑ ඒවා මගේ හිතේ විතරක් තිබුනා වේ" කියලා හිතුනා... ඔයා නිසා ම මගේ හිත රිදෙනකොට ඒවා ඔයාට දැනුනෙවත් නෑ නේ....ඉතිං ඔයා නිසා මට රිදෙන හැමවෙලාවෙම...අමාරුවෙන් හරි හිනා වෙලා "මුකුත් නෑ"කිව්වේ...හිතේ තියෙන දේවල් කියන්න ගියොත් මගේ කදුලුවත් මට පාලනය වෙන්නේ නැති නිසා...ඊටත් වඩා මට බයයි මං නිසා ඔයාගේ හිත රිදෙයි කියලා..මොකද මං නිසා ඔයාට රිදෙනවා නං , මං නිසා ඔයාට කරදරයක් වෙනවා නං මං එතනින් එහාට ඔයා ගාව රැදෙන්න උත්සහා කරන්නේ නෑ.....ඉතිං මගේ හිතේ තියෙන දේවල් කියලා ඔයා රිද්දගත්තොත් ඊට වඩා මට රිදෙනවා...ඒකයි හිතේ තියෙන දේවල් නොකියා ඉන්න හිතුවේ...🙂❤️‍🩹 ඉතිං මට පුරුදු වෙන්න උනා ඔයා නිසා හිත රිදෙන හැම වෙලාවෙම මගේ හිතේ තිබුන දේවල් තවත් හංග ගන්න... මේ දේවල් මොන විදියට උනත් දන්නව ද මං මේ තරම් ම අවංක වෙලා හිටියේ ඔයා ඉස්සරහා විතරයි...මොකද හිනා වෙද්දි වගේ ම අඩද්දිත් ඔයා මං වෙනුවෙන් හිටිය නිසා....ඉතිං මං ගොඩක් වෙලාවට අඩන්න පුරුදු වෙලා හිටියේ ඔයා ඉස්සරහා විතරයි...... ඉතිං ඒක නිසා ඔයාගේ පොඩි වෙනස් වීමකටත් මං සෑහෙන්න බයයි.... ඇත්තට ම මට ඔයාට කියන්න ඕනි මං කවදාවත් වෙනස් උනේ නෑ...මං ඔයාට ගොඩක් ආදරේ කලා...ඔයා මාව දාලා ගියත් ඔයා වෙනුවෙන් හිතේ තිබුන ආදරේ ඒ විදියට තිබුනා කියලා..... මට රිද්දගෙන හරි ඔයා සතුටින් ඉන්නවා බලන්න ඕනි උන නිසයි..... මගේ හැගීම් , ඔයා වෙනුවෙන් මගේ හිතේ තිබුන ආදරේ පවා හංග ගෙන කොයිතරම් හිතේ ආදරයක් තිබ්බත් ආදරේ නෑ වගේ හිටියේ... මට හිතුනා එතකොට ඔයාට මගෙන් ඈත් වෙන්න වගේ ම මන් නැතුව ඉන්න ත් ඉක්මන්ට හිත හදා ගන්න පුලුවන් වෙයි කියලා...🤍 #truebeauty #foryou #kdrama #repost

About