@heshsiriwardhana1: ඇයි මිනිස්සු මෙහෙම ....?? 😖😫#hirumegablastkunu #horana

🤍Hҽʂԋ Sιɾιɯαɾԃԋαɳα🇫🇮🇱🇰
🤍Hҽʂԋ Sιɾιɯαɾԃԋαɳα🇫🇮🇱🇰
Open In TikTok:
Region: LK
Sunday 19 July 2026 02:01:03 GMT
223424
15768
605
837

Music

Download

Comments

user315619686
Roshan :
හිරු නිව්ස් එකේ යන්නම ඕන ඒවා
2026-07-19 18:15:33
1
lalithindunilrath
Lalith indunil :
හිරැ කොතනද එතන විනාශයක්.
2026-07-19 18:48:36
1
hirumaal
H⃠𝕚𝕣𝕦 Westනාහිර :
නගර සභාවට ගෙවනවා නෙද clean කරනවට
2026-07-19 18:06:47
0
harsha.1221
Harsha🙂💖 :
පෝන් පර්ස් කියක් නම් ඇත්ද🥲පව් ඉතිම්
2026-07-19 08:13:11
1
ashini236
A🦋 :
පව් අස් කරන මිනිස්සු 🥺
2026-07-19 14:25:11
1
___ravindu__
𝐑𝐚𝐯𝐞𝐞𝐬𝐳 🍓⚠️ :
මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වුනානම් මේ පුන්චි රත තවත් ලස්සනට දකින්න පුලුවන් 🥺💚
2026-07-19 08:25:12
5
kanishka.sk44
Kanishka Sk 44 :
හිරු ගැවුනත් ඇති රටම විනාශයයි 😂
2026-07-19 07:05:21
665
ash404400
Ash :
වෙන තැන් වල වගේ මේක හිරු නිව්ස් වල පෙන්නන එකක් නැද්ද🥲
2026-07-19 04:40:14
465
_trend_twist_
Trend Twist :
මම දැන් අවුරුදු 3කින් වගේ ටොෆි කොලයක්වත් බිම දාලා නෑ.🤍 මන් ගාව ඉන්න කෙනෙක්ටවත් මන් දාන්න දෙන්නේ නෑ. ❤️‍🩹
2026-07-19 13:30:41
95
pathum.lakshan873
pathum fernando 🇱🇰🇦🇪 :
මිනිස්සුන්ගේ ඔලුව හැදෙන්නැතුව රටක් හැදෙන්නෑ
2026-07-19 06:58:21
142
mylave128
◄⏤͟͞◉◉⵿⃝̳ꠋꠋꠋꠋꠋꠋ⚜S∪爪∪ム༃✾➣ :
හිරු නිව්ස් වල බලන්න බැරි වෙයි නේද
2026-07-19 05:23:37
60
bad.genta46
naveen :
මේ රට හදන්න බැහැ කවමදාවත් මේ වගේ මිනිස්සු ඉන්නකම්🙏
2026-07-19 10:01:08
45
_sajiya0
<🧃🍭 :
අඩෝ සුද්ද කරන්න එන මිනිස්සු පව් යකෝ 💔
2026-07-19 05:35:21
36
n4v847
n4v!🪽 :
හිරු news වලට පෙන්නන්නැති ඒව
2026-07-19 08:57:38
15
sadeepawijewicram
sadeepa wijewickrama :
අඩො ඉතිම් රටක් හැදෙයිද
2026-07-19 09:26:32
9
castlerock788
JAYEE____🅳 :
ඕකනෙ ලංකාව එකම තැන. ආකල්ප දියුණු වෙන් නෑ කවදාවත් මිනිස්සුන්ගේ
2026-07-19 10:04:19
10
madushanka248
b roshan :
හිරු එකෙන් සුද්ද කරයි
2026-07-19 05:04:36
33
imashwishva
vishwa 🇱🇰විශ්ව 🇹🇷விஷ்வ :
කොල්ලො දෙන්නෙක් නැති උනා ලොරියක හැප්පිලා. කවුද කියලා අඳුරන්නේ නෑ හැබැයි තව විනාඩි පහක් පරක්කු වෙලා ගෙදර ගිහින් තිබ්බනං. මොකද කියලා හිතුනා නිව්ස් එක දැක්ක ගමන්💔
2026-07-19 12:00:57
20
1991dh1
✿✿❡🍃🅤︎🅣︎🅗︎🅤︎🅜︎🍃 ❡✿✿ :
ආණ්ඩුවට බනින්න කලින් ලංකාවේ මිනිස්සු වෙනස් වෙන්න ඔනී කොච්චර ලස්සන කරන්න හැදුවත් මනුස්සයෝන්ගේ ආකල්ප වෙනස් උනානම් මේක ලස්සන රටක් කරන්න පුළුවන් 🥺🥺🥺🥺🥺🥺
2026-07-19 07:47:11
6
shiran.hettiarach
Shiran Hettiarachchi :
නගර බලාස්ට්
2026-07-19 05:30:45
7
praba.official7
PRABA OFFICIAL :
ඔකට නීතියක් දාන්න ඔනේ ස්න්විදායක මන්ඩලේට වැඩෙ ඉවර උනාහම අස් කරලා යන්න නැත්තම් අර අහින්සක නගර සබාවෙ වැඩ කරන මිනිස්සු පවු
2026-07-19 04:49:48
19
isuruuditha3
Isuru Uditha :
හිරු එකෙන් අස් කරයි කියලා ගොඩක් අය දාලා තිබුනා.හිරු එකෙන් අස් කරාට අස් කරන්නෙ අහින්සක මිනිස්සු...එයාලා කොච්චර මහන්සි වෙන්න ඕනිද පරන තත්වෙට ගන්න..ඔය අස් කරන එක මනුස්සයෙක් තමන් උනානම් තෙරෙයි ඒකෙ අමාරුව..මිනිස්සු වශයෙන් අපිට මොලයක් දීලා තියෙන්නෙ කල්පනා කරලා වැඩ කරන්න.මුලින්ම අපි හැදිලා ඉන්න ඕනි...🥺💔
2026-07-19 06:14:15
10
chamathsfb594
chamath😎🤟 :
sri lanka version
2026-07-19 04:09:20
5
sanjeewa20018
sanjeewa20018 :
ane helmet 4k nathi una helmet nathuwa gedara awe🥺🥺🥺
2026-07-19 06:24:28
7
user7079481656539
Maliya🩶💋💐 :
Horna💔
2026-07-19 08:06:33
1
To see more videos from user @heshsiriwardhana1, please go to the Tikwm homepage.

Other Videos


About