@rishibhagya19: 👉මේ කතාව දෙමව්පියන්ට වගේම දූ දරුවන්ටත් වටිනා කතාවක් හැමෝටම බලන්න ශෙයා කරන්න කවදාවත් තමන්ගේ දරුවව පිට තැනක දාලා යන්න එපා ... විශේෂයෙන් ගෑණු ළමයෙක්ව වැරදුනාට පස්සෙ දුක්වෙලා වැඩක් නෑ 🙏 💐🌸🌼 #highlight #highlightseveryonefollowers
★͢͡❤️Ɽιsнí 🌸💫
Region: LK
Sunday 19 July 2026 03:31:38 GMT
Music
Download
Comments
Monara Kirili 💙 :
ඇත්ත.. බලන්න අපහසු උනත් දැණුවත් විය යුතු බොහෝමයි..🙏
2026-07-20 15:22:00
0
Indunadu :
මට ඉන්නේ දුවෙක්.මං එයා ඉපදුණ දවසෙමයි තීරණය කලේ කවදාවත් මගේ දුව නම් කිසිම තැනක තනියම යවන්නෙ නෑ කියලා .අද කාලේ කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න බෑ...
2026-07-20 16:46:14
1
UPASAKA_PRO89 :
මෙහෙම දේවල් අද සමාජේ බහුල ව වෙන්න පුළුවන් ඒ නිසා පරිස්සමින් දෙයක් උනා ම අඩලා දොඩලා වැඩක් නෑ කතා ව බලලා පරිස්සමි වෙන්න
2026-07-21 02:57:45
0
Harshana :
පොඩි දරුවන්ව මේ වගේ දේවල් වලට පාවිච්චි කරන්න එපා
2026-07-20 05:47:50
98
saj🇱🇰🇦🇺 :
Use AI for these type of awareness and not actual children
2026-07-19 22:02:01
171
Tharu♛ :
විඩියොස් වලට උනත් මේව හදද්දි බලන්න බැ🫤
2026-07-19 23:23:52
199
𝐀𝐬𝐡𝐚_✨ :
Some girls childhood memory 💔
2026-07-20 05:10:43
82
Sky :
කතාවලටවත් ඔය වගේ ලමයින්ව use කරන්න හොද නෑ... (2)
2026-07-20 06:40:05
46
Goo☠️☠️ :
hapoo.mage egath sithala Una eeka balanakota.
2026-07-20 20:17:49
0
Ruvi kumarathunge🛳️ :
මම මගෙ බබාව යන යන තැන එක්කන් යනවා. දාලා යන්න හිතෙන්නෙ නෑ. එක එක විකාර දේවල් හිතෙනවා. කාවවත් විශ්වාස කරන්නෙ නෑ මමනම් 🥺
2026-07-20 06:45:07
37
sandeepani marasinghe🇰🇷🇱🇰 :
කවදාවත් පිට තැනක නෙවේ තමන්ගේ නෑදෑ කෙනෙක්ගෙවත් හොද නෑ ගෑනු ලමයෙක්ව නවත්වන්න
2026-07-20 03:37:41
48
Anu__ 💞. . ♻️♻️🌏🇨🇾🇱🇰 :
වටිනා කියන වීඩියො එකක් Al වලින් හදන්න පුලුවන් නම් දරැවාට කිසිම හානියක් නොවේ ඒම වුනාම…. සමාජෙට ගොඩක් වටිනවා 🙏🙏
2026-07-20 18:14:35
0
saduwa :
මෙවා බලන්න අකමැති එම නිසා මන් උඩට යනො 😖🙌
2026-07-20 14:35:12
0
𝐍 𝐈 𝐋𝐔 :
අනිවාර්යයෙන් පිට තැනක දාලා යන්න එපා 🥺😭🙏
2026-07-19 05:43:29
56
🐿💗iMaLsHa_KoDiKaRa🧿🍀 :
මම නම් මගෙ නංගිලාවත් පිට නෑදෑ ගෙදරකවත් දාලා යන්න බයයි...🥺
2026-07-20 05:32:18
16
Peach :
I also got SAed but it was my own father...
2026-07-20 07:51:25
13
🦋💫 සුදු නෝනා කුෂි ❤️🦋💫🇱🇰 :
පිට තැන් වල දරුවෝ දාල යන දෙමව්පියෝ හරි මෝඩ මිනිස්සු පිට මිනිස්සු විස්වාස කරන්නේ බෑ අද කාලේ පවුලේ කෙනෙක් වත් විස්වාස කරන්නේ බැරි කාලයක්
2026-07-19 18:40:32
29
Ishara :
Video එකකට උනත් මොකද මේ පොඩි ලමයෙක්ව අත පත ගාන්නෙ.එහෙම නොකර මේක හදන්න තිබුනා.
2026-07-20 18:32:37
6
MADUSHANKA :
මමනම් කියන්නේ විශේෂයෙන්ම ගැහැණු ළමයිට තමන්ගේ ආරක්ෂාව පිළිබඳව පාසලෙන් හරි කියලා දෙන්න ඕනි. මොකද එයාලට ඇත්තටම අද සමාජෙ ආරක්ෂාවක් නෑ. තමන්ගේ තාත්තා අයියා නෑදෑයො පවා විශ්වාස කරන්න අමාරු කලායක්. තමන්ගේ දුරුවගේ ආරක්ෂාව තමන් වග බලා ගන්න ඕනි.
2026-07-20 12:22:02
7
𝐂 𝐇 𝐔 𝐓 𝐘 🌹💓🐰 :
මෙහෙමවත් දෙමව්පියන්ගෙ ඔළු හදන එක හොදයි❤️
2026-07-20 14:54:22
1
Tony Dodamkotuwa :
ඔවා සමාජයට දාන්න එපා.
2026-07-20 10:40:09
1
indulika perera :
මන් මේ ලොකේ විස්වාස කරන්නෙ පිරිමි 4 දෙනයි, මගේ තාත්තා, මගේම අයියලා දෙන්නා, මගේ මහත්තයා, ඒ ඇරෙන්න වෙන කා ගැනවත් දුවලා දෙන්නවවත් පුතාවත් තියන්න බයයි..
2026-07-20 09:57:38
3
To see more videos from user @rishibhagya19, please go to the Tikwm
homepage.