@s.o.n.u.u3: ඔයා busy නේද සෝනු,
කමක් නෑ, ඔයා Free උන වෙලාවට මට message එකක් Call එකක් ගන්න!
මම බලාගෙන ඉන්නවා ඔයාගෙන් message
එකක් call එකක් එනකන්!
ඔයා දවසම Online නැතිවෙද්දී
Instagram, Facebook , TikTok වල
active 6h +වගේ වෙද්දී ඇත්තටම මට මාර
දුකයි සෝනු!
මේ දවස් වල මහන්සි වෙලා ඔයා දවසක ලොකු මහත්තයෙක් වෙන්න ඕනේ
අන්න එදාටත් මම ඔයා එක්ක අනිවාර්යයෙන්ම ඉන්නවා! ඇත්තමයි! #sonuu #lovequoets #sinhalawadan #foryoupage #createrserchinsight
S O N U U ☁️🎀
Region: LK
Sunday 19 July 2026 04:13:02 GMT
Music
Download
Comments
Kavii☁️ :
🥺❤️
2026-07-19 04:35:04
0
MY 🦋! :
🥺💗
2026-07-19 12:40:32
0
To see more videos from user @s.o.n.u.u3, please go to the Tikwm
homepage.