@buddhistofficial_: දුටු ගැමුණු රජ දවස පටන් පෞරාණික වත් පිළිවෙත් අදටත් අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය ❤️🩹🪷🦚🪷🍃✨ Annual Esala Festival of the Historic Ruhunu Maha Kataragama Devalaya, where ancient rituals and traditions dating back to the reign of King Dutugemunu continue to be observed #Katharagamaperahara #peraharawithelephants #teshanperera #katharagama #srilanka