@dronemudiyanse: First time ever in Sri Lanka… රටම දැක්ක Guitar එකේ නොදැක්ක කතාව මේ.. 😜🎸අලුත් අලුත් විදිහට අහස අල්ලන්න අපිට තියෙන්නෙ පිස්සුවක්... ✈️💪 ඔන්න ඒ වැඩෙත් හරි..🤟 මේ වැඩේදි ආරක්ෂාව ගැන අපි සෑහෙන්න හිතුවා... අවස්තා ගණනාවක් rehearsal කරලා බලලා සිවිල් ගුවන්සේවා අධිකාරියේ විශේෂ අවසරයක් අරගෙන තමයි අපි මේ වැඩේ කළේ...👍 Special thanks CAASL - Civil Aviation Authority of Sri Lanka Bringing music from the sky, one crazy idea at a time. 😜🎸 After extensive rehearsals and with special approval from the Civil Aviation Authority, we made it happen safely. 🙏 #megablast #Flashback #horana #srilanka #dronemudiyanse
Isuru Mudiyanse
Region: LK
Sunday 19 July 2026 06:59:27 GMT
Music
Download
Comments
kelumdana :
මාරයි නෙ😂😂
2026-07-19 18:34:10
0
Sanka Madusanka :
සිගිතිආතල්නේ රොෂාන්ටත් 😂
2026-07-19 07:50:24
180
𝓚𝓮𝓿𝓲𝓷 𓀏 :
Drone Nm Mudiyanse Thama 😉🤍
2026-07-19 13:57:31
0
A_n_j_u 🫥 :
සුද්දෝ ආතල් ගන්න මේවා ලංකාවට එවනවද මන්දා . 😅
2026-07-19 20:22:27
0
彡★🆃🅷🆄🆂🅷🅰🆁🅰✘🇱🇰★彡 :
හනාවත් ගේමු ඔහොම මෙගා බ්ලාස්ට් එකකින්ම ..😁
2026-07-19 16:44:15
11
Hasara Sasmitha :
මම හිතුවෙ රෝශාන්ගේ මයික් එකත් ඔහොම ගේයි කියලා ලංකාවටම එකයි කියලා😂
2026-07-19 12:52:34
40
Travel With Nature :
මොකක්ද දැන් උනෙ.. 🤔
2026-07-19 17:38:33
0
chathu_ranga_🇱🇰 🇪🇺 :
රොශාන් ගෙන්නන්න බැරිද ඕකේ
2026-07-19 16:43:53
0
TERANS 🍃 :
වැඩෝ හොදයි නොකියා කරානම්
2026-07-19 16:35:24
1
Prasad Abeysooriya :
එක කාලෙයක් ගිටාර් එකකට බල්බ් සෙට් කරලා මුලු ස්ටේජ් එකේම ලයිට් ඕෆ් කරලා ගිටාර් එකෙ ලයිට් පත්තු කරල පෙන්නුවා.ආපහු ඩ්‍රම් කිට් එක යටින් බල්බ් සෙට් කරල පෙන්නුව ලංකාවටම එකයි කියල.
2026-07-19 07:54:10
4
nadee budhika :
shonam sho pada sho
2026-07-19 09:52:23
23
ශෙනූ...!💔 :
next megablast එකට රොශාන් ජෙට්පැක් එකක් දාගෙන ස්ටේජ් එකට බහියිද දන්නෑ..😁
2026-07-19 15:07:40
7
ඇතිමලේ Janaka :
ලමා ආතල් 😂
2026-07-19 16:20:50
3
Tharanga Tour Guide🙋♂️ 🇱🇰 :
නිරෝශන් අයියවත් ඕකෙන් උස්සන් ගිහින් ඩ්‍රම උඩින් වාඩි කරන්න බෑද 😁
2026-07-19 15:38:13
2
𝑺𝒉𝒊𝒓𝒂𝒏𝒌𝒂 𝑺𝒕𝒚𝒍𝒆 :
ඕකෙ හොදම ආතල් එක ගන්නේ රොෂානා තමයී
2026-07-19 12:19:55
2
kasun :
ape minisunm deyak age karne
2026-07-19 14:43:15
2
thepool guys baharain 🇧🇭🇱🇰 :
mewa itin lankawe onta magic 😀
2026-07-19 13:27:46
2
Poorna Dilhan :
Drone eke mokakma hari failure ekak awoth iwarai,minissu kiyak iwarada,high risk weda
2026-07-19 13:10:06
2
Sandaruwan 🇱🇰🎸චුම්මා🎤🎸 :
මොකක් හරි වෙනසක් කරනවා රොෂාන් අයියා🩷🫡👌 Flashback ❣️😎
2026-07-19 14:00:50
3
MayuBro❤️🔥 :
එකෙත් පොඩි ආතල් එකක් තියෙනවා
2026-07-19 09:49:57
1
Bhashitha Nadeesh :
හොඳයි වෙන නැත්නම් 😂😂😂
2026-07-19 21:15:23
0
❤️සු❤️දු ❤️ම❤️හ❤️ත්❤️ත❤️යා❤️ :
horana neda m
2026-07-19 21:49:48
0
To see more videos from user @dronemudiyanse, please go to the Tikwm
homepage.
© 2021-2026 TikWM. All rights reserved.