@r.v.111: කසාද බදින්න හිතලවත් නැති මම අයියලා අක්කලාගෙ product එක්ක 🙂😍 ❤️ #fyppppppppppppppppppppppp #foryoupage #foryou #onemillionaudition #fyp

💫 A R A V I N D A  💫
💫 A R A V I N D A 💫
Open In TikTok:
Region: LK
Sunday 19 July 2026 07:31:57 GMT
281651
14824
498
178

Music

Download

Comments

_suresh_boy_199806
✯↡☛𝑺𝑼𝑹𝑬𝑺𝑯☚★❦★ :
මටත් නංගි කෙනෙක් හිටියනම් මලක් වගෙ බලාගාන්නේ 🥰
2026-08-23 03:14:38
207
anuhas_1027
𝑪𝒉𝒖𝒕𝒚🪽❗ :
මාත් හරි ආසයි අක්කෙක්ට හරි නංගියෙක්ට හරි.. 🥺 ඒත් අයියයි මල්ලියි ඉන්නවා යක්කු දෙන්නා වගේ ඕන දේකට.. ❤️‍🩹🥺
2026-09-05 07:19:16
12
mmv_zce
Zᴄᴇ_ᴍᴍᴠ🇮🇹🪐 :
අනේ ෂෝයි අප්පා එයාලා🥹මටත් නංගිලා දෙන්නෙක් ඉදල නැති වුනා පොඩි කාලේදීම🙂ඒ දෙන්නව මතක් වෙනවා හැමවෙලේම 😊💔
2026-09-04 16:10:41
7
malgith.lakshitha
Maljith Lakshitha :
මට ඉන්නවා නංගි කෙනෙක්
2026-09-05 16:55:21
1
dn1997wickramasinghe
🧿Sunshine🪬🥀 :
මටත් අනේ අයියෙක් හිටියනම්🥺
2026-09-01 14:36:42
7
kdhashan
KD Hashan :
අයියා කෙනෙක් ගේ දරු සෙනෙහස මුලින්ම දෙන්නේ එයාගේ දරුවට නෙමෙයි මුලින් .එයාගේ නංගිට .මේ සිංදුවත් එක්ක .ඒ අනලා කවපු බත් කටයි ඔක්කොම එක්ක ඇස් වලට කදුලු ආවා.මටත් නංගි කෙනෙක් හිටියනම් කියලා 🥺❤️
2026-09-04 04:45:06
6
kavinda.silva25
💹INS CRAZY 💹( kavinda silva :
uba vasanavantha kollek ban ❤️
2026-09-05 04:39:57
16
kavindumadushank90
Kavindu Madushanka :
මට නංගි කෙනෙක් නැති නිසා එහා ගෙදර නංගිට මගේම නංගි කෙනෙක්ට වගේ සලකන්නෙ😘
2026-08-24 07:38:42
34
dilini9423
Dilini💞🇰🇼 :
Ayyata ආදරේ හිතුනේ මට විතරද 💙💙💙
2026-08-24 02:22:03
6
sithiya3868
sithija :
anee pau anee eya😁
2026-09-08 08:04:45
1
shehancahumuditha
Shehan Chamuditha :
අනේ මටත් නංගියෙක් හිටියනම් කියලා හිතුන වාර අනන්තයි අප්‍රමාණයි 🥹❤️‍🩹 ඒත් මේ ආත්මේ එහෙම ලැබෙන්නේ නෑ කවදා හරි බදින කෙනාට ඒ ආදරෙත් දෙනවා 🥺❤️‍🩹
2026-07-20 01:34:08
38
liyo.x7.on
LIyo x7 on 🔝 :
aneeee
2026-08-25 09:02:31
1
nadu685
naduni de silva :
මගේ මල්ලිත් ඔහොම්මයි.අලි පැටියෙක් වගෙ නිසා දරුවා ලැබුණ මුල් කාලේ මුනින් නිදන් දරුවව පිටේ තියන් පැද්දි පැද්දි ඉන්නවා.කෙල්ලත් තොටිල්ලක වගේ සනීපෙට ඉන්නවා ඇහැරුනත් අඩන්නෑ.අක්කාගේ දරුවන්ට කිරි එරෙන්නේ මාමටලු.ඔයත් ශෝක් මාමෙක්.
2026-08-22 07:16:26
7
sandima163
🪻🌿 SANDIMA UPAMALI 🧜🏻🌿🪻 :
අනේ මට එහෙම අයියෙක් නැනේ.බදින්න ඔයවගේ කොල්ලෙක් හරි ලැබෙයිද දන්නේ නෑ
2026-08-20 20:45:38
6
saranga.ik
YムSIRU』 :
ඒ නංගි ද 🥺🥰❤️
2026-08-06 15:02:33
7
samadi.com2
🎀 " :
ayyek hitiy nm 🫠🥹
2026-08-19 18:36:17
7
nikini.ahasyaa
Nikini Ahasyaa :
අනේ ආදරණීය මාමෙක් 🥺🥺
2026-09-05 10:00:40
1
_uzi01_
JUPITER 🪐 :
හීන😒
2026-09-05 07:12:17
1
rishucraft1
Rishu craft 🌸❤️ :
අනේ ශෝක් මාමා කෙනෙක් ❤️
2026-09-05 09:54:04
2
vinunesha1
Ayesha M Weerarathna 🤍 :
අනේ 🥺
2026-09-09 01:16:33
1
vindih14
Tutu girl 14 :
ai mata edune🥺
2026-09-06 06:41:38
1
daham_jw
Daham_JW :
මටත් නංගි කෙනෙක් හිටිය නම් 🥺❤️
2026-09-05 03:59:21
1
sandi120216
🎀 sandii 🎀 :
ane matath ayya kenek hitiyanam...
2026-09-05 20:41:14
1
To see more videos from user @r.v.111, please go to the Tikwm homepage.

Other Videos


About