@user1908530706065:

k. k. s. l. rangana 🇱🇰🇱🇰
k. k. s. l. rangana 🇱🇰🇱🇰
Open In TikTok:
Region: LK
Sunday 19 July 2026 07:43:32 GMT
218344
20388
893
1428

Music

Download

Comments

chanuxbroo
Chanux Bro 🐧 :
මටත් ඔයාගේ වයසේදී මගේම කියලා පොඩි වැවක් තිබුනා.. ආමි සෙට් එකක් හිටියා වැවේ ආරක්ෂාවට. 🥰 nice project
2026-07-29 04:21:13
2410
sanju_dilshan
Sanju Dilshan :
මගේ පොඩි කාලෙත් ඔය වගේම වැවක් තිබුනා. මම ඒ වැව වටේට පාරක් හදල ලයිට් කණු ගහල එවට ලයිට් සෙට් කරලා තිබුනේ. තව ඔය වගේ බට දාපු වානකුත් තිබුනා. ❤️❤️🥺
2026-08-26 04:01:51
8
lawa.b
Lawan :
ඒක නම් නියමයි. ළමා කාලේ විඳින real පොඩ්ඩෝ තාමත් ඉන්නවා ❤️
2026-08-26 08:14:09
1
kawee649
🥵CRAZY GIRL🥵🌎🔏 :
මූත් අපි වගෙ මුලු මිදුලම වැවක් කරලා🥺♥
2026-08-26 10:16:28
1
_c_h_a_a_m_
CHAAM :
මමත් මහා පරාක්‍රමභාහු වගෙ අහසින් වැටෙන එක දියපොදක් අහක යවන්නෙ නෑ කියලා මිදුලේ වතුර බහින තැන වාන් දොරටු හදාපි😂 දවසක් දා වැස්ස දිනයකදි පියරජතුමා මිදුලෙ වතුර පිරී ඇත්තෙ කිමෙක්දැයි කියා සොයා බැලීමෙදී හෙලි ඌ දෙයින් මාහටද බොහො දොස් පවරා වේල්ල කඩා දැම්මා 😂💥 කොම උනත් පොඩි එකා ලස්සන පොඩි කාලයක් ගත කරනවා 🥰
2026-08-25 22:01:02
6
nesandu.hashen
Nesandu Hashen :
මිදුලෙ වැව් හැදුවට ගුටි කීයක් ලැබුණද මල්ලි 😂🥰♥️
2026-08-25 06:54:50
2
s_i_t_h_j_a
Sithi ジャ🪭 :
: දුපත් වැව පිරිගෙන යනකොට අම්මා එනව ! 😂🔥 අම්මා අවම මං ගෙට යනව
2026-07-20 05:14:06
1482
thadashi1114
Achiya♧ :
thama podi lamayi innawa 🥺
2026-08-26 06:42:30
37
sadithninduwara0880
N|nDuW4r406 :
bro have a childhood in this generation 🥺
2026-08-24 15:10:07
49
sujat687
kauxg :
වැහී කාලේට මම engineer කෙනෙක් ඒ දවස් වල 😆
2026-08-25 10:40:58
5
k.a.p_thashmila
ᵀʰᵃˢʰᵐⁱˡᵃ(◕‿-)✌ :
මටත් ඔහොම පොඩි කාලයක් තිබ්බා🙂🥹
2026-07-19 13:36:38
934
thumalkenu
T H U M A L 🇱🇰 ☸️ :
පිලිගන්නවනං පිලිගනින් මමම වැව් 14ක් කරා 🥲
2026-07-21 17:39:16
647
matheesha2007__
𝙈𝙖𝙩𝙝𝙚𝙚𝙨𝙝𝙖𝓢𝓜𝓚 :
වතුර බිලත් 📈 මේ....ම යනවා 😊
2026-07-20 10:53:47
138
vibe_of_leyland_edits
𝒱𝒾𝒷𝑒 𝑜𝒻 𝐿𝑒𝓎𝓁𝒶𝓃𝒹 :
අපේ කාලෙ පරාක්‍රමබාහු 😂😂😂
2026-07-20 08:53:16
534
vidura_perera
𝑽𝒊𝒅𝒖𝒓𝒂👁️‍🗨️ :
අපි හොඳ ඉංජිනේරුවෝ පොඩි කාලේ🥹💐
2026-07-20 09:42:16
225
chama..boy1
Cha Ma 💋 :
මාත් හැදුවා වැව් ..එත් විඩියො කරන්න පොන් තිබ්බෙ නැ
2026-07-20 05:24:13
154
dasun___2001
dasun___2001 :
කොච්චර ලස්සනද පැටියො❤️දැන් කාලෙ ඉන්න පොඩි උන් එක්ක බලද්දි මැණික් කැට මේවා🥰
2026-07-21 05:11:17
12
s_a_s_i_09
S_a_s_i_'🐷💗 :
wassoth dupathma left 😪
2026-07-19 21:22:29
191
chaniya_aaa
𝙲𝚑𝚊𝚗𝚒𝚗𝚍𝚞 𝙰𝚗𝚞𝚑𝚊𝚜 :
මටත් ඉස්සර වැව් ගොඩක් තිබ්බා.ඩෝසර් 3යි ටිපර් 5කුත් තිබ්බා වැව් හදන්න ගෙනාපු එව්වා😌
2026-08-25 20:16:57
9
shashiya732
𝙎𝙐𝘿𝙐 𝙈𝘼𝙇𝙇𝙄 :
අපෙ මිදුලෙත් තිබිබා වැවක්
2026-08-11 06:47:00
5
bachcha_1
BACHCHA|බච්චා|🦕 :
මෙන්න වාරි තාක්ෂණේ 😁
2026-07-19 15:56:38
43
dz.review3
Z , REVIEW :
10 k for what 😂
2026-08-07 08:20:02
5
To see more videos from user @user1908530706065, please go to the Tikwm homepage.

Other Videos


About