Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@shashi52765:
shashi
Open In TikTok:
Region: LK
Sunday 19 July 2026 08:16:44 GMT
190640
9051
233
1681
Music
Download
No Watermark .mp4 (
6.85MB
)
No Watermark(HD) .mp4 (
6.85MB
)
Watermark .mp4 (
10.52MB
)
Music .mp3
Comments
අප්පචිචී... :
එකෙන්ම ඔබ හරි සරි
2026-07-21 01:10:13
2
disanayka :
මටත් තේරෙන විදියට කතාව ඇත්ත තමා
2026-07-20 11:28:36
88
Pip_PulseFX :
සිරා කතාව
2026-07-20 17:31:41
3
quickbabay :
ඕවා අපි කිව්වම මිනිස්සු එනවා කෙළවන්න.
2026-07-20 05:16:30
103
Dunkan Martin :
නියම කතාව සුපිරි ජයවේවා❤❤
2026-07-21 04:35:10
2
ආයුබෝවන් ශ්‍රී ලංකා 🇱🇰,,අරුණ :
සම්පුර්ණම ඇත්ත කතාව
2026-07-21 05:05:03
2
chamika vibhashana :
බුදුන්ට අමුතුවෙන් වැඩම කරන්න දෙයක් නෑ බුදුන් ජීවමානව වැඩ උන්නෙ අපේ රටේ 🙂
2026-07-21 12:01:30
13
Dinesh Randiwela :
Agreed ❤️👍
2026-07-20 15:20:32
3
Indika Sadun 🥹 :
respect
2026-07-20 17:17:26
1
Pieясiйg_Mомейт :
නාගදීපේ කතාව නම් හටි.ඒත් බුදුන් වැඩි 3න් වතවකින් මෙච්චර දහමක් සරල මිනිසුන් ට දේශනා කිරීම කල නොහැකි.එසේ නම් ස් ට තිබුන මාසෙකන් සිංහල ඉවර කරන්න clz ආපු ලමයින්ට..මම හරි නේ ..🥰
2026-07-20 08:54:14
20
Amila Sampath :
මේක තමයි ඇත්ත පුතා
2026-07-20 07:38:56
40
Bandara. :
බුද්ධාගම කියන්නේ පන්සල් ඉන්න නායක හාමුදුරුවරුන්ට සහ දේශපාලකයන්ට බිස්නස් එකක් බලන්න අනුරාධපුර ා හැමදාම හදනවා ඉවරක් නෑ
2026-07-20 07:01:42
46
Rukmal_99 🇱🇰 :
බුදුදහම දේශනා කරන්න කලින් ඒක අවබෝධ කරගන්න පුලුවන් තරමට බුද්ධිමත් මිනිසුන් පිරිසක් සිටීම අත්‍යාවශ්‍යයි..මහින්දාගමනයට පෙර ලංකාවේ පැවති ජන සමාජය,ජන සංස්කෘතිය පමණක් බුද්ධාගම වැලඳගැනීමට තරම් බුද්ධිමත් ජනතාවක් නිර්මාණය කිරීමට ප්‍රමාණවත් උනේ නෑ...මහින්දාගමනය සමග මෙරටට දායාද උණ සූසැට ශිල්පය ඔස්සේ මිනිසුන්ගේ ආකල්ප,පරිකල්පන ඥානය,ආර්ථිකය ආදිය සංවර්ධනය වෙලා බුද්ධාගම වැලදගැනීමට අවශ්‍ය පරිසරය නිර්මාණය වුණා..ඒ පරිසරය නිර්මාණය නොකර බුදු දහම පිරිනැමීම නුසුදුසු දෙයක්...ඒ බව බුදුන්ට වැටහෙන්න ඇති..තනි පුද්ගලයෙක් වශයෙන් උන්වහන්සේට සූසැට ශිල්පයම ලබා දීමට අපහසු නිසාත් බොහෝ දෙනාගේ හිතසුව පිණිස උන්වහන්සේ ධර්ම චාරිකාවේ හැසිරිය යුතු නිසාත් මිහිඳු හාමුදුරුවෝ අතේ බුදු දහම මෙරටට එවන්න ඇති...
2026-07-20 17:14:48
14
susantha_12 :
සමහර පන්සල් වල පලංචිය ගහනවා ඒවා ගලවන්නම නෑ පෙන්න පෙන්නා ආදාර ඉල්ලනවා
2026-07-20 06:38:15
30
Sampath Abenayaka :
ඇත්ත කතාව
2026-07-20 04:27:08
27
Lakmal :
මන් ඇත්තටම අකමැති මනුස්සයෙක් හැබැයි ඇත්ත කතාව ❤️❤️❤️
2026-07-20 16:39:11
10
👑⃟≛⃝ තමිදු 🕊️⃟⋆≛⃝ :
සහතික ඇත්ත "හැබැයි" සමහරුන්ට තිත්ත
2026-07-21 10:22:57
8
bandula :
මේවා මිනිස්සුන්ට තේරෙනකොට බුදුදහම වැනසිලාම තියෙයි දුකයි ඉතිං
2026-07-20 18:24:11
5
pradeep wijewickrama81 :
සහතික ඇත්ත
2026-07-20 17:44:35
5
සීසර් :
සහෝදරයා උඹ හරි ඒක ඇත්ත
2026-07-20 14:12:40
6
s p k :
ඔය කියන දේ මටත් ප්‍රශ්නයක් වෙලා තිබුනේ බුදුන් තුන්වරක් වැඩියානම් දහම් දෙසනා කරලා දමනය කරානම් මිහිදු හාමුදුරුවෝ බුදු දහම ගේනවා ලු???
2026-07-19 23:44:45
13
Prabash0076 :
මෙතුමා කියන්නේ පළවෙනි කාරණය නම් හරි. හැබැයි ඕනෑම දෙයක් අවුරුදු පන්සීයක් වෙනකොට කොච්චර වෙනස් වෙනවද කියලා මෙතුමාට හිතෙන්නේ නැති එකනම් පුදුමයි
2026-07-20 10:03:13
7
Dhammika Kahandalage :
එකගයි❤️
2026-07-20 13:35:52
4
darshana🚜🚜❤❤ :
ඇත්ත කතාව
2026-07-20 14:40:13
4
Chinthaka. 🇱🇰🇰🇷 :
ඇත්ත..
2026-07-20 14:35:31
3
To see more videos from user @shashi52765, please go to the Tikwm homepage.
Other Videos
a healing… 😍❤️ editing strangers part two out NOW on my youtube channel (emowhofromwhoville) #youtube #fyp #edit #fanedit #aftereffects
pollitos en Brasil 🇧🇷😂 #fyp #flstudio #musica #djmiranda011 #funk
مَنْ أَصْبَحَ مِنْكُمْ آمِنًا فِي سِرْبِهِ، مُعَافًى فِي جَسَدِهِ، عِنْدَهُ قُوتُ يَوْمِهِ، فَكَأَنَّمَا حِيزَتْ لَهُ الدُّنْيَا😍❤️🩹#foryoupage #islamic_vedio #moreviews #wacdi_iyo_waano #sheekhmustafe
💔💔. #استشهاد_الحسن_المجتبى #الحسن_المجتبى #٧_صفر_استشهاد_الامام_الحسن #الحسن_والحسين #الحسن_والحسين_سيدا_شباب_أهل_الجنة #باسم_الكربلائي #كريم_ال_البيت #اكسبلورexplore #صفر #٧_صفر_استشهاد_الامام_الحسن
Solving these cases gets hard sometimes #coldtrace #elmwoodtrail #fyppppppppppppppppppppppp #LoveIsland #unsolvedmysteries
About
Robot
API
Legal
Privacy Policy