@singhala_sudda: අද රසම පොල් සම්බෝලයි රොටියයි හදමු! 🇱🇰🥥 🇬🇧Sri Lankan Food 🇱🇰🥥 ❤️Coconut Sambol: Grated coconut, onion, tomatoes, lime or lemon juice, chilli powder, salt, and pepper. ❤️Roti: Flour, salt, butter or margarine, and hot water. 🇩🇪Sri-lankisches Essen 🇱🇰🥥 ❤️Kokos-Sambol: Geriebene Kokosnuss, Zwiebeln, Tomaten, Limetten- oder Zitronensaft, Chilipulver, Salz und Pfeffer. ❤️Roti: Mehl, Salz, Butter oder Margarine und heißes Wasser #cookingclass #srilankanfood #සිංහල #srilankatiktok🇱🇰 #srilanka

සිංහල සුද්දා 🇱🇰🇩🇪
සිංහල සුද්දා 🇱🇰🇩🇪
Open In TikTok:
Region: DE
Sunday 19 July 2026 09:46:01 GMT
376701
35976
1386
2411

Music

Download

Comments

d848378
d848378 :
අවුරුද්දම කනවා ඔය විදිහට නෙවෙයි ගලේ අබරලා පොල් සම්බෝලේ හදනවනම්
2026-07-22 18:00:38
1
__ashi_boy__
Ashi ✅🔰 :
රොටියට පොල් ටිකකුයි මිරිස් 🌶️කෑලි කපල ටිකකුයි ළුණු 🧅 චොප් කරල දැම්මනම් මරු තව කැරට් 🥕 ග්‍රේට් කරල පොඩ්ඩක් දැම්මනම් සුපිරියි
2026-07-22 15:20:26
0
char_pola
Char :
Impressive I can’t even speak it and I’m half!! I gotta learn this puts me to shame… 😳
2026-07-21 18:49:07
2
sarahsdelightcake
Sarah's Delight Cake :
ඇයි බටර් කන්නේ නැත්තේ ?
2026-07-22 15:14:54
0
sasan_2007
$A$AN🎧🎧 :
Ay what bro speaks better Sinhala than me🤣🤣🤣🤣
2026-07-19 20:17:32
499
alex.motors1
ALEX MOTORS :
ලස්සනයි මචන් ඔයාගේ ගෙදර ❤️
2026-07-19 15:55:34
569
sanjusadharu5
🦋🎼𝐬𝐚𝐧𝐣𝐮🎼💔𝐬𝐚𝐧𝐣𝐮🦋 :
ලංකාවේ බාෂාව ලස්සනට කථා කරනවා ඒ වගේම කමෙන්ට් වලට රිප්ලයි කරලා සිංහලෙන්ම ඔයාගෙ හැකියාව අගේ කරනවා අපේ දේට ආදරේ කරන සුන්දර මිනිසෙක් ❤️🙏
2026-07-19 19:31:40
296
yasasveeravinatha
ravinatha :
are you Sri Lanka man☺️
2026-07-22 14:37:26
1
dearrabi
RABI... :
wow I also cant make like you,proud of you.
2026-07-22 17:38:32
1
stai_susai
stanley perera :
සම්බෝලෙට කෑලි මිරිස් දාන්න❤️
2026-07-19 17:02:19
181
shalu0758
shalu :
පාන් ගේන්න එපැයි ඕක කන්න
2026-07-19 11:05:05
41
susanthaabeywickr
Susantha Abeywickrama :
පොල් වතුර ටික බොන්න තිබුනෙ next time බොන්න
2026-07-19 12:49:34
40
iruviraji
Iruviraji :
පොල් දාලා හැදුවානම් රොටි තවත් රසයි.මාගරින් ඕනි නැහැ.ඔහොමත් රස ඇති නේද ? 😋
2026-07-19 15:32:15
47
lakshmi.wickramas
Lakshmi Wickramasingha :
වාව් ඇත්තටම රස ඇති සුපර් රොටියටත් පොල්දාල පොල් රොටී හදාගන්න..(පැය 55ක් නෙවෙයි විනාඩි)හැමදේම කරගන්න හොද මහත්තෙයක්👍 බුදුසරණයි🙏
2026-07-19 13:31:29
15
ana_stole_my_heart
Seo.Joon :
brother im so impressed. I cant thank enough. you are more sri lankan than anyone here in the comment section. im so happy that you fell in love with sri lanka and srilankan cuisine. keep what you are doing 👌 hats off
2026-07-20 18:16:18
3
thilinaniroshana
THILINA 🌗 :
ඔයාලගේ රටේ තියෙන කෑම recipe එහෙමත් අපිට සිංහලෙන්ම කියල දෙන්නකෝ 💗
2026-07-20 15:15:40
13
dilrukshi5245
Dilrukshi :
මට හරි ආදරේ හිතෙනවා ඔයාට. මොකද අපේ හෙල බශාව කතා කරන විදිහට. සිංහලයත්.බාශාව අමතක කරන ට්කේ
2026-07-19 14:55:52
15
sudeemareeve
Sudeema Reeve 🇩🇪🇱🇰 :
Ich liebe pol 🥥💝sambal roti 🇱🇰🥥
2026-07-19 16:39:11
7
roamwithme01
RoamWithMe :
Omg how could you speak Sinhala effortlessly 🥺🥺
2026-07-20 18:48:11
6
ranasingha896
ranasingha :
ඔයා දන්න දේවල් සුදු අයියෙ. හරිම සතුටුයි
2026-07-19 10:32:37
6
georgeedinberow
Edie 🇦🇺 :
I can see how much you love srilankan culture iam really proud of man keep it up
2026-07-19 11:52:22
5
sushi.korea5
Sushi Korea :
ඉස්සර යාලුවො එක්ක හොරපොල් කඩල තීනව නේද????
2026-07-19 10:57:48
7
indi39800
Indi# :
පොල් සම්බෝල හදන කොට කෑලි මිරිසුත් දාලා කොටන්න. ගොඩක් රසයි එතකොට. රොටී වලටත් පොල් දාන්න ගොඩක් රසයි එතකොට. 🥰🥰🥰🥰🥰
2026-07-19 17:23:54
5
To see more videos from user @singhala_sudda, please go to the Tikwm homepage.

Other Videos


About