@user1634512965181: මාතර පාරේ වැල්ලමඩම#CapCut #creatorsearchinsights #panden #fyppppppppppppppppppppppp

ජයනීයතයි සේම...💞🤩👌🙏
ජයනීයතයි සේම...💞🤩👌🙏
Open In TikTok:
Region: LK
Sunday 19 July 2026 10:20:36 GMT
136099
5182
76
990

Music

Download

Comments

user75839613560768
සෂි....,, 🇱🇰 ❤️ 🇨🇾🇨🇾 :
අපරාදේ ජිවිත.පොඩ්ඩක් හයියෙන් යන්න ඕන නම් .. කල්පනාවෙන් යන්න තිබ්බා බං..... කොල්ලොන්ට බනින්නත් එපා.. වාහනේට බනින්නත් එපා... ආසාවටනේ අන්තිමට.. සෙල්ලම ලෙල්ලම උනා... නැතිඋනු හැමෝටම නිවන් සුව.. මේවා බලලවත් පාරේ කල්පනාවෙන්.. ඩ්‍රයිවින් කරපල්ලා කොල්ලනේ... 😥🙏🙏
2026-07-20 14:14:26
1
whatistruthinsl
What is truth :
පරණ කබලක් උනත් පුදුම උණක් තියෙන්නේ ඔය වාහන එලවන අයට. හැමෝම එයාලට ප්‍රමුඛත්වය දෙන්න ඕනා කියලා හිතන්නේ
2026-07-20 02:14:28
36
ultravista1
😁👍😁 :
කලින් PSD එකට උන එක මතකද
2026-07-20 15:06:06
3
ishanchanuka887
ishan :
iye ඇහැලියගොඩින් ගිය එක 🥲💔
2026-07-20 11:48:26
1
geeth.fonseka
Geeth Sriya❤️🌹 :
මියගිය අයට නිවන් සුවයම ලැබේවා 🙏 තුවාල උන අයට ඉක්මනින්ම සුවය ලැබේවා තෙරුවන් සරනින් 🙏
2026-07-20 16:31:52
1
af.x363
AF.X :
ලොකු වාහනයක වැදුනු නිසා ඔහොම පොඩි වාහන එක වගේ වැදුනොත් ජීවිත කීයක් ඉවරද
2026-07-19 17:07:00
29
biketravaler
tharakajayakody :
රිවටුයි.ඇඑැමිනියනුයි තමයි ඉතින්..ඉක්මන් සුව
2026-07-19 17:00:30
7
janithudara8
Janith Udara :
කැලේ යන්න හදපුවා ලංකාවේ ලැම්බොගිනි use කරනවා පාරේ වැඩ දාන්න .ඉතින් ඔහොම වෙනවා තමා .. සෙප්ටි ඇත්තෙම නෑ පරන ඩිපෙන්ඩරේ .. 🥲
2026-07-19 18:55:09
11
nmadush
MaDusH 💀 :
හෙමින් ආපු නිසා හොදයි..🥲
2026-07-19 21:01:31
4
shehani.randika
♦♥༒ ☬☬ පිංකි ☬☬༒♤♠♣♞♝♚♦♥🚌 :
නිවන් සුව ලැබේවා නැති උනු දෙන්නට.🙏🏻 තුවාල ලැබු සියළු දෙනාට ඉක්මන් සුව ලැබේවා 🙏🏻🙏🏻
2026-07-19 17:20:13
5
shanex211
Shan :
දෙන්නෙක් නැතිවුනා...🥺
2026-07-20 05:43:14
2
28nirmal__
Nirmal📌 :
2026-07-19 22:35:14
1
suranga25
@Su_Ra_Boy_🥺 :
Niwan suwa labewa 💔🙏
2026-07-20 09:08:33
1
nuwan1999
♦️Azoz;💨 :
නිවන් සුව කොල්ලො දෙන්නට.🥺🙏
2026-07-19 19:04:57
1
janaka.manjula66
Janaka manjula :
මේ කොහෝද
2026-07-19 17:41:49
1
user54079026288715
සුදු මැණික :
පව් 🥺🙏
2026-07-19 14:51:00
1
user386684479
kave_babh_🦕🥤 :
බුදු අම්මො දෙවි පිහිටයි
2026-07-19 16:36:54
1
udarabulnuwan4
🇱🇰dulnuwan@🇱🇰🇱🇰 :
අයියෝ දිනේස් අයියේ ,ඇයි මේ
2026-07-19 16:38:33
1
sajith.sathruwan
පැන්ඩා බොයි🧡🧡 :
නිවන් සුව ලැබේවා 🙏🙏
2026-07-20 01:30:16
1
nipuna.theekshana
🎸🎸NIPPA 🎸🎸BASS :
ඩිෆෙන්ඩර් නේද 🤐🤐🤐🤐
2026-07-20 01:18:07
1
sandaru.sathmika
Sandaru Sathmika :
ikmnta hoda weyan manuka ayye 🙏
2026-07-20 06:02:01
1
ajith.atthanayke
Ajith Atthanayke :
😁
2026-07-19 16:31:29
1
To see more videos from user @user1634512965181, please go to the Tikwm homepage.

Other Videos


About