@chutyy913: 🧑🏻‍⚕️: මොකද්ද ඔයාගෙ අසනීපෙ... ❤️‍🩹 - මට ලෙඩක් නෑ 𝘿𝙤𝙘𝙩𝙤𝙧, ඒත් හිටි ගමන් මට දේවල් දරාගන්න අමාරුයි... 🧑🏻‍⚕️: නිතර නිතර මෙහෙම වෙන්න හේතුව මොකද්ද? ❤️‍🩹- මට එයාව හුගක් මතක් වෙනවා 𝘿𝙤𝙘𝙩𝙤𝙧... 🧑🏻‍⚕️: කෝ දැන් එයා, ඇයි ආයෙ ඇස්වල කදුළු? ❤️‍🩹- මට එයාව මගඇරුණා... 🧑🏻‍⚕️: හේතුව? ❤️‍🩹- මිනිස්සු හරි ඉක්මනට වෙනස් වෙනවා 𝘿𝙤𝙘𝙩𝙤𝙧... 🧑🏻‍⚕️: හිතුන් නැද්ද ඔයාට එයා නිසා විදවන්න වෙයි කියලා? ❤️‍🩹- තාත්තෙක් වගේ ඉදපු එයා ගැන කොහොමද එහෙම හිතන්නෙ 𝘿𝙤𝙘𝙩𝙤𝙧... 🧑🏻‍⚕️: එයාට දැන් වෙන කෙනෙක් ඉන්නවද? ❤️‍🩹- මං දන්නෑ..𝘿𝙤𝙘𝙩𝙤𝙧 මේ වෙනකොටත් මාසයක් වගෙ වෙනවා එයා කතා නොකරම... 🧑🏻‍⚕️: මට තේරෙනවා දරුවෝ, අපි ඇත්තට මුහුණ දෙන්න ඕනනෙ නේද? ❤️‍🩹- මං ඇත්ත දන්නවා 𝘿𝙤𝙘𝙩𝙤𝙧 මට ඒ මතක දරාගන්න හරි අමාරුයි... 🧑🏻‍⚕️: අමතක කරන්න බැරි තරම් මතක එයා ගැන තියෙනවද? ❤️‍🩹- හම්බුන දවසේ ඉදන් අවුරුදු 4ක ලස්සන මතක ගොඩක් 𝘿𝙤𝙘𝙩𝙤𝙧... 🧑🏻‍⚕️: අවුරුදු 4ක් කියන්නෙ ලොකු කාලයක් නෙ පුතේ. ඒ කාලෙ ඇතුලෙ ඔය දෙන්නා කීපරක් හම්බුනා ද? ❤️‍🩹- අවුරුදු 4ටම අපිට පුලුවන් හැමසැරේම වගේ.. 🧑🏻‍⚕️: ඔයාට මහන්සි ද? ❤️‍🩹- මට හුගක් මහන්සී 𝘿𝙤𝙘𝙩𝙤𝙧 දැන්. මේ හැමදේකින්ම මට ඈත් වෙන්න ඕනෙ 𝘿𝙤𝙘𝙩𝙤𝙧... 🧑🏻‍⚕️: එයා ගැන මොනවද දැනෙන්නෙ දැන්? ❤️‍🩹- කලකිරීමක් විතරයි... 🧑🏻‍⚕️: එහෙම වෙන්න හේතුව? ❤️‍🩹- එයා මං ගැන හැමදේම දන්නවා 𝘿𝙤𝙘𝙩𝙤𝙧, එච්චර වෙලත් මට මෙහෙම කරපු දේ ගැන.. 🧑🏻‍⚕️: අවුරුදු 21ක පොඩි කෙල්ලෙක් මෙච්චර දෙයක් හිතන්න තරම්... ❤️‍🩹- මට එයාව හුගක් මතක් වෙනවා 𝘿𝙤𝙘𝙩𝙤𝙧... 🧑🏻‍⚕️: රෑට නින්ද යනවද? ❤️‍🩹- පාන්දර 3ට 4ට වගේ නින්ද යනවා ආයෙ හීනෙන් ගැස්සිලා ඇහැරෙනවා... 🧑🏻‍⚕️: කන්න එහෙම අප්පිරියයි වගේද? ❤️‍🩹- දවසම ඉන්නෙ උදේට බොන කිරි එකෙන්... 🧑🏻‍⚕️: දවස ගෙවෙන්නේ කොහොමද? ❤️‍🩹- ඇදකට සීමා වෙලා ඉන්නෙ 𝘿𝙤𝙘𝙩𝙤𝙧, නැගිට්ටම මුළු ඇගම වෙව්ලනවා වතුර ටිකක් බොන්න බෑ වමනෙ යනවා... 🧑🏻‍⚕️: එහෙමද, මේ ටික මාසයක් බීලා බලන්න. ආයෙ සති දෙකින් මාව හම්බෙන්න එන්න... ❤️‍🩹- මං හිතලා මේ දේවල් කරනවා නෙමෙයි 𝘿𝙤𝙘𝙩𝙤𝙧, එයා මතක් වෙන වාරයක් වාරයක් පාසා මගෙ නහයෙන් කටින් ලේ යනවා...🙂🥀❤️‍🩹 ##මතකයද_මේ_දුක්_දෙන්නේ_අපි_කෙරූ_ආදරෙ...🥀🙂❤️‍🩹###S.....🥀💫❤️‍🩹

05:31...💫❤️💐
05:31...💫❤️💐
Open In TikTok:
Region: LK
Sunday 19 July 2026 10:52:50 GMT
84752
8301
417
1293

Music

Download

Comments

devilgirl349
Devil Girl 🐰🍓🇰🇷💐🎀 :
විදවලා විදවලා ජිවිතේ එපාම වෙලා අසනිප වැඩි වෙලා හිටපු ඒ කාලෙදි හැමදේම වෙනස් කරන්න පුළුවන් පුංචි ලස්සන පිරිමි ආත්මයක් හම්බුනා. එක පාරටම තාත්තත් අසනිපෙකින් මාව දාලා යද්දි මං තවත් පාතට කඩන් වැටුනත් ඒ පිරිමි ආත්මේ මගේ හයියට ලගින් හිටියා🥺❤️. ටික කාලයක් යද්දි අසනිප ටිකෙන් ටික සුව වුනා 🥺. ඒත් ඒ සතුට වැඩිකල් තිබුනේ නැහැ. එයාලගේ ගෙදරින් මේ සම්බන්දෙට විරැද්ධ වුනා 🥺❤️‍🩹. එයාටත් කරන්න දෙයක් නැතිකමට එයා අම්මව තාත්තව තොරගෙන මගෙන් වෙන් වුනා. මට ආයෙම වුනේ දරාගන්න බැරි ඔළුවේ කැක්කුමක් එක්ක තනි වෙන්න විතරයි🥺❤️‍🩹 . අඩුම මට කැම ටිකක් කාලා පොඩි වෙලාවක්වත් ඉන්න බැහැ. ඒ හැමදේම ලේත් එක්ක වමනේ යනවා 😖❤️‍🩹. ඒ වේදනාව දරාගන්න බැරි වුනත් මට ජිවිතේ නැතිකරගන්න හිතුනත් අනිත් තප්පරේට මට හිතෙන්නේ “අනේ එයා මාව හොයන් ආවොත් මට මැරිලවත් සැනසිමක් නැතිවෙයිනේ , මට තව ටිකක් ඉවසන්න තිබුනනේ “ කියලා. එයා තාමත් මට ආදරෙයි මාත් එයාට ආදරෙයි😭💔. තාමත් එයා එයි කියලා මං බලන් ඉන්නවා 😖❤️‍🩹
2026-08-02 16:26:43
2
limagirl01
"-LiMa- Girl-" :
හැමදාම 12:00Am පහු වෙලා නිදා ගන්න මම...❤️‍🩹🙂
2026-07-21 03:47:57
40
thinu244
♥🐼𝘛𝘏𝘐𝘕𝘜 𝘉𝘉𝘏🐼♥ :
එයා මාව දාලා ගිහින් අදට මාස 4ක් වෙනවා 🙂💔 එයා ගිය දවසෙ ඉදන් හරියට නිදහසෙ ඇස් දෙක පියාගත්ත දවසක් මතක නැ 😔 පැයභාගයක් වගෙ ඇස් දෙක පියාගත්තනම් පියාගත්තෙත් මගෙම බලෙට 😔🥺 කෙනෙක් නිසා කවුරුවත් මෙ තරම් විදවන්න හොද නැ 🙃 මගෙ හතුරෙකුටවත් එ වෙදනාව දැනෙන්න එපා කියලා මම කියනවා 🙂😔
2026-07-20 13:39:56
15
kaveebbh21
KAVEE ❤️🍄🎀 :
හැමදාම පාන්දර 4/5 වෙනකම් නින්ද යන්නෙ නැතුව ඇහැරිලා ඉන්න මන් 😌❤️‍🩹
2026-07-21 06:46:27
15
ameshi.senarathne
Ameshi Senarathne :
මගේ කතාවම වෙලා දවස ගානේ නිදි නැති පැය ගාන පුරාවටම අවු 4 ක මතකයන් වලින් විදව විදව ජීවත් වෙන්න වෙලා පුලුවන් කමකට නෙමේ කරන්න දෙයක් නැති කමට 💔
2026-07-20 08:23:56
9
user44814169882875
💗𝗦𝗘𝗡𝗨💗 :
සමහරු කසාද නොබැද තනියම විදවනවා. සමහරු කසාද බැදලා විදවනවා. තවත් සමහරු දරුවෙක් එක්ක තනිවෙලා විදවනවා. මේ හැමදේම උනේ සහ කලේ ආදරේ. මම ආදරේ කියන වචනෙටත් දැන් බයයි. ලෝභ නැතුව දීපු ආදරේ හින්දා විදවනවා ලස්සන ජිවිතේ... ඒත් කරුමෙ වලක්වන්න කාටවත් බෑ. මාත් දරුවෙක් එක්ක තනිවෙලා විදවන ඒ අතර එක්කෙනෙක්... 🥺🙂
2026-07-20 17:35:36
10
sadu200512
sadu :
හැමදාම පන්දර 3ට 4ට නිදගන්න මම
2026-07-22 20:25:23
5
madu_2_0_0_7_
𝙈𝙖𝙙𝙪𝙨𝙖𝙣𝙠𝙖•👻✿• :
3.07 AM 🙂🥺
2026-07-20 21:37:29
7
darkblacky000
Darkblacky🥰 🇱🇰🪖🖤 :
පාන්දර 1,2 නිදාගෙන ආයෙත් 5ට ඇහැරෙන මම🥺❤️‍🩹
2026-07-24 05:11:39
2
nikeshala_de_alwis7
NICKY :
4:48😅
2026-07-22 23:18:58
1
xking699
KING 💗😼 :
03.24
2026-07-25 21:54:52
1
kalum.sankalpa
KeLuM__🪦. :
2.30💔
2026-07-22 20:52:12
1
samuraai005
10:08 CHATHU🍒 :
පාන්දර 4ට 5ට නිදාගන්න මම🥹👍
2026-07-21 16:54:57
1
jayasanka_2007
EzzY_ :
අද උදේ 10 ට නිදාගත්තෙ 😁😹
2026-07-21 12:55:27
1
nadusasanka
ᥫ᭡:𝐍ᴀ𝐃ᴜ𝐔'🧚🏻‍♀️! :
මගේම කතාව ලියලා වගේ.🙂💊💔
2026-07-22 08:05:22
1
oshimanika67
~
eka hodhai.🙂💔
2026-07-24 16:41:57
2
hithuwakkaraya199
🇱🇰♠🅰ⒹⒽ🅸🅶🅴♦♥Ⓛ🅾🅺🅴♣🇱🇰 :
පාන්දර 2.43මේක දකීද්දි😔😔😔
2026-07-21 21:13:36
1
danusewwandi2
හිතුවක්කාර චූටි දෝණි :
ikmnt matath ehema wenw nm 🥺😔
2026-07-24 02:13:33
2
kaushalyasenarath5
𝗞𝗮𝘂𝘀𝗵𝗶🤍💋🧚🏻 :
හැමදාම පාන්දර 4/5 නිද ගන්න මන්🙂
2026-07-21 17:02:27
1
malsha.anuhas
හිතුවක්කාරයා.😎💯💢 :
නින්ද යන්නෙම නැති මන්.😶💔
2026-07-22 02:17:08
1
vihara3760
🤍 - 𝐕 𝐈 𝐇 𝐀 𝐑 𝐀 - 🤍 :
03:07 Dan 🥺❤️‍🩹
2026-07-21 21:37:57
1
_sandeepani_000_
කාව්‍යා | Kavya | காவ்யா 🧿🪬 :
අනේ ඉතිම් රෑට විතරක් පාඩම් කරන්න වෙලාව තියෙන මම 🙂 නිදාගන්නෙ 3/4 අයියෝ දෙයියනෙ 🙂
2026-07-21 20:09:18
1
lavii.95
Laviii....🖤⚠️️ :
දැවෙන හිත්..නිවෙන්නම ඕන..❤️‍🩹
2026-07-21 02:44:31
2
eranga___official
𝓔🪐🧿 :
Enam mama ikanin mareyi ne iye nodiya gaddith 3.30a.m aye 7.00a.m nagittenawa me dawas wela ☺🥺
2026-07-21 08:22:26
2
To see more videos from user @chutyy913, please go to the Tikwm homepage.

Other Videos


About