@sansaramithraya: සිතක් අපිරිසිදු වන ආකාර 06 ☸️ මාන්නය, අහංකාරය, රූපයෙන් මත් වීම /ධනයෙන් මත් විම/ බලයෙන් මත් වීම /නිරෝගිකමින් මත් වීම /තරුණ මදය #welimada_saddaseela_thero #buddha #fyp #bana #sansaramithraya ☸️නමෝ බුද්ධාය-Namo Buddhaya ☸️මේ ධර්ම ශ්‍රවණය හා දේශනාව නිවන් දොරටුවක්ම වේවා🙏 ☸️මෙම උතුම් ධර්ම දානමය පුණ්‍ය කුසල ශක්තීන්.... ධර්ම දේශනාව සිඳුකරන පින්වත් දේශක ස්වාමීන් වහන්සේටත්,✅ ඒ සඳහා විවිධාකාරයෙන් දායකත්වය ලබාදුන් පින්වත් සියලු දෙනාටමත්,✅ මෙම දේශනාව මුල්වරට පටිගත කර විද්‍යුත් මාධ්‍යට/ සමාජ මාධ්‍යට මුදාහැරීම සිදුකල පින්වත් සැමටත් ,✅ ශ්‍රවනය කල  පින්වත් ඔබ මම අප සැමටත්,✅ මේ ජිවිතයේ යහපත පිණිස පරලොව සුගතිය පිණිස උතුම් ධර්මාවබෝධය ලැබ සියලු දුකින් නිදහස් වීම පිණිස හේතු වේවා 🙏 උපකාර වේවා🙏 වාසනා වේවා🙏 මීට , සංසාර මිත්‍රයා - SansaraMithraya

සංසාර මිත්‍රයා-SansaraMithraya
සංසාර මිත්‍රයා-SansaraMithraya
Open In TikTok:
Region: LK
Monday 03 August 2026 00:30:00 GMT
597
95
3
3

Music

Download

Comments

harshanikumri
Harshanikumri :
🙏🏻🙏🏻🙏🏻
2026-08-03 02:57:36
0
anushka.dilshan27
Anushka Dilshan🤍🤍🤍 :
🙏🙏🙏
2026-08-03 00:38:14
0
s_u_p_u_n_a3
_𝙎𝙪𝙋𝙪𝙉𝙖_{スプン}🇯🇵💲 :
🙏🙏
2026-08-03 03:27:53
0
To see more videos from user @sansaramithraya, please go to the Tikwm homepage.

Other Videos


About