@danuka_thilakawardana: Accident මාතර 🥲 නිවන් සුව ලැබේවා සුබාශ් 😢 #creatorsearchinsights #onemillionaudition #trending

Danu_❤️‍🩹
Danu_❤️‍🩹
Open In TikTok:
Region: LK
Sunday 19 July 2026 11:27:52 GMT
1320223
85131
945
6270

Music

Download

Comments

le_heir_
naoki le :
https://vt.tiktok.com/ZSXCuG9A6/
2026-07-20 12:54:46
0
hiransujithepa
Hiran Sujith Epa :
පෙනුමට පැද්දට කිසිම සේෆ්ටි එකක් නැති වාහනයක්. බොඩි එක ඇලුමිනියම් නිසා රිවට් වලින් කඩල ගිහින් වෙන ජීවිත හානිය වැඩී. ජපන් montero,prado වගේඑකක් උනා නම් මෙච්චර ඩැමේජ් වෙන්නෙ නෑ. ඇතුලෙ යන අයට සේෆ්ටි එක වැඩී.
2026-07-19 18:20:49
611
chalakanirmal6
🙂 :
ලොරියෙ කොල්ල 😔 අනාතයි නිකං හිර ගෙවල්වල ලගින්ඩ ඕන 😔
2026-07-19 16:55:10
1194
_isuruwa_0
_isuru _isuru_ :
ලොරිය බලල කියතහැකි ඩිෆෙන්ඩරෙ ඒම🙂
2026-07-19 17:02:31
356
matheesha.tharaka
Matheesha Tharaka :
උදේ නැගිට්ට ගමන් දැක්ක පලවෙනි එක බරම අවුල
2026-07-20 00:10:19
455
sadruwansada
SaDaRuwan 🖤🤘👁️⃤⛧⃤ :
එක දවසකට කුලි පදනම මත අරම් ආපු එකක් ලු 7 ඉඳලා රියදුරු නැති වෙලා 🥹💔💐. ඩිපෙන්ඩර් එහෙම ලෙසියෙන් පදින්න බැ බං 😞
2026-07-19 14:15:35
264
nishi..21
Nishi Geeganage 🌻💕 :
අනේ වාහන අතට ගත්තහම පරිස්සමින් පලයන්ලා ඔක්කෝම....🙃💯💔
2026-07-20 03:53:18
81
s.samarasinghe.s
S S S S :
පවු ලොරියෙ ඩරයිවර් වැඩත් නැනෑනෙ ලොරිය හදනකම්
2026-07-20 00:26:50
232
dinesha.shyamali0
dinesha shyamali :
ඕක murder කියලා කියන්න බෑ. උසාවිය තීරණය කරන්නෙ mans slot කියලා. හිතාමතා නොකරපු මිනීමැරුම් වලට.. එතකොට නිවැරදි කරැ වෙනවා...
2026-07-20 12:59:47
2
giramasewaka
ඇතා කෙලිය ගමේ ග්‍රාමසේවක :
එංගලන්තයෙ ෆාම් වල වැඩට හදපු වාහන ගෙනැල්ලා මෙහේ පාරවල් වල රඟනවා. ඕවගෙ කිසිම ආරක්ශාවක් නෑ.
2026-07-19 18:44:47
77
dinuka.hashani
Dinuka & Hashani :
පව් ලොරියෙ කොල්ල
2026-07-20 07:29:30
20
nuwan.gunawardana.hac.ac
~ Nuwa ~🥹💫 :
හිතලා කර ගන්නෙ නැ නෙහ් හැමොම ඉකමනට සුව වෙන්න ඔනෙ 🥺💗
2026-07-19 17:19:25
104
tharindu_lakshan95
ජොන්ටියා 🇦🇪 :
පැරණි වාහනවල නවීන වාහනවල වගේ Power Steering, ABS, Traction Control, හෝ Airbags වැනි ආරක්‍ෂිත පද්ධති නැහැ. ඒ වගේම මේවායේ බර සහ හැසිරීම (Handling) සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ නිසා මේවා පදවන්න විශේෂ පළපුරුද්දක් සහ අවධානයක් අවශ්‍යයි කියන එක ඇත්ත.
2026-07-19 18:24:23
38
user4026622121943d
🇦🇪❤ menu❤🇯🇴 dinesh :
අනේ තේරෙන්නැ මේ මොනවද ලංකාවට වෙලා තියෙනදේ අනේ ලස්සනට තිබුනු රටක් අද විනාසම උනා තිරිසන් සක්කිලි මූසල ආන්ඩුවක් ආවත් හරි රට අගාදෙටම වැටුනා
2026-07-20 07:57:14
8
priyangi.priyanga2
Priyangi Priyangani :
කාගේ උනත් ජීවිත පව් දෙවියනේ සියලු ජීවිත ආරක්ෂා කරත්වා🙏🙏🙏
2026-07-20 11:49:20
1
mr__janupa__0
𝐉𝐀 𝐍𝐔 𝐏𝐀 :
නිවන් සුව!! සහෝදරයා 😔🕊️
2026-07-20 08:08:14
1
shan_quotes3
anura Kumara W Wholesale Kandy :
good morning
2026-07-20 02:54:38
1
.maduu._.babh
•• Maduu _ babh " 🤍🥹💋 :
නිවන් සුව සුභාශ් අයියේ😔😔
2026-07-20 02:08:22
1
surajmadhuranga3
Suraj Madhuranga (SJ)🫣 :
පවු ඉතිං අර ලොරියෙ ආපු දෙන්නා
2026-07-19 17:51:18
35
kavindu_sasanka2
𝕂𝔸𝕍𝕀ℤ𝔼ℝ 🇰🇷 :
ලොරිය කාල තියන්නෙ අහක යන මරාලයක් 🥹
2026-07-20 06:22:51
7
nadun_sachintha
SACHI✔️ :
Defender හොදයි ඒත් දැන් හුගක් තියෙන්නෙ බොඩි ගහපු චැසි දිරපු එව්ව ඔරිජිනල් එකක් නැති තරන්❤️වැදුනොත් වීල් එකක් වගෙ තම ඇබරෙනව
2026-07-19 19:42:50
17
nirasha_karannagodage
NiRu"𐙚 :
ඔහොම හැප්පෙන්න මොන තරම් speed එකකින් යන්න ඇතිද? අපෙ රටේ කොල්ලො ඉල්ලන්නෙ high speed වාහන එත් අපෙ රටේ එහෙම වහන පදින්න පාරවල් තියෙනවාද? වාහන ගෙන්න කලින් high speed වාහන පදින්න පාරවල් හදන්න ඔනි නැත්තම් අහිංසක අම්මා තාත්තාලාගෙ ලමයි ටිපර් බස් වලට චප්ප වෙලා පාරවල් අයිනෙ මැරිලා ඉදි.!
2026-07-20 07:46:28
14
dula21427
dula :
නැති උන දෙන්නගෙ එක්කෙනෙක් මගෙ නැන්දාගේ දුවගේ මහත්තයාගේ මල්ලී.වැඩ් ව්ස්තරයක් මමත් දන්නේ නෑ. මම ඉන්නෙ රට නිසා.
2026-07-20 10:23:21
7
shehan3637
shehan :
උදෙ පාන්දර සින්දුව අවුල්
2026-07-19 23:53:00
8
To see more videos from user @danuka_thilakawardana, please go to the Tikwm homepage.

Other Videos


About