Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@sathsara.quotes: 🤍 ! #sathsaraqutoes #fypシ #viralvideo #foryoupage #whatsappstatus
𝗦𝗮𝘁𝗵𝘀𝗮𝗿𝗮 🤍 !
Open In TikTok:
Region: LK
Sunday 19 July 2026 13:29:41 GMT
343668
51391
309
2031
Music
Download
No Watermark .mp4 (
0.82MB
)
No Watermark(HD) .mp4 (
1.23MB
)
Watermark .mp4 (
1.58MB
)
Music .mp3
Comments
I S H A N I :
වචනෙ තේරුමවත් නොදන්න මනුස්සයෙක් නිසා අදටත් විදවනවා 🙂
2026-07-20 14:33:38
2
M_a_D_h_U🧚💋💫 :
එයාට බැරි උනා🙂💔
2026-07-20 16:36:07
2
Itx me sakuni :
මං කිව්වෙත් ඒක. මාව බලන්න එද්දි ලොකු gift සල්ලි මොනවත් එපා මගේ විශ්වාසය රකින්න කිව්වා.ඒත් සමහර දේවල් දැනගත්තම මට මං ගැනම කලකිරුනා.ඒත් මං පොරොන්දුවක් වුනා එයාට.ඒක රකිනවා හැමදාටම ! එක හිතක් නැති කෙල්ලෙක් පස්සෙ එයා ගියේ එයාව මුලු ජීවිතේම කරගත්ත කෙල්ලව නැති කරගෙන
2026-07-20 00:32:03
108
비야산❤️😍🇰🇷 :
විශ්වසය රකිකවා මගේ වයිෆ් තමයි ඡිවිතයම❤️🥰💖
2026-07-20 10:57:58
42
A 🎀! :
එත් හැමොටම බැ...!❤️🩹
2026-07-20 09:49:12
5
Itzzzz_mee !💋 :
කොච්චර කිව්වත් බොරුවක් නොකර විශ්වාසෙ රකින්න කිය්ලා අන්තිමට එයා කරෙත් ඒක !🙂
2026-07-20 15:32:53
1
🖤🐼Sadithna🐼🖤 :
එයාට මෙ ලොකෙ අවිශ්වාසම මාව එත්...ඔයාටම මාව එපා වෙලා නික්ම යන දවසක් ආවත්...🥺♥️එදාටත් මං ඔයගෙ විශ්වාසෙ රකියි🫂🤍✨️@Vinu
2026-07-20 08:21:49
1
Mahee368 :
එයාව විශ්වාස කරා😊ඒත් එයා විස්වාසේ කැඩුවා💔 මම පොරොන්දු උනා එයාට විතරයි ආදරේ කරන්නේ කියලා අදටත් එයා නැතුව එයා එක්ක අවුරුදු 3 ජීවත් වෙනවා 💔🥺
2026-07-19 15:50:46
53
"💕🤍~*HD*~🫀💕" :
හැමෝටම බෑ..🥺
2026-07-20 04:50:08
0
ԃ ι ω " 🥤🐝 :
1k prk nthi krgttm aye hithe e klim tibb wishwse athi wenne na. 🙂
2026-07-19 13:34:56
16
පපුවා🩻 :
මගේ පපුව රිදෙනවා 🥺
2026-07-19 16:35:03
8
Dinu Girl ❤️ :
එකම එක පාරක් විස්වාසෙ කැඩුවා ඒත් එයා මට ඒ වැරැද්ද කියලා දීලා එයාගේ ආදරේ කොච්චරද කියල මට තේරුම් කරා එදයින් පස්සෙ මං කිසිම වැරැද්දක් කරෙ නැ.එයාගේ ආදරේ ලබන්න තරම් මං ගොඩක් පිං කරල තියෙනවා.මං එදයිම් පස්සෙ එයාගෙ විස්වාසෙ රකින්න පටන් ගත්තා. 🥺🥺
2026-07-20 15:20:47
1
Madushika Jayaweera :
අපිට බොරු කලේම අපි ගොඩක්ම විස්වාස කරපු මිනිස්සු😫
2026-07-19 19:27:12
5
Nisal 🅰️kalanka® 🇱🇰 :
බැදීමේ ඇතුළේ විශ්වාසය කියන්නේ නිර්වචනය කරන්න බැරිම දෙයක් ඒක ඇස් ඉදිරිපිට විනාශ වෙන කොට සදාකාලිකවම අපේ හිතත් එක්කම අළු කරලාම දානවා..🥺🤍
2026-07-19 16:14:47
7
⎝''𝗩𝗶𝗿𝗮𝗷''⎠🌔🔐🦢 :
විශ්වාසය යනු ඔබ ඔවුන් කෙරෙහි දක්වන ගරුත්වය නොව ඔහුගෙ හො ඇයට දක්වන අභිමානය යනු විශ්වාසයයි එම අභිමානය ඔහු හො ඇය නැති විටද රැකිම විශ්වාසයයි..!!🤍✨💯
2026-07-20 05:34:12
5
【S】【A】【N】【D】【U】 :
මෙච්චර කාලෙකට ඉල්ලුවෙත් ඒක නොලැබුනෙත් ඒක ආය කිසි බලාපොරොත්තුවක් නැ 😔
2026-07-20 12:02:53
2
ima_athapaththu :
ඒ ඇති ❤️
2026-07-19 15:42:40
7
𝐬𝐡𝐚𝐧𝐮 🎀🐰 :
ජිව්තෙ ට තෝරගත්ත පළවෙනිම ආදරේ කා ළගටවත් යන්න beri තරම් විශ්වාසය nathi කරලා ම ගියා .. මම තවම පොරොන්දු රකිනවා එයා වෙන අය ලග මම ආයෙ කොහොම නම් වෙන කෙනෙක් ව විශ්වාස කරන්න ද කියලා හිතෙනවා තාත්තා කෙනෙක් වගෙ ආදරයක් දුන්න එයාම අවුරුදු ගානක් රවට්ටලා තනියම ඉන්න ඔනි කිසිම දෙයක් genna තෙරුමක් na වෙන අය ලස්සනට ආදරය කරනවා ජිව්තෙ ට හම්බ උන පලවෙනි ආදරෙම මෙහෙම කරලා ගියා කියලා හිතෙනකොට තරහක් එනවා මම genama .
2026-07-20 16:38:41
3
𝙹𝚘𝚗𝚝𝚈 < 💸⏳🥷 :
එක පාරක් හරි කියපු ,කරපු බොරුවක් අහු උනාම කවුරුත් එතනින් එහා විස්වාසෙ 💯ක් දෙන් ණැ 🤗
2026-07-20 02:56:10
5
𝙼𝚊𝚓𝚒𝚌𝚊 😊 :
විශ්වාසෙ කියන්නෙ දියනියක් තම පියාගෙ අතින්ම කෙලසුනු.. 🙂 ( Zany inzane )
2026-07-20 14:59:08
1
Queen_bee :
💔😭 සමහර දෙවල් අරන්චි වෙද්දී මට මන් ගැනම අනුකම්පා හිතුනා 💔
2026-07-20 16:18:04
1
: ꪀ 𝚒 𝚖 ♡ :
හැමෝටම කරන්න බැරි ඒවා. විශ්වාසයක් ඇති වෙනවටත් වඩා ඉක්මනට ඒ විශ්වාසේ රකින්න බැරි උනොත් නැති වෙනවා. මුලු ලෝකයක් තරම් ආදරේ කරපු මනුස්සයට උනත් දරුණුම කලකිරීම උනත් විශ්වාසේ නැති තැන ඇති වෙනවා. ඉතින් විශ්වාසය රකින්න කියන්න කියන තරම් ලේසින් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. එහෙම කරන්න පුලුවන් විතරක් මනුස්සයෙක්ට පපුව පැලෙන්න තරම් ආදරයක් කරන්න දෙන්න. බැරිනම් රවට්ටන්නේ නැතුව මගින් අතෑරලා යන්න. 😊❤️🩹
2026-07-19 16:33:50
2
T 😺🧚 :
හැමෝටම කරන්න බැරි දෙයක් ☺️❤️
2026-07-20 02:15:06
1
𝕀ℝ𝕖_𝕤ℍ𝕚 🐼 :
ai kawadawat kalin hitiya mawa hoyanna epa. meke uda pahala yaddi dakkot balanna kawadahri penei oyta. mn widawana tarama🥹 thanks krapu dewal walata🙏
2026-07-21 17:20:58
0
නෙතු කෙල්ල 💐🖤👀 :
විස්වාසය වීදුරුවක් වගේ 🥺❤️🩹බිදුනොත් අයෙත් හදන්න බැ
2026-07-21 17:00:06
0
To see more videos from user @sathsara.quotes, please go to the Tikwm homepage.
Other Videos
been using bloom to invest and it’s making me think differently about money #momtok #finance #investing #parenting #stockmarket
#CapCut #تيك_توك #ابراهيم_طاطلس #اغاني_تركية
Respuesta a @aye09_ Y si te digo que muchos resumen sin saber como resumir? Acá te dejo cómo hacer los mejores resúmenes, cortitos, claros y que te eviten tener que releerlos mil veces antes de rendir. #universidad #universitario #facultad #studytok #StudyTips #studytoker #metodosdeestudio #resumen #resumir #fypargentina #foryoupage #fyp
ما بلاش نتكلم في الماضي ✨🤍 @Ahmed Elsaka @Yasmin Abdelaziz #احمد_السقا #ياسمين_عبدالعزيز #عمرو_دياب #ترند #fyp
و ڪلُّ الصَرخاتِ تُدَوِّي فِي عَزاءِ الحُسين : "يَا رَحمَةَ اللهِ الواسِعةَ ادرِڪنا بالمُنتَقمِ".#محرم #مأجورين #عاشوراء #عاشوراء_الحسين_عاشوراء_الاحزان #مجلس_عزاء_حسيني #حب_اهل_البيت_نعمه🥀🌿 #اللهم_صل_على_محمد_وآل_محمد #fypاكسبلورررexplor #الامام_الحسن_عليه_السلام #لايكاتكم_تهمني_وتعليقكم_آهم
Na me go nail you for the cross😂🤧. #gehgehchallenge #nigeriatiktok🇳🇬 #fypシ #500kviews #goviral
About
Robot
API
Legal
Privacy Policy