@story.hub635: දවසක.... මාත් එක්ක ආසාවෙන් කියෙව්ව එයාගේ හැම පුංචි හීනයක්ම ඉෂ්ට කරනවා 💫❤️ #TrueLove #Love #dreams #lovequotes #viral

Story Hub
Story Hub
Open In TikTok:
Region: LK
Sunday 19 July 2026 13:35:31 GMT
243722
17317
710
5611

Music

Download

Comments

chamodikaushlaya
🥰Chamo🥰 :
එයා මාත් එක්ක ඉන්නකම් එයගේ හැමදේටම මන් උදව් කරනවා ඒ හැම බලාපොරොත්තුවක්ම ඒ විදිහටම ඉශ්ට වෙන්න ඔන .. 🫶
2026-07-23 04:39:57
3
sadee_official123
🦈✨🧿سعدية :
එ හැමදේම බලාපොරොත්තු ❤️‍🩹 ආයනම් කවදාවත් බලාපොරොත්තු තියාගන්න හොද නෑ 🙃
2026-07-23 03:11:45
1
useryeshthasa1981
@DON SHA :
mention කරලා තියෙන හැමෝගෙම බලාපොරොත්තු ඉශ්ටවෙන්න ඕනි ❤️
2026-07-20 13:03:58
91
dilshanranasinghe156
MR.rana :
ආයේ නොයෙන ඒ දවස් අදින අවසන් උනා 🥺 2026.07.20 🥺
2026-07-20 14:48:22
18
nelith.c.marasing1
Its_Gotzz📿 :
ඒ දවසක කියන වචනේ අතරේ හැමදාටම මම තනි උනා🥺❤️‍🩹
2026-07-21 07:39:10
2
user909252734336
user909252734336 :
Ok
2026-07-21 19:40:36
1
chareen_j
Chareen :
අපිත් දවසක....... එයත් එක්ක කවදාවත් අපාහු එහෙම කතා කරන්න වෙන් නැ 💔
2026-07-21 16:04:27
1
s_nera1
NERA💫 :
❤️‍🩹
2026-07-21 23:39:59
1
harsh_7.7
A ! :
Fuh days 💔
2026-07-21 18:00:39
1
ravi.vibesz
ravi.vibesz :
හරි ආදරෙන්❤️🥺
2026-07-21 12:31:37
1
s.i.t.h.i.y.a..21
🤫_ LOKU _S_💗😌 :
අයෙ කවදාවත් එන්නෙ නැති එ දවස් ............? 💔"🙂
2026-07-21 12:56:16
1
gavishka.lakshitha
🥰🖤Gavishka lakshitha 🤍✨ :
Ekata maremuu 🥲
2026-07-21 13:08:54
1
nish_for_u
BAATHI_Jayy/08 :
Math eyath ekke ohom katha kra eth eya oke kiwwe api ain krel mama dala
2026-07-22 00:18:10
1
maheshduleep
සද්ධර්ම චාරිකා :
එම කියන අය එම කෙනෙක් ඉන්නවා නම් කියන්න
2026-07-22 17:03:14
1
_r___osh
Roshz † :
එයා මාත් එක්ක කියපු හැම දෙයක්ම හැබෑ වෙන්නම ඕනෙ ❤️‍🩹
2026-07-21 18:00:53
2
muuthu.menika1
muthu menika ❤️❤️ :
ආදරණීය හිත් කොයි තරම් මේ වචන තුළ ජීවත් වෙනව ඇතිද.❤️❤️. මමත් එහෙමයි🥰 හැමෝගේම බලාපොරොත්තු ඒ විදිහටම වෙන්න ඕනා ❤️❤️
2026-07-22 17:39:56
2
nadeediluu
userNadeeshani :
ඒ දවස 🥺
2026-07-21 06:36:04
1
tecadon_xx
Darme📍 :
එහෙමෙ කියපු කෙනා වෙන එකෙක් ලග ☺️
2026-07-21 05:00:07
2
gushmani26
H 🪬💙 :
දෙයක් කිඋවම අරක නෑ මේක නෑ කියන මිනිස්සුන්ට වඩා එහෙම කියන මනුස්සයෙක්ට මන හරි ආසයි... 🥺
2026-07-21 14:38:13
1
chamudithabandara8
CHAMIYA ❣️ :
අනිවාර්යයෙන් manika
2026-07-22 03:57:02
1
To see more videos from user @story.hub635, please go to the Tikwm homepage.

Other Videos


About