@ischiwashere0: නුවර තියන ලස්සන ම ගල් පල්ලිය! 🥰 මේ ලස්සන ගල් පල්ලිය තියෙන්නේ නුවර- අම්පිටියේ. මෙතනට යන්න අවසර ගන්න ඕනේ.සමහර දවස්වලට යන්න දෙන්නෙත් නෑලු.හැබැයි අපි ගිය දවසෙ නම් යන්න දුන්නා.මෙතන තියෙන්නේ ඇත්තට ම Europe වයිබ් එකක්! 🍃💕 . . . . #creatorsearchinsights #viral #onemillionaudition #fy #trending
Ischi_was_here
Region: LK
Sunday 19 July 2026 15:35:46 GMT
Music
Download
Comments
Marian Flowers :
This is the national seminary of Sri Lankan Catholic church where catholic priests are trained before they become priests....
2026-07-26 06:45:18
3
tharukasnjw :
මම ගිහින් තියෙනවා.ලස්සන තැනක්😍
2026-07-26 15:01:48
1
🕊️prince Ax-1🏍️ :
අපේ උන් විනාස කරනව ඒකයි යන්න දෙන්නෙ නැත්තේ
2026-07-26 05:44:58
1
꧁•⊹٭𝙼&𝙳٭⊹•꧂ :
දෙවතාවක් යන්න ලැබුනා.හරිම ලස්සන තැනක්...❤️😍
2026-07-26 21:15:19
0
Poornima_Perera :
සරිගම එකේ church එක වගේ ❤️
2026-07-24 02:26:18
96
Imeshi⁷ :
Church isn't open for common people ? Wow then why would I bother to go. People go there to worship not to travel
2026-07-26 14:09:24
0
prabhu 🖤😎🧿 :
ගල් පල්ලිය තියෙන්නේ ඕකට චුට්ටක් උඩින් ඕක සෙමනේරිය පල්ලිය ♥️අපෙ ඉස්කෝලේ උඩින් ඔය පල්ලිය තියෙන්නේ අපි හැමදාම යනවා ♥️
2026-07-23 12:29:20
25
Amy :
මමනම් ගියා ♥️✨
2026-07-25 08:25:19
0
𝗦𝗲𝗻𝘂𝗿𝗶 🌸❤️" :
සරිගම film එක ගැහුවේ ඕකේ 😍
2026-07-20 17:37:45
27
Chanu Perera :
යන්න දෙන්නේ නෑනේ 😓
2026-07-20 04:16:56
23
Rasika Perera :
Ow apith giya yanna dunna habai 4tos gahanna denne na kuwa Eth ethakota api 4tos aragena iwarai.. marama vibe eke tiyenne church eke ❤️
2026-07-22 07:21:50
5
Dine :
wedding shoots walata denawada methana ❤️
2026-07-25 21:09:34
0
𝒩'🎀 :
Seminary church
2026-07-21 06:11:15
2
H A R S H A 🔷🆘️ :
නුවර කොහෙද මේ පල්ලිය තියෙන්නෙ
2026-07-23 05:43:10
2
🌸🦋💎⚓️shashi⚓️💎🌸🦋 :
Mage gama
2026-07-22 01:48:03
2
Jayani Chathurika29 :
සෙමනේරිය.♥️මාත් ගිහින් තියෙනවා ..🥰
2026-07-24 15:03:57
1
Sriya :
ගල් පල්ලිය නෙමෙයි.අම්පිටියේ සෙමනේරිය.අපේ ඉස්කෝලේ ළඟ තියෙන්නේ.අපි නම් ඕනේ තරම් ගිහින් තියෙනවා.
2026-07-24 06:54:05
1
__𝑹𝒖𝒛𝒊__🤍💋”” :
Amen 🙏♥️
2026-07-22 07:45:42
1
Cs s :
හිතුවෙ වෙන රටක් කියල
2026-07-24 09:09:17
1
R_u_C_h_I :
ඕකට යන්න පුලුවන් ගියාට කමක් නෑ විනාස කරන්න එපා යන්න ඉන්න අයට කියන්නෙ ඕකට හිටපු ගමන් යන්න බෑ ඕකට යන්න අවසර ගන්න ඕනී අනික කාල බීලා ටොපි කොලයක්වත් බිම දාලා එන්න එපා අපිත් හරි ආසාවෙන් ඉස්සර ඔතන Cadet Practice කරෙ පට්ට දවල්ටත් මාර සනීපයක් තියෙන්නෙ ඔය හරියේ සීතලයි
2026-07-24 04:57:59
2
RASHMIKA 🦖 :
Kohmd awasara ganne ?
2026-07-22 17:21:38
1
seyahousedesign :
මේක ගල්පල්ලිය නෙමේ.මේකට කියන්නේ රතු පල්ලිය කියල.ගල්පල්ලිය ඔය ලගමයි තියෙන්නේ.. ඒක වෙනම එකක්,"රොබින්හුඩ්" එකේ තැනක්වගේ එතන...මාරම ලස්සනයි...♥️
2026-07-24 02:02:31
1
Pubudu_Weerasekara :
Yanna epa okta yanna den na
2026-07-26 07:25:15
0
YOSSA🤍 :
Ape major seminary eka ❤️
2026-07-26 07:42:08
0
To see more videos from user @ischiwashere0, please go to the Tikwm
homepage.