@chamod__hirushan: මම මටම අයිති නැති ලෝකෙක, ඔයා වෙනුවෙන් විතරක්ම ඉතිරි වුණා... මුළු හදවතින්ම, කිසිම දෙයක් බලාපොරොත්තු නොවී, මම ඔයාට ආදරේ කළා. ඒත් ඒ ආදරේ අන්තිමට මාව නතර කළේ කොතනද ?? හැමදාමත් වගේ... මමම ආදරේ කරනවා, මමම බලාපොරොත්තු තියාගන්නවා, අන්තිමට... මමම ඒ බලාපොරොත්තු කැඩිලා බිඳිලා යන දිහා බලාගෙන තනියම හූල්ලනවා. මගේ හිතේ තියෙන මේ හැඟීම් ඔක්කොම ඔයාට කවදාවත් නොදැනෙන එකමයි රිදෙන්නේ. මම ඔයා වෙනුවෙන් වැටෙන එක කඳුළු බිංදුවකවත් බර, ඔයාගේ හදවතට දැනෙන්නේ නැහැ. දුකමයි, තනිකමමයි, පාලුවමයි විතරක්ම මට ඉතුරු කරලා... ඔයා ඔයාගේම ලෝකෙක හරිම සතුටින් ඉන්නවා. සමහර වෙලාවට මට හිතෙනවා, මම ඇයි මෙච්චර දුක් විඳින්නේ කියලා. ඒත් මේ හිතුවක්කාර හිත තවමත් හැරෙන්නෙම ඔයා ඉන්න පැත්තටමයි. මාව රිද්දන්නේ ඔයාමයි කියලා දැන දැනත්, ආයෙමත් රිදවාගන්න මේ හිත දුවන්නේ ඔයා ළඟටමයි. ඔවු මම දන්නවා.. මේක මගේම වැරැද්දක් වෙන්න ඇති. ඕනෑවට වඩා ආදරේ කරන වැරැද්ද, ඕනෑවට වඩා කෙනෙක්ව විශ්වාස කරපු වැරැද්ද. ඒ වැරැද්දට මම අද තනියම වන්දි ගෙවනවා... කාටවත් නොපෙනෙන්න, කාටවත් නොදැනි , මහ රෑ කොට්ටෙට බර වෙලා, මන්ම ආදරේ කරලා, මන්ම විඳවනවා..!!❤️‍🩹❤️‍🩹An...#shaan_qoutes

𝐒 𝐇 𝐀 𝐀 𝐍  𝟏𝟏:𝟏𝟕  ᥫ᭡。
𝐒 𝐇 𝐀 𝐀 𝐍 𝟏𝟏:𝟏𝟕 ᥫ᭡。
Open In TikTok:
Region: LK
Sunday 19 July 2026 16:39:47 GMT
13836
1264
37
70

Music

Download

Comments

dilhani570
dilhani :
ඒක මාර වේදනාව ක් 🥹
2026-07-25 17:38:48
3
bhagyanethmini32
_안지 _🤍🍃 :
කැප්ශන් ප්ලීස් 🥺
2026-07-19 17:49:42
1
nadeesha2000
𝕟𝕒𝕕𝕖𝕖 🤍🕊️💫 :
Captoin plz
2026-07-20 17:08:03
1
shalu4181
shalu4181🖤🌻 :
Mn wage🥹💔
2026-07-27 22:55:02
1
.chamiya2
𝕮𝖍𝖆𝖒𝖎𝖞𝖆 😩💜 :
කැප්ෂන් ප්ලීස් 🥺
2026-07-20 10:38:06
1
k.ishu43
💫𝑰𝒔𝒉𝒂𝒏𝒊🖤🇰🇼 :
cpation plz.
2026-09-07 13:13:49
0
shenarya6
shamee :
kapshan ekabdennako
2026-07-27 03:38:42
1
dinubanu92
half girl 🩷🤍 11:29 :
Ekai sadahatama adareta තිත tibbe😳
2026-07-22 14:34:29
1
asaasa651
asa@asa💖🌹🌹🥀 :
මගෙ දැන් ගෙවන ජිවිතෙ මට දරාගන්න අමාරුයි 🥺 😭💔
2026-07-20 18:47:56
1
praveen_wilochana
ප්‍රවී Kumarasinghe 👨‍🔬👨‍🔬 :
😳😳😳
2026-07-19 17:36:12
2
hiru38042
hiru :
🥺💔
2026-07-20 08:14:44
1
chanakamadusanka522
chanakamadusanka522 :
🥀
2026-07-20 02:48:20
1
aniya45455
Akash ♥️💋 :
♥️♥️♥️
2026-07-20 00:34:18
1
malideslivaa
🇱🇰mali🇮🇱 :
😊😊
2026-07-22 12:40:13
1
madumadu2114
Hiru💗🦋 :
💔
2026-07-19 17:45:15
1
roshi....0
ROSHI ❤️‍🩹❕ :
🙂🫀🔪
2026-07-31 07:28:29
0
ba09925
Binu :
🥺💔
2026-07-23 11:33:32
1
pramodya_np
Nisha_NP :
🥺🥺
2026-08-04 15:01:59
0
dilhani570
dilhani :
🥹🥹
2026-07-25 17:38:34
1
thishara.nirmani
nirmani :
🥺🥺
2026-07-30 11:59:16
0
zudda.official
Thisaru Official💚⛷⛳ :
💞🙂
2026-07-27 11:23:49
1
To see more videos from user @chamod__hirushan, please go to the Tikwm homepage.

Other Videos


About