@d_s_official: 🫀: ඔලුව කැක්කුම තියෙන හැමෝටම Migraine නෑ , Migraine තියෙන හැමෝටම Depressione නෑ , Dipressione තියෙන හැමෝම මානසික ලෙඩ්ඩු නෙමෙයි , ඒ තැනට වැටුනු මනුස්සයා විතරයි දන්නෙ ඒ වේදනාව... පාන්දර 2,3 වෙනකන් ඇහැරගෙන ඉන්නවා, හේතුවක් නැතුව ඇස් දෙකේ කදුළු එනවා, එක පැත්තක් දිහා එක දිගට බලන් ඉන්නවා, අත් වෙවුලනවා... ඒක හරි අමුතුයි , මොකද මම කලින් දවසෙත් මේ දේ හරි යයි කියලා හිනා වෙලා හිටියා , දැන් ආයෙමත්... ඒ නිසාම , මම ටිකෙන් ටික තේරුම් ගත්තා මැරෙන්න පන අදින මගේ හදවතට ආයෙ පනක් දෙන්න ඕනෙ මමමයි කියලා... මට ඕනම දෙයකින් recover වෙන්න පුළුවන්, මට මාව recreate කර ගන්න පුළුවන්... කිසි දෙයක් ස්තීර නෑ, මම හිර වෙලා නැහැ, මට දෙයක් තෝර ගන්න , අලුත් දේවල් හිතන්න අවස්ථාව තියෙනවා.... මට අලුත් පුරුදු ඇති කර ගන්න පුළුවන්, වැදගත්ම දේ තමයි , මම අදම තීරණේ කරලා කිසි දවසක ආයෙ ආපස්සට හැරිලා නොබලන එක... ඉතිං මම මටම ටිකෙන් ටික හයියක් වුණා ගැහැණු ළමයෙක් වෙලත් තනියම recaver වෙනවා කියලා දැනෙද්දි හිතට මාර නිදහසක් දැනෙන්නෙ... පුරුදු වෙන්න මොන තරම් හිතේ ලොකු දුකක් තිබුනත් තනියෙන් දරා ගෙන recover වෙන්න.... නැති වුණ හිනාව ගේන්න තව කෙනෙක්ව ජීවිතේට ලං කර ගන්නවා වෙනුවට, තමන්ට තමන් හයියක් වෙලා ජීවත් වෙන්න, කාටවත් ආයෙ වට්ටන්න බැරි වෙන තරමට 💜✨ #trending#foryou#fyyyyyyyyyyyyyyyy#viral_video#frouyoupage @𝐘 𝐨 𝐰 🎧 ! @𝐋𝐔𝐂𝐈𝐅𝐄𝐑 ©

D a r k - s h a d o w e s ☁️
D a r k - s h a d o w e s ☁️
Open In TikTok:
Region: LK
Sunday 19 July 2026 17:17:01 GMT
39916
3897
38
128

Music

Download

Comments

liora_adhikari
liora_adhikari 🔮🤍 :
Caption plzz 🥺
2026-07-20 04:40:30
2
__cinderella5
CINDERELLA 🦄💙🌈 :
Caption plzz 🥺
2026-07-20 12:51:59
1
dairy.princesses122
𝘛.Ahinsaa🐷💗 :
Captoin plzz🙂
2026-07-20 10:44:33
1
h_salanga1030
Sala 10:30 🐼💗 :
Captain plz
2026-07-20 10:18:59
1
n_a_w_a_1998
🌼🌷DiNuShA🌷🌼 :
caption plz 🥺
2026-07-20 06:12:37
1
nethuu304
Nethuu :
caption plz
2026-07-20 03:52:51
1
tharuzhuz9w
ThaRu 🫶🚶 :
Caption please
2026-07-20 12:55:18
1
anushkadinushi
💗💍🍃ディヌ💗💍🍃 :
caption eka oni 🥺
2026-07-20 05:27:42
1
hasii_2008
XT | 𝙺𝙴𝚂𝙷 전⎝💋 :
Captions ek dennkk 🥹🫶
2026-07-20 02:36:48
1
yashsooriyaarachchi09
🙃Yash🌼 :
atta ❤️
2026-07-20 15:17:35
1
im_subash_24
පැටියා.🩵😗 :
❤️‍🔥!
2026-07-21 13:39:26
0
rossiroebert0
🇱🇰$ • ME Rossiro • $🇱🇰🇯🇵 :
❤️❤️❤️
2026-07-21 06:24:21
1
0chandana
ᥫ ∆ M B ∆ 🎐🎀 :
❤️❤️❤️
2026-07-20 12:20:14
1
_rishu05
RI SH U _ 🍭 :
🙂💔
2026-07-20 03:24:56
1
malideslivaa
🇱🇰mali🇮🇱 :
🤟
2026-07-20 04:41:04
1
sardeepchandru
→♡ _𝘿𝙚𝙚𝙛_12.10🤍🫀 :
❤️❤️❤️
2026-07-20 11:57:30
1
To see more videos from user @d_s_official, please go to the Tikwm homepage.

Other Videos


About