@aynalem.ermias.ha:

Aynalem Ermias Hajena
Aynalem Ermias Hajena
Open In TikTok:
Region: ET
Sunday 19 July 2026 17:33:42 GMT
1422
183
32
60

Music

Download

Comments

proyealembiranabeb
moje1prophet yealembiran abebe :
🥰🥰🥰🥰🥰🥰እንኩዋን
2026-07-19 17:36:39
0
sabi11443
sabi :
wow
2026-07-20 11:58:41
1
nure777kingofking
My 🫶✨ Qūëën õf Kãbātä :
wow yamerale
2026-07-20 17:06:10
1
user1245716763792
Diro❤️ :
እንኳን ለዝህ አበቃሽ የኔ ቆንጆ የአብራም እና የሳራ ጋብቻ ያድርግላችውውው🥰🥰🥰🥰🥰🥰
2026-07-19 19:12:12
1
diroodambii
Dirroo💍Tasso❤️ :
melkam gabicha♥️♥️♥️
2026-07-19 17:45:35
1
temesgen.tsegaye41
Temesgen Tsegaye :
Malekame gabechi
2026-07-20 05:12:39
1
teketel.mohammed
Teketel Mohammed :
ሀፍትዬ እንኳን ደስ አላችሁ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-07-20 21:08:58
0
mesfin.wolde83
ጉዞ ይቃጥለል 🇪🇹 🇬🇧🇺🇸 :
cong🥰
2026-07-20 05:10:20
1
meretech38
meretech :
🥰🥰🥰🥰🥰
2026-07-21 10:18:23
0
gzychzdhdczfg
imuka :
🥰🥰🥰
2026-07-20 09:57:58
0
user9512760665248
user9512760665248 :
🥰🥰🥰
2026-07-20 20:12:10
0
my.love91731
አበራሽ :
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-07-20 19:06:50
0
user2626274334391
birtukan :
💖💖💖💖💖💖💖💖💖💖💖💖
2026-07-20 13:10:59
1
mihiret994
mihiret😍 :
❤️❤️❤️❤️
2026-07-20 20:29:35
0
darajee.rabumaa
Darajjee waraa GEDO!!!!¡???!!! :
🥰🥰🥰
2026-07-20 09:16:58
0
user56705717510095
የእየሱስ ነኝ :
🥰🥰🥰🥰🥰🥰
2026-07-20 07:47:35
0
salie0011
Salinea esawt💞❤️‍🔥 :
💖💖💖💖
2026-07-20 07:41:30
1
abera.aniko
እግዚአብሔር ተዋጊ:ነው 📖🤲 :
♥️♥️♥️
2026-07-20 09:46:15
1
To see more videos from user @aynalem.ermias.ha, please go to the Tikwm homepage.

Other Videos

බදුල්ලේ වැඩ ♥️ ‘දිට්වා’ ආපදාවෙන් අවතැන් වූ මහියංගණයේ ජනතාවට ස්ථිර නිවාස: මාස තුනකට අඩු කාලයකින් නිවාස ව්‍යාපෘතිය අවසන් අදියරට. පසුගියදා ඇති වූ ‘දිට්වා’ ආපදා තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවගේ නිවාස හා දේපළ රැසකට දැඩි හානි සිදු වූ අතර, එමගින් මහියංගණය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස රැසක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්විය. එම පීඩාවට පත් අපේම ජනතාවට කඩිනමින් සුරක්ෂිත ස්ථිර නිවාස ලබාදීමේ අරමුණින් රජය මඟින් රුපියල් ලක්ෂ 50ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරමින් අප ආරම්භ කළ නව නිවාස ව්‍යාපෘතිය, මාස තුනකටත් අඩු කෙටි කාලයක් තුළ මේ වන විට සාර්ථකව අවසන් අදියර කරා ළඟා වෙමින් පවතී. මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ, පසුගිය අප්‍රේල් 30 වැනිදා මහියංගණය මැදයාය ග්‍රාම නිලධාරී වසමට අයත් පොලිස් අභ්‍යාස විද්‍යාලය අසල පිහිටි රජයේ ඉඩමක නිවාස පූර්ණ හානියට පත් වූ පවුල් 11ක් සඳහා නව නිවාස 11ක් ඉදිකිරීම්  ආරම්භ කෙරිණි. ඉදිකිරීම් කටයුතු ප්‍රමාදයකින් තොරව කඩිනමින් සිදුකිරීම සඳහා අවශ්‍ය මූලික වන්දි මුදල් ලෙස රුපියල් ලක්ෂ 20 බැගින් වූ චෙක්පත් ප්‍රතිලාභීන් වෙත එදිනම පිරිනැමීමට ද පියවර ගත්තෙමු. ව්‍යාපෘතිය ආරම්භ කර මාස තුනකටත් අඩු කාලයක් ගතව ඇති මේ වන විට, පළමු අදියරේ එම නිවාස 11හි ඉදිකිරීම් වහල මට්ටම දක්වා සාර්ථකව අවසන් කිරීමට හැකියාව ලැබී තිබේ. එමෙන්ම, එම භූමියේම තවත් නව නිවාස 5ක ඉදිකිරීම් කටයුතු ද මේ වන විට ආරම්භ කර ඇති අතර, සමස්ත නිවාස 16ක වැඩකටයුතු ඉතා කඩිනමින් හා කාර්යක්ෂමව සිදු කෙරෙමින් පවතී. දෙවැනි අදියර යටතේ මීළඟ මූල්‍ය ප්‍රතිපාදන ලැබුණු වහාම නිවාසවල ඉතිරි ඉදිකිරීම් කටයුතු ද කඩිනමින් නිම කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත. මහියංගණය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පූර්ණ අධීක්ෂණය හා මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය, ආපදාවෙන් නිවාස අහිමි වූ ජනතාවට කෙටි කාලයක් තුළ ස්ථිර නිවාස අයිතිය තහවුරු කර දෙන රජයේ සාර්ථක සහ කඩිනම් වැඩපිළිවෙළකි. ජනතාව මුහුණ දෙන පීඩාවන් හඳුනාගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබාදෙමින් දුන් පොරොන්දු ක්‍රියාවෙන්ම ඉටුකිරීම අපගේ නිරන්තර වගකීම සහ අරමුණයි. #BreakingNews #fypviralシ #nppsrilanka #presidentAKD #srilankan_tik_tok🇱🇰  #

About