@_dilshan_.xx: මිනිස්සු කවදාවත් මං තරම් අසරණ වෙන්න එපා මට හරි මහන්සියි මං හරි සන්වේදි මනුස්සයෙක් සරලවම overthinker කෙනෙක් මගේ ජීවිතේ මට දුකක් උනාම කියන්න කව්රුත් නෑ සහෝදර සහෝදරියෙක්වත් නෑ එහෙම උනාම මං මහ රෑ තනියම කල්පනා කරනවා සමහර වෙලාවට ඇඬෙනවා මට හිතාගන්න බෑ කොල්ලෙක් වෙලත් මං ඇයි එහෙම වෙන්නෙ කියල එක වෙලාවකට මට හිතෙනවා මං ගිය ආත්මෙ ලොකු පවක් කරල කියල මෙහම වෙන්න මං හරි ආසයි මං වෙනුවෙන් මනුස්සයෙක් ඉන්නවනම් ඒත් කාලයක් යද්දි ඒක එ කෙනාට කරදරයක් කියල මට හිතුනා මොකද කාලයක් යද්දි මිනිස්සු එක එක දේවල් නිසා බිසී වෙනවා මං හිතනව ඇත්තටම මිනිස්සු busy වෙන්නෙ නෑ ඒක තීරණය වන්නෙ ඒ පුද්ගලයාට එයාගෙ ජීවිතෙ තියෙන වටිනාකම මත ඒක මං දැනගත්තෙ මගෙන්මයි ඉතින් මං හිතාගත්තා කාටවත් කරදරයක් නොවී පාඩුවේ ඉන්න එතකොට මං නැතත් එයා එයාගෙ ලෝකෙක සතුටින් ඉඳීව් මේ හැමදෙයක්ම විසඳිලා කලින් වගේ මගේ හිතේ සැනසීම තිබ්බ දවසක් එනකල් මං ගොඩක් කාලෙක ඉදන් බලන් ඉන්නවා🥺 ❤️🩹 #capcut #foryoupage #onemillionaudition #Dilshan #Quotes
Akalanka Dilshan 🧿📍
Region: LK
Sunday 19 July 2026 18:14:44 GMT
Music
Download
Comments
.මදු. :
කොහොමද ඒ හිත හදා ගත්තේ ඒ රූපෙම හිනෙමුත් පෙනකොට
2026-07-20 00:37:01
6
@Madu :
මාත් එහෙමයි මම එයගේ මුන දැක්කම බිම බලාගන්නවා යනවා මට මාරම හිතට අවුල් නිසා
2026-07-20 07:54:27
4
🍃💖 Dimple girl 🍃💖 :
එහෙම පුලුවන් උනානම්.....💔🍃
2026-07-23 17:36:23
1
❤️🖤Anuraadika🖤❤️ :
Kawadawathm man aye e rupe nam hinekinwath dakinna lebenna epa
2026-07-20 07:26:02
1
දිල්𝙾𝙵𝙵𝙸𝙲𝙸𝙰𝙻 මන්දාරම් :
කවදාවත් ඒක නම් කරන්න බෑ🥺🥀
2026-07-20 03:25:08
3
❤️SITHARI werarathna....(MADU) :
හුම්ම්
2026-07-28 18:52:55
0
Iruu 😎🌸❄️ :
ඒත් සතියේ දවස් 5හේම ඒ රුපේ ඇස් ඉස්සරහට පේනවා 💗😣
2026-07-27 07:46:25
0
🇮🇹Shakthi🇮🇹💙 :
තාමත් ගැලරියෙ එයා හිනාවෙනවා❤🥺
2026-07-26 13:50:30
0
sada ♥️♥️🌹🌺🇰🇼 :
මට කරන්න බැරි උනා තාම 🥹🥹
2026-07-24 09:54:17
0
Hansi Abeygunawardhana :
මාත් 🥺❤️
2026-07-25 04:50:33
0
🇱🇰 D.Chathurangani 🇰🇼 :
හ්ම්ම්ම්
2026-07-25 06:53:58
0
Amitha Thilakarathna :
හ්ම්ම් ඔවි 😞😞😞
2026-07-20 12:30:48
1
සදරුවන් ##### :
හ්ම්
2026-07-20 10:46:39
1
Hashi Wijesinghe 🤍 :
මට තවම බැරි උනා
2026-07-24 00:32:46
0
sithuminirmala :
හ්ම්ම් ඔව්... 😔😔
2026-07-19 19:37:08
1
S A M A N M A L I 🇱🇰 ❤️🇰🇼 :
hmmm 💔💔
2026-07-24 01:43:17
0
dk :
hm
2026-07-21 06:13:17
0
^CHuTy AsH giRL^..🙇♀️🥀🤍 :
Capsion eka dannako 🥺💔
2026-07-19 23:28:19
1
vageesha 23 :
තාම එහෙම කරන්ණ බැ කොහොම අමතක කරන්නද එයාව 🥹🥹🥹
2026-07-23 10:34:17
0
🌼nadi&nadi🌷 :
තාම එහෙම කරන්න තරම් හිත ගලක් වෙලා නැ 😢
2026-07-22 19:24:52
0
"𝕰.𝖒.𝖆...ツ🔮💋🍒 :
කොච්චර උත්සාහ කරත් තාමත් බැරි උනා😊හැබැයි මන් කොහොම හරි ඒක කරනවා මන් වෙනුවෙන්😊❤️🩹
2026-07-23 17:45:57
0
MADUWA🫀🖤 :
කොහොම අමතක කරන්නද ඒ දැණුනු ලස්සන රූපේ අදටත් ආදරේයි ❤️🩹
2026-07-23 05:58:04
0
꧁ᴍᴀᴅᴜ❦ʀʜʏᴛʜᴇᴍ ᴏꜰ ʜᴇᴀʀᴛ™꧂ :
hm
2026-07-22 20:52:22
0
❤️hithuwakkaraya❤️❤️❤️ :
hmm❤️🥺
2026-07-21 16:58:51
0
To see more videos from user @_dilshan_.xx, please go to the Tikwm
homepage.