@ianmkorofi:

mkorofi
mkorofi
Open In TikTok:
Region: KE
Sunday 19 July 2026 18:16:10 GMT
623
58
1
1

Music

Download

Comments

_luna.b2
Luna✌️_Gamer :
bike siku zomb0
2026-07-20 12:51:12
0
To see more videos from user @ianmkorofi, please go to the Tikwm homepage.

Other Videos

අපි හැමෝටම ජීවිතේ එක තැනක් එනවා,
අපි හැමෝටම ජීවිතේ එක තැනක් එනවා, "දැන් නම් ඇති, මට තව බෑ" කියලා හිතෙන. වටේ ඉන්න අය හිතාගන්න බැරි විදිහට වෙනස් වෙනවා, විශ්වාස කරපු දේවල් බිඳෙනවා, ප්ලෑන් කරපු හැමදේම අවුල් යනවා. අන්න ඒ වෙලාවට සාමාන්‍ය මනුස්සයෙක් කරන්නේ එක්කෝ මානසිකව වැටෙන එක, නැත්නම් කාගේ හරි පිහිටක් පතන එක. හැබැයි Psychology වල තියෙනවා මාර Concept එකක්. ඒ තමයි "Lone Wolf Mentality". මේක නිකන්ම කාමරේට වෙලා දොර වහගෙන ඉන්න එක නෙවෙයි. මේක තමයි ඔයාගේ ජීවිතේ ඊළඟ Level එකට යන්න ඕනි කරන "Incubation Period" එක. (ඒ කියන්නේ දළඹුවෙක් සමනලයෙක් වෙන්න කලින් කෝෂයක් ඇතුළේ තනියම හැදෙන කාලේ වගේ කාලයක්). ඇයි අපි ජීවිතේ Restart කරන්න මේ theory එක පාවිච්චි කරන්න ඕනි? ශබ්ද වලින් ඈත් වෙන්න. අපි ජීවත් වෙන්නේ අනුන්ගේ සද්ද අස්සේ. Facebook එකේ අනිත් අයගේ Success Stories, නෑදෑයන්ගේ ප්‍රශ්න, යාළුවන්ගේ අදහස්, මේ ඔක්කොම අස්සේ ඔයාට "ඔයාගේ ඇතුලේ සද්දේ" (Inner Voice) ඇහෙන්නේ නෑ. Lone Wolf කෙනෙක් මුලින්ම කරන්නේ ඒ බාහිර ඝෝෂාව Mute කරන එක. ඔයා ටික කාලෙකට Social Media වලින්, වැඩකට නැති පාටි වලින්, ඕපාදූප වලින් ඒව කියනව අයගෙන් අයින් වෙලා බලන්න. එතකොටයි ඔයාට තේරෙන්නේ ඔයාට ඇත්තටම ඕනි මොකක්ද කියලා. Psychology වල අපි කියනවා "Locus of Control" කියලා දෙයක්. වැටුන මිනිස්සු හිතන්නේ "ලෝකේ හරි නපුරුයි, ඒකයි මට කෙළවුනේ" කියලා. හැබැයි Lone Wolf කෙනෙක් හිතන්නේ "හරි, වරද මගේ හෝ වෙන කෙනෙක්ගේ වෙන්න පුළුවන්. හැබැයි දැන් මේකෙන් ගොඩ එන වගකීම 100% ක් මගේ." අන්න ඒ Mindset එක ආපු ගමන් ඔයා Victim කෙනෙක් වෙන එක නවත්තලා Survivor කෙනෙක් වෙනවා. ඔයා දැකලා තියෙනවද සිංහයෙක් දඩයම් කරන්න කලින් කෑගගහා දුවනවා? නෑ. ඌ හරිම නිශ්ශබ්දයි. අපේ energy එකෙන් ලොකු කොටසක් යන්නේ අනුන්ට අපේ ප්ලෑන් පැහැදිලි කරන්න ගිහිල්ලා. "මම අරක කරන්න යන්නේ, මම මේක කරන්න යන්නේ" කියලා කියවන්න එපා. Lone Wolf කෙනෙක් වැඩ කරන්නේ "Shadow Mode" එකේ. ප්‍රතිඵලය එනකම් කට වහගෙන වැඩ කරන්න පුරුදු වෙන්න. ඒ ඉතිරි වෙන energy එක ඔයාගේ දියුණුවට යොදවන්න. අපිට ඇනෙන ලොකුම හේතුවක් තමයි "මිනිස්සු මොනවා හිතයිද?" කියන බය. Psychologically ගත්තම, ඔයා තනියම කාලය ගත කරනකොට ඔයාගේ මොළය පුරුදු වෙනවා අනුන්ගේ "Like" එකක් නැතුව, අනුන්ගේ "Comment" එකක් නැතුව සතුටින් ඉන්න. අන්න ඒ තත්වෙට පත් වුනාම ලෝකේ කිසිම කෙනෙක්ට බෑ ඔයාව ආයේ රිද්දන්න. මොකද ඔයාගේ සතුට තියෙන්නේ කාගෙවත් සාක්කුවේ නෙවෙයි, ඔයා ගාවමයි. තනියම ඉන්න මේ කාලේ ඔයා පාවිච්චි කරන්න ඕනි අලුත් Skills ඉගෙන ගන්න. Gym යන්න, අලුත් පොත් කියවන්න, අලුත් Business Plan එකක් ගහන්න. හැබැයි මේ කිසි දෙයක් ලෝකෙට පෙන්නන්න එපා. මාස 6ක් මේ විදියට "අතුරුදහන් වෙලා" වැඩ කරලා එළියට එද්දි, ඔයා හිටපු කෙනා නෙවෙයි. ඔයා Version 2 එක. හැබැයි Lone Wolf වෙනවා කියන්නේ මුළු ජීවිත කාලෙම තනියම ඉන්න ඕනි කියන එක නෙවෙයි. අපි Social සත්තු. හැබැයි ජීවිතේ හදාගන්න, ඔයාගේ වටිනාකම වැඩි කරගන්න නම් ටික කාලෙකට මේ "හුදකලාව" ඇතුලේ ඔයාගේ kingdom එක හදාගන්න ඕනි. වැටිලා ඉවර නම්, අඬලා ඉවර නම්, දැන් ඇස් දෙක පිහදාගෙන වැඩ පටන් ගන්න. තනියම ගමන පටන් ගන්න බය වෙන්න එපා. උඩට යද්දි තදබදය අඩුයි. මොකද කන්ද මුදුනට යන්නේ ටික දෙනයි. 🌹 🌕Ruu #lifelessons #life #MentalHealth #peace #motivation

About