@hirunews: #HiruNews #TruthAtAllCosts #HiruSinhalaNews

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Sunday 19 July 2026 18:34:58 GMT
283697
11424
249
957

Music

Download

Comments

iam_danuka_
Danuka Prasantha 🧿 :
එන්න අපි ඩොබියෙක් වගේ හිතමු... බිත්තර කන්නම කියලා දෙයක් නෑනේ. කොච්චර පවක්ද ඒක 🤌
2026-07-19 23:23:14
240
shensingh2
A N J U bro :
මහින්ද නැති එකේ අඩුව 😩
2026-07-20 10:24:47
42
tharuuloft2
tharu pigeons anuradapura :
රුපියල් 100 ට බිත්තර දහයක් ගත්තු කාලේ මතක් වෙන්න ඔනි දැන් මිනිස්සුන්ට .
2026-07-20 05:30:52
114
kumaraakd
AK :
එකනම් හොදයි මෙහෙ 55යි
2026-07-20 17:10:46
0
luckyb537
kavindhu lakshan :
මෙහෙ 50 බිත්තරයක්
2026-07-20 15:05:58
1
balapitiyatuktuktours
Balapitiya Tours :
සතියක් නොකා ඉමු 😁
2026-07-20 02:36:49
67
normendy
Normendy :
ලංකාව 1979න් පස්සේ ඉතිහාසයේ පලවෙනි වතාවට බිලියන 200ක අය වැය අතිරික්තයක් වාර්තා කරපු එක නිව්ස් නොයන හැබැයි බිත්තෙරේ ගාන වැඩි වෙච්ච එක හෙඩ්ලයින් යන රටක් මේක 😌
2026-07-20 03:47:57
16
mr.podda349
_^Moksha^_ :
gym eke meal plan eka patn gtt withry ykoo 😭
2026-07-20 15:36:44
1
indika.mahesh902
Indika Mahesh :
සල්ලි ඉතුරු කරල මොකටද රජයෙ මිනිසුන්ට බදු පිට බදු ගහලා.
2026-07-20 05:11:40
27
sanduniweerasing8
SDM :
30-34 කොහෙද.පෙරේදත් ගත්තේ 40 විතර
2026-07-20 12:37:47
2
chiranjeewantha92
chiranjeewantha92 :
Import
2026-07-20 02:21:06
0
ranjanalakshan1
RAn/JaNA :
පිටරටින් ගේන එක නැවැත්තුව නම් ලංකාවේ ගොවින්ට වගා කරන්න කියල ලංකාවෙ ගොවියන්ට තැනක් හදන්න පුලුවන්නෙ 😏
2026-07-20 07:07:43
3
dilyashinsala.98
🌼Dily Ashinsala 🌼 :
නොකා හිටියාම හරි… ලංකාවේ මොනාද ඉතිං අඩු ඔක්කොම වැඩිවෙනවා මිසක්
2026-07-20 02:59:42
19
tinush171
tinush171 :
බිත්තරයක් 50 ක් කරන්න ඕන 💐
2026-07-20 09:53:56
4
kusuma.priyanthi7
kusuma.priyanthi :
ඔවු.ඉතින්.ආන්ඩුව.තමාපලි
2026-07-20 04:09:16
6
vid87920
Vid :
කමක් නැහැ අපි මාලිමාවේ කියාගෙන වරෙන්😂😂
2026-07-20 07:16:35
12
el_yamadah
يوكي يامادا🦅🪝 :
cost eka 25i 🤌
2026-07-20 01:02:04
9
naveen.suralith
Naveen Suralith :
gym kollo innwda 🥹
2026-07-20 18:40:30
3
thikka__02
D-VØID 𓆩♛𓆪 :
aga hadalath evarai
2026-07-20 14:36:50
1
heshafernando
Heshani_Fernando🎀 :
Caption 😂
2026-07-20 08:38:19
0
agrohub.matara
Agro Hub Matara :
කොහෙද යකෝ 30 ට, 34ට තිබ්බේ. උන් කොහොමත් විකුණන්නේ 40,41,42
2026-07-20 11:06:39
4
nippu359
ms :
okoma wedikaranda
2026-07-20 12:59:42
1
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About