@kasudilsha4: #creatorsearchinsights

kasu dilsha3535
kasu dilsha3535
Open In TikTok:
Region: LK
Sunday 19 July 2026 19:06:52 GMT
62651
9406
251
102

Music

Download

Comments

sriya7899
SRIYA 🗣️❗ :
අපට හිටිය වස්තුවක්,කවදාවත් අමතක වෙන්නෙ නෑ.😳😳😳😳
2026-08-25 07:27:09
0
dinithi.bhagya5
Dinithi Bhagya :
😭😭🙏🙏 උතුම් නිවනින් සැනසෙත්වා ඇත්‍ රජුනි
2026-08-25 05:38:44
2
induwara1707
🍃IN DU WA RA🍃 :
පින් වන්ත ඇත් රජෙක්...අතින් අල්ලන්න මාත් වාසනා කරා එක පාරක් හරි🙏🙏
2026-08-24 16:03:46
3
shohanzaffa
Zafaru99 :
කඳුළු ena video❤️
2026-08-25 06:57:50
1
thevi_boy_official
𝙏𝙝𝙚𝙫𝙞 🧸🖤🪄 :
වීඩියෝ එක ඉවර වෙද්දි නොදැනිම ඇඬෙන්න තරම් අපේ හිත් වලට එයාව කොච්චර දැනිලා තියනවද 🥺❤️
2026-08-19 08:47:51
91
shaynipremarathne
Shayni Premarathne :
pinwantha thejanwitha athek💐💐💐
2026-08-24 18:05:54
1
shalani626
salani :
ආදරේ i
2026-08-24 07:17:19
0
vibe_of_leyland_edits
𝒱𝒾𝒷𝑒 𝑜𝒻 𝐿𝑒𝓎𝓁𝒶𝓃𝒹 :
එයා අඩනවා වගේ පෙනුනෙ මට විතරද 🥺 සමහර විට එයාට තේරෙන්න ඇති ඒ ගියෙ එයා අවසානෙට ගිය දළදා පෙරහැර කියලා 🥺
2026-08-17 04:53:23
47
rsanoj8
Rsanoj :
නියත වශයෙන් මතු භවයක බුදු වීමට තරම් පින් රැස් කල ඇත් දෙවි රජෙක් ❤️❤️❤️
2026-08-19 13:15:37
23
ramidu23
OneMinute :
දෙවි කෙනේක් වෙලා ඇති අනිවාර්යයෙන් ❤️
2026-07-25 07:17:48
86
samiya448j
𝑆𝑎𝑚𝑒𝑒_𝑏𝑜𝑦 😈 :
ඇත් රජුනී ඔව දකින විට අදටත් ඇස් වලට කදුළු එනවා..😭🙏
2026-07-25 16:01:20
36
waas.sanjeewa
✍️Waas sanjeewa✍️ :
දෑසින් දැක ගත්ත බුදු රුව 🙏🙏🙏🙏🙏
2026-07-25 07:17:59
27
kasunaa5
kasunaa :
දුක් වෙන්න එපා එයා අපිට වඩා ගොඩක් පින්වන්තයි එයා දැන් හොද තැනක ඉපදිලා ඇති ❤️
2026-08-11 16:25:26
11
chathuri.anuruddi
Chathu :
අදටත් කඳුලු එනවා නැදුන් දකින කොට
2026-08-09 10:01:39
7
dilapage1
┃𝐱| 𝐃 𝐈 𝐋 𝐀 💀🔥 :
දළදා පෙරහැර බලන් අැති උඩ ඉදන් 🙏🙏🙏
2026-08-02 06:08:39
9
gihanravi
gihanravi :
අදටත් ඇස් වල කඳුළු බුදු සරණයි
2026-08-01 13:46:18
7
maathra_quotes_2003
මා_ත්‍රා 2003 " 🗿 :
දකිද්දි අදටත් ඇස් තෙත් වෙනවා මටත් නොදැනිම 🥺
2026-08-05 17:59:46
9
ranasingha930
king 👑 🇦🇪&🇱🇰 :
පිංවත් හස්ති රජාණන් 🙏☺️කවදා කවත් අමතක නොවන පිංවන්තයෙක්...🙏🙏🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏
2026-07-20 15:03:46
6
akash.denuwan49
Akash Dewage. 💸💥 :
ඇත් රජු 🙏🙏🙏
2026-08-17 05:17:58
1
jayantha.pathiran27
Jayantha Pathirana :
pin ath raju nadun
2026-08-16 16:07:16
1
user685309113934
හංසි :
කවදාවත් අමතක නොවන චරිත......... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
2026-08-19 01:40:24
3
eta.lkisharachaminda
ඊ..ටා.. :
මිනිස්සුන්ගෙන් වැදුම් පිදුම් ලබන්න ට තරම් පින්වන්තකම ❤️❤️❤️❤️
2026-08-21 08:30:24
3
99.sandeepa
SANDEEPA@1999 :
ඇත් රජුනී ඔබට තෙරුවන් සරනයි🙏🙏
2026-08-18 16:21:27
1
To see more videos from user @kasudilsha4, please go to the Tikwm homepage.

Other Videos


About