@tieubondayy: Lược chải lông cho mèo nè cả nhà ơi #meo #mèo #cat #thucung #xh

Tiểu Bon Đây
Tiểu Bon Đây
Open In TikTok:
Region: VN
Monday 20 July 2026 03:56:00 GMT
3523
4
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @tieubondayy, please go to the Tikwm homepage.

Other Videos

ජීවත් වෙලා ඇති කියලා හිතෙන තරමටම  ඔලුව අව්ල් තවත් විනාඩි කීපයක  මන් මෙ ලියමන ලියන්නෙ..  මිනිස්සු එක්ක මේ ආදරෙ කියලා කරන ගනුදෙනුව  එක එක ආකාරයෙන් මිනිස්සුන්ට දැනෙන විදිය  ඒ මිනිස්සු ඒ දේවල් බාරගන්න විදිය  අත ඇරලම දාන විදිය ගැන කල්පනා කරලම  මට මගෙ ජීවිතෙ ගැන තිබුන බලාපොරොත්තු ශුන්‍ය කරල ඉවරයි.. එක්කො ජීවත් වෙන්න ඕනෙ එහෙම නැත්තන් මැරෙන්න ඕනෙ කියන සිතිවිල්ල හැමෝටම එක්තරා තැනක එනවා.. එහෙම වෙලාවක දෙවෙනි අවස්ථාව බාරගන්න ඕනෙ වුනත් ඒ දේට තාමත් මගෙ හිත හයිය මදිද කියල මට දැනෙනවා.. වෙලාවකට  මම කියන්නෙ මහ නරකම නරක මනුස්සයෙක්  මට කවුරුත් ආදරෙ නෑ මාව කාටවත් ඕනෙත් නෑ මගෙ ජීවිතෙ ගැනවත් මට අයිතියක් නෑ කොටින්ම කිව්වොත් හෙට මැරුනත් අව්ලක් නැ කියන තැන මම ජීවත් වෙන්නෙ ඒ තරම් මගෙ මයින්ඩ් සෙට් එක නරකයි.. තව වෙලාවකට හිතෙනවා මට මෙහෙම වෙලා මදි කියලත්.. 🙂😄 ඒ කොහොම උනත් මිනිස්සුන්ගෙ ජීවිත වල මන් වගෙ කැලැලක් තියෙන්න නරකයි කියලා හිතෙන තැනට මගෙ ජීවිතෙ සිදුවීම් හුගක් ප්‍රතිස්තාපනය වෙලා ඉවරයි.. සමහරවිට  මන් මේ ලෝකේ ඉන්න  නරකම ආදරනීයම මනුස්සයා වෙන්නැති.. ඉතින් මං තවත් ඉන්නම ඕනෙද😩💔                #capcut #foryoupage #onemillionaudition #quotes #Dilshan

About