@boby3664: මතකද.. ඔයාගෙ ආදරේ විතරක් ඉල්ලපු ඔයාට පන වගෙ ආදරේ කරප ඔයාට වෙන කෙනෙක් ඉන්නවා කියද්දිත් ඔයාවම හොයපු කිසිම වැරැද්දක් නැතුව ඔයා දාලා ගියපු ඔයා කරන බොරු හැමදේම ඉවසන් ඉදපු ඔයාගෙ ආදරේ ලග බාල්දු උන, ඒ අහිංසක පිරිමි ලමයා මතකද Chuty..🙂🫀 ජිවිතේම කරගත්ත කෙනෙක් නැති උනාම මිනිස්සු, මැරෙන්න හදන එක මෝඩ වැඩක් කියලා ඉස්සර හිතුනත් දැන් හිතෙනවා පන වගෙ ආදරේ කරන කෙනෙක් නැති උනාම ඒ මනුස්සයෙග්ගෙ අසරණ කම දැන් මට තේරෙනවා Chuty.. කාලයත් එක්ක මං හිතුවා හිත හැදෙයි කියලා ඒත්. පොටො විඩියෝ delete කරාට මට අදටත් බැරි උනා ඔයාව මගෙ මතකයෙන් මකන්න. මං දන්නවා මට දැන් ඔයාව අයිති නැ ඒත් මට බැ Chuty. ඔයා නැතුව ඉන්න, ඒත්... ඔයාගෙ සතුට මං ලග නැත්තම් මං ඔයාව බලෙන් තියා ගන්නෙ කෝමද Chuty.. ඔයා කාට ලං උනත් කාට ආදරය කලත් කවදාවත්ම ඔයාට මං වගෙ ආදරේ කරන පිරිමි ලමයෙක් හම්බෙන්නෙ නැ Chuty.. ඔයාගෙ සතුට වෙනුවෙන් හිනාව පවා කැපකරපු මටද, ඔයා ආදරේ ගැන කියලා දෙන්නෙ Chuty.. ටික ටික ඔයා වෙනස් වෙද්දි ආදරේ නැති වෙද්දි මට තේරුනා Chuty.. ඔයාගෙ ආදරේ තිබුනේ මං ලග නෙවෙයි වෙන කෙනෙක් ලග කියලා..🙂❤️‍🩹 ඉස්සර පන්සලක් පල්ලියක් ගානෙ ගිහින් දන ගහලා වැදලා ඉල්ලපු ඔයාව අද අමතක වෙන්න කියලා ඒ ඒ තැන් වලටම යන්න තරම් මං අසරණ වුනා Chuty.. මට ඔයා නැතුව බැරි උනත් මං ඔයාගෙ සතුට වෙනුවෙන් ඔයාගෙන් ඈතට වෙලා ඉන්නම් සුදු දවසක මගෙ ආදරේ මතක් වෙලා දුක හිතුනත් ආයෙ කවදාවත් එන්න එපා. එදා රෑ ඔයා ඒ අහිංසක පිරිමි ආත්මය නැති කරලා දැම්මා Chuty..😊🫀 Lahiru Madushan.✍ #fyp #goviral #trending #viral #21Y

𝟤𝟣 𝖸 📖
𝟤𝟣 𝖸 📖
Open In TikTok:
Region: LK
Monday 20 July 2026 03:30:06 GMT
19115
1781
35
151

Music

Download

Comments

lakz_z2
LaK sHaN :
Captions ek gnnda bro🥹🤍
2026-09-20 08:41:34
1
tharindu_ravihan
R4vihan_z ⚓️ 🇫🇷 :
Caption eka gannd bro
2026-09-03 12:55:39
1
chadu785
자 두 >>🦀🐚 :
ඒ තනිකරම මගෙ කතාව තියන්නෙ බන් 🥺❤️‍🩹
2026-09-08 05:04:30
1
yyyasiru.d
Yasii 💞💋 :
Mge kthwa wagemai ❤️‍🩹😔
2026-08-23 18:02:38
1
hithuwakkaraya95427
හිතුවක්කාරයා :
💔💔💔
2026-09-26 10:08:46
1
dinoth___official___2
𝘯𝘪𝘮𝘴𝘢𝘳𝘢 𝘰𝘧𝘧𝘪𝘤𝘢𝘭 :
captions eka dannako
2026-07-20 12:55:05
1
ranidu.12
THEEKSHANA❤️‍🩹✨ :
💔
2026-07-20 17:26:45
1
arusha_fernando2
ArUu Fernando♾! :
wachna🖤
2026-07-20 15:25:33
1
bawwa.lk1
bawwa -.🫀 . 🧊. 💥. ❗ :
🥹💔
2026-07-20 16:44:34
1
12haron7
BILAL 👻❤️‍🩹 :
@𝘊𝘩𝘶𝘵𝘺❤️‍🩹 🤟
2026-07-21 10:12:42
1
divyadoni0082
𝓓𝓘𝓨𝓐🧚‍♀️ :
❤️‍🩹☺️
2026-07-20 03:48:38
1
madu0238
「🅡🅙」 :
🫂
2026-07-20 18:14:47
1
lakish___aa
Lakish__ aa🦋 :
🥺
2026-07-20 14:53:03
1
ishu64788
Ishu :
💔
2026-07-21 00:42:22
1
malideslivaa
🇱🇰mali🇮🇱 :
😊
2026-07-21 04:22:29
1
hawk00222
𝑩𝒓𝒂𝒏𝒅 𝑯𝒂𝒘𝒌 🦅 :
@𝗜 𝗦 𝗛 𝗨 𝗨 !🍓 ඔයාමයි මරා ගත්තේ චූටි 🙂💔kiywnn caption ek ☺️
2026-09-15 05:08:46
2
sahanlakshitha16
S💔🫡 :
@°S•A•N•D•U° plez 🙏
2026-08-05 03:26:19
0
_____ku26
💍🫀OSKA _____ official 💍🫀 :
@Nethu@:❤️aye kawadawath me hitha munanogahei 🥺 Miss you 🫂
2026-09-08 00:01:32
1
harzh_dissanayaka
_HarZh_ 🇪🇺 :
🥹💔
2026-09-17 10:10:52
1
hansi91652
Hansi 🐼💋 :
😊
2026-08-18 01:54:10
1
gayashan1212
Gayashan :
💔🙂
2026-08-01 15:07:41
1
kalhara356
Shen 🥷🖤 :
@C4zperr !!
2026-08-30 21:35:22
1
lakshan_dikwella
PODY🎲🏁 :
@🧚_S_☺️💔
2026-09-17 02:33:10
1
To see more videos from user @boby3664, please go to the Tikwm homepage.

Other Videos


About