@danarajashreewicrama: ඔන්න යාලුවනේ මගේ අලුත් Youtube channel එක .... please subscribe and share https://youtube.com/@danasdestination?si=lHSPQW-F5EXC84fB

Danaraja shreewicrama
Danaraja shreewicrama
Open In TikTok:
Region: LK
Monday 20 July 2026 05:48:24 GMT
84295
14482
452
36

Music

Download

Comments

ruzh.55
Ruzh ' < ❗💋 :
මමනම් කවදාකවත් වචනෙකිම්වත් බැනල නෑ මේ මනුස්සයාට 🥹❤️
2026-07-21 07:06:39
3
the_.edita
The_ Edita🇱🇰(zērò) :
good luck Dana aiye ohoma Yan jayama wenna one ❤️✨
2026-07-21 18:08:53
1
__sanju_official61
@__Sanju_official :
ජය වේවා♥️
2026-07-20 10:16:40
342
danarajashreewicrama
Danaraja shreewicrama :
https://youtube.com/@danasdestination?si=pJ0rrRM363a5KSvZ link එක copy කරල browser past කරල add වෙන්න යාලුවනේ යාලුවනේ මගෙ Youtube , TikTok , Facebook කිසිදු account එකක් කිසිදු ආකාරයෙන් මුදල් ගනු දෙනු නොකරන අතර, මට කිසිදු ආධාරයක්ද අනවශ්‍යබව ආදරයෙන් මතක් කරනවා, ඒ වගේම කිසිදු කෙනෙක් සම්බන්ධීකරණයක්ද නොකරමි. වීඩියෝ කෝල්ස් වලින් පමණක් කතා කරමි 😊 සල්ලි එපා...තියනවා 😁
2026-07-20 05:50:07
135
rikkalive66
RIKKA LIVE :
ජයවේවා bro දිගටම කරන් යමු කවුරු මොනා කිව්වත් අත අරින්න එපා good luck ❤️
2026-07-20 18:20:46
64
sftithu
ASHI_GIRLL~♡1M :
අනේ අයියේ දකිද්දි මාර සතුටුයි අනේ .සතුටින් පටන් ගන්න අයියේ.ඔයාට ලස්සන ගමනක් යන්න පුලුවන්..ජේසු පිහිටයි ඔයාට ❤️❤️❤️
2026-07-21 04:15:46
1
d.sawendra06
Sawendra :
ඔහොම යන් අයියෙ ඉස්සරහට 💪💗
2026-07-21 00:28:00
2
malidu.udara80
Malidu Udara :
ජය වේවා දනා❤️
2026-07-20 12:00:34
1
sunethchamp
𝐬𝐮𝐧𝐞𝐭𝐡❤️‍🩹 :
අඩෝ උබ ඔහොම ඉන්න කොට සතුටු සෙට් එකකුත් ඉන්නවා බන් ❤️‍🩹
2026-07-21 00:06:09
18
stuffy483
stuffy :
දනා අයියේ අද ඔයා අපෙ ඉස්කොලෙ වලපනේට යන බස් එකෙ දැක්කා. මං ඔයාට කතා කරා ඒත් ඔයාට ඇහුනෙ නෑ 🥺🥹
2026-07-20 08:40:53
38
meowgi148
Rαʂԋɱ _ i 🌸✨💕 :
හරි acc එක හොයාගන්න බැරුව ඉන්න මම
2026-07-20 15:43:42
17
dula__hazyy
Dark_ Angel°° 🖤 :
ඔහොම වෙනස් වෙලා ඉන්නවා දැක්කම ඇත්තටම සතුටුයි .ඉස්සරහට හොද ගමනයක් යන්න පුලුවන් වෙන්න කියලා සුබ පතනවා😊
2026-07-20 16:17:08
5
shamika_222
TEDDY 🧸 ✨ :
අම්මෝ danaa❤️
2026-07-20 07:01:47
5
sumithpushpakuma53
Sumith Pushpakumara :
හොදින් ඉදපන් යාලු🙏🥰
2026-07-20 06:24:10
6
itzz_nimaa
𝖓𝖎𝖒𝖆 🇯🇵🍒" :
lassanayi pago✨🥺👀
2026-07-20 07:04:18
8
kavee07218
@Kavee💀👀 boy :
Dana 🥹🖤
2026-07-20 11:49:36
3
nawam.rashmika
Nawam Rashmika :
anee niyamai dana 🥰🥰
2026-07-20 07:28:47
1
x_damiya_official
𝐈'𝐭𝐳 × 𝐃𝐚𝐦𝐢𝐲𝐚࿐ ☑ :
sudda🔥👌
2026-07-20 14:37:14
1
cmstudy201
Mabeesha Kulasekara :
jaya vevaaa☺️
2026-07-20 12:25:11
1
nila_748
Nila :
අලුත් වෙනසක් 👍👌,සුබ අනාගතයක් වේවා 🥰❤ ජේසු පිහිටයි 🙏 මල්ලිට
2026-07-20 11:27:58
4
divyadivashi
divyadivashi :
supiri kollek
2026-07-20 13:57:53
4
tharuu.quets_
♡__𝕿𝖍𝖆𝖗𝖚𝖘𝖍𝖆__♡ :
අයියේ nb ek dennko😭
2026-07-20 09:41:49
2
sajwa72
Sajwa :
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අනේ හරියන්නේ ඕනේ බු.ස බු.ස බු.ස බු.ස පරිස්සමට
2026-07-20 14:22:57
2
To see more videos from user @danarajashreewicrama, please go to the Tikwm homepage.

Other Videos


About