@sumanadewa2: ඔබටත් මගහැරෙයි සමහර විට

Sumanadewa
Sumanadewa
Open In TikTok:
Region: LK
Monday 20 July 2026 07:56:28 GMT
12683
1576
59
106

Music

Download

Comments

shanakabandara1
SP Vibes :
සල්ලී නැත්නම් කවුරුත් ඉතුරු වෙන්නේ නෑ
2026-07-25 02:43:46
0
trackout3
𝕄𝕣.𝕋𝕣𝕒𝕔𝕜𝕆𝕦𝕥🤦‍♂ :
හාමුදුරුවෝ කියන ඔක්කොම දේවල් තේරිලා තියෙන්නේ. නමුත් අපි කොච්චර සරල අල්පේච්ව ජීවත් වෙන්න හැදුවත් මුදල් කියන සාදකය අවශ්‍යයී නේද? ඒකට මොකද කරන්නේ.
2026-07-22 07:53:05
1
hikkaduwage
Nuwan Hikkaduwage :
ඒ සියල්ල තේරුම් අරන් තියෙන්නෙ ....ඒත් සියල්ල මුදල් මත තීරනය වන ලෝකෙක අපිට යන්න වෙන මගක් කොහිද...😌
2026-07-20 13:14:56
6
nature.walks3
Nature Walks :
රැකියාවට වඩා නිදහස වටින හින්දම ගිය මාසෙ ජොබ් එකට රෙසිග්නේෂන් දුන්න මම😌.මේක දැකල හිතාගත්තා මම වැරදි නෑ කියලා.ඇත්තටම දැන් හිතේ සැනසීම තියෙනවා
2026-07-20 15:19:49
2
jasin.pathirania
Jasin Pathirania :
එක ඇත්ත අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
2026-07-22 09:02:39
2
hashanudayangapei
Hashan Udayanga Peiris🇱🇰🇫🇮 :
ඇත්ත…🙏🙏🙏කලින් තිබුණ සංගීතය වඩාත් හොදයි…
2026-07-23 08:12:53
1
bandu.s.senanayak
Bandu S Senanayaka :
Mta nm eka hodtama therum ghin inne..eth karanna deyk ne Dan hamadema pasekala mudala eha ghin. 🙁🙁 Itgm oka thama wela tiynne
2026-07-22 05:10:37
1
user2777344309004
nelson :
ඇත්ත අපේ හාමුදුරුවනේ
2026-07-20 22:33:17
1
chammifernando5
sudu nona 05 :
ඇත්ත හාමුදුරුවනේ 😔😔🙏🙏🙏
2026-07-21 11:14:39
0
maheshduleep
සද්ධර්ම චාරිකා :
සල්ලි නිසා හැම දෙම එක කරම් මනුස්සයෝ
2026-07-23 16:34:51
0
janitha.ekanayaka
janitha ekanayaka :
ඇත්තම තමයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-07-21 14:37:18
1
sanjayanuwan143
🎧☢️nuwaa🚯🎚️ :
100/1000අපේ හාමුදුරුවනේ
2026-07-21 10:26:02
1
tharangafernando11
Tharanga Fernando :
real
2026-07-20 09:16:19
1
rohana.jayantha
Rohana Jayantha :
🙏🏻
2026-07-20 15:39:32
1
abilin08
sanasuma :
anowaren🥰
2026-07-22 12:28:24
1
jeewani.shamali
Jeewani Shamali :
2026-07-20 12:15:56
1
asha8484
ash :
අනේ හාමුදුරුවනේ මුදල් තියෙනවනන් ඔය කියන සෑම දේම ගන්න පුලුවන් ලැබෙනව කියන තැන දැන් මම ඉන්නෙ.❤️🙏🙏🙏
2026-07-20 19:05:52
0
janithaindunil431
තනි වුන හදවත :
අවසරයි අපේ හාමුදුරුවනේ දැන් තියෙන ලෝකේ හැටියට අපි ඔය දුවන දිවිල්ල දිව්වේ නැත්නම්...ඔය අතහැරෙයි කියන දේවල් ඔක්කොටොම කලින් අපිව දාලා යනවා(මේක අදාළ ගොඩක් බැඳීම් වලට බැඳිලා නං වගකීම් වලින් වෙළිලා නම් විතරයි මගේ වචන) ඔබවහන්සේට නමස්කාරර වේවා මේ කිසිම දෝෂාරෝපණයක් නොවෙයි නොවෙ අදහසක් පමණයි
2026-07-20 14:26:49
0
shashi.s.soraya
Sha_shi_💐🌸🇦🇪❤️🇱🇰🦋 :
Anee🥺
2026-07-24 13:32:03
1
dvbushithasheran
Dv Bushitha 🇰🇷🇱🇰 :
2026-07-20 12:42:22
1
jayamal9
Jayamal :
මේ කොහෙද හාමුදුරුවනේ
2026-07-21 03:09:31
0
gayan.hirantha_a
hirantha :
සල්ලි නැට්නම් හාමුදුරුවෝ ත් ගනන් ගන්නවද
2026-07-20 15:19:15
0
chathuwa2644
🪬Chathuwa🇱🇰🇮🇱 :
❤️❤️❤️
2026-07-20 09:31:08
1
To see more videos from user @sumanadewa2, please go to the Tikwm homepage.

Other Videos


About