@tinu.page: මැරුණ හදවතකට පණ දෙන්න හැමෝටම බෑ 🥺❤️‍🩹 * * * * #fyp #foryou #trending #Love #boot_status_හදවතට_දැනෙන්න

" 𝐓𝐢𝐧𝐮 🤍❗
Open In TikTok:
Region: LK
Monday 20 July 2026 08:59:09 GMT
39794
4019
171
142

Music

Download

Comments

talk.withnadu
Nadu ❤️🌸 :
ඒ වගේ වටිනාකමක් දෙන්න පුලුවන් කෙනෙක් හම්බුන දවසට ආදරේ විශ්වාස කරනවා❤️🌝
2026-07-22 10:48:00
0
samarasekarasaths
Sathsarani ❤️ :
ඒක කරන්න බෑ .. එයාල අනිත් කෙනා ගැන හිතන එක නවත්තන්නෙ නෑ .. අපි එක්ක ගෙවන මතකයන් පවා එයාට අනිත් කෙනාව මතක් කරනවා ඒකෙන් වෙන්නෙ අපිම වේදනා විදින. එයා කලින් කෙනා වෙනුවෙන් පන උනත් දෙන්න හිටපු කෙනෙක් නම් කොච්චර මොනා කරත් එයාට අපිට ආදරේ කරන්න අමාරුයී ... මන් ඒක දන්නවා ... එයාට තාමත් කලින් කෙනාව අමතක කරන්න බෑ ... ඒක එයාට වඩා මට වේදනාවක් . මොක්ද එයාගෙ හිතේ තාමත් එයා ඉන්නවා කියන හැගීම කෙල්ලෙක්ට දරාගන්න අමාරුයී ... එයා කවදාවත් මගෙ ආදරේ තේරුම් ගන්න එකක් නෑ ❤️‍🩹💔
2026-07-22 17:30:38
2
sadaruwan2530
𝘼𝙘𝙝𝙞𝙣𝙩𝙝𝙖♡⭕ :
ඒ වේදනාව දන්නෙ විදපු කෙනා විතරයි🙂❤️‍🩹
2026-07-22 10:36:32
1
divyadoni0082
divya🤍 :
එහෙම අය දන්නවා ආදරය කියන්නේ කොයි තරම් වටින දෙයක්ද කියලා 🥺💐💗
2026-07-23 12:22:22
1
user5551507338002
kanchana.. :
ammo e වේදනාව 😔
2026-07-23 07:12:37
0
nipunakaushalya01
Nipuna_Zzzz✊🤍💎 :
එහෙම උන්ට ආදරේ කරන්න කවුරුත් නැ බන් ඔහොම කිව්වට, කතා වල විතරයි එහෙම තියෙන්නෙ 🥲
2026-07-22 02:07:21
0
kavik296
Kavi🦋🤍 :
එ වේදනාව දන්නේ දැණුනු කෙනා විතරයි 🥺🥺
2026-07-20 17:09:26
6
shen.kaviska
Shen . K . aviska :
ඒක ලෙසියෙන් කරන්න බෑ ...මගෙ හිත එනම් මෙලාකටත් පන ඇවිත්...එක එම ලෙසි නැ කරන්න හැබැයි ඒ වෙදනව විදින වෙන කෙනෙක්ට උදව් කරන්න මන් ආසයි එකෙ වෙදනව දන්න කෙනා විතරයි එක දන්නෙ...💔😔
2026-07-20 10:50:18
1
__________61525
°°_๓✿_𝖈𝖗𝖆ᶻ𝖞 𝖌𝖎ʳ𝖑_✿๓_°° :
පණ දුන්නට කමක් නෑ. හැබැයි ඒ හිත ආයේ මරවන්න එපා. එහෙම උනොත් ඒක ඒ මනුස්සයට දරාගන්න අමාරුයි.
2026-07-21 17:12:29
0
nethmi.lanka
Nethmi Lanka :
මටත් ඕනෙ මැරුණු ආදරේට පන දෙන්න පුලුවන් කෙනෙක් 🙂 ආපහු පන ගන්න පුලුවන් කෙනෙක්
2026-07-21 13:20:12
2
black.wolf5624
Black wolf :
එහෙම මැරුනු හදවත් වලට පන දෙන්න ගිහින් දෙපාරක්ම හොදම එකෙන් කෙලවගෙන පාඩුවෙ වැඩක් පලක් කරන් තනියෙම ඉන්න මම😂😁
2026-07-21 02:36:55
6
kaushi9594
Kaushi :
එහෙම කියලා දෙවැනි පාරටත් ලං වෙලා ඊටත් වඩා උහුලන්න බැරි ආදරයක් දීලා මගින් හැරුණාම 💔😫
2026-07-20 23:36:56
0
sudheera.kumara
Sudheera Kumara :
හරියට මං වගේ.. 🥺
2026-07-20 10:05:36
1
__hashyy__6
^ H A S H Z Z 🤍 🐼 ^ :
මගෙ පපුව රිදෙනවා🥺💘
2026-07-20 13:59:53
1
_senevi_
✨ :
marichcha hith walata pana denn yaddi balagena mokd eya hoynne aluth kenek neme eyw dala giyapu parana kenawa ehemath nattn aluth kenagen parana kenawa hoyai e nisa parissamin 🙂💔
2026-07-20 09:23:17
12
chutydoniiiiii
DONI😘DONI❤️‍🔥 :
matath ahema kenek hitiyanan😒😔
2026-07-21 01:13:40
1
d_s_k_2
D_S_K :
ඒ හදවත් වලට අය පන දෙන්න බෑ 🥀
2026-07-20 09:47:02
1
.........g863
🩵💚 :
E hadawath ayema adare kiyana hegima hoyan ne kawadawat 🥺🥀
2026-07-20 09:59:01
1
kavee.vibes
kavee 🐼 :
Ane matath oni🥺🥺🥺❤️thawath widawanna ba deiyne 🥺🥺
2026-07-20 10:36:45
1
__dewmi__19
𝗗 𝗘 𝗪 𝗠 𝗜 ⚡ :
ema kenek labilath eyath e dema kalama 🙂💔
2026-07-20 20:36:24
0
dilmi.samadini.at
Dilmi :
ow 🥺❤️‍🩹
2026-07-21 06:05:51
0
sithy.fathima.ham
Sithy Fathima Hamid :
ඔයා නම් මහ පූදූම ජාති මනූස්සයෙක් ඇගට නොදැනි වචන පා කරනවා අහූඋ නොතින්. දනි කරන. එක
2026-07-20 10:09:19
1
savi___quotes
𝙒𝙄𝙈𝙐𝙆𝙏𝙃𝙄 ♡🕊️ :
ආදරේ වටිනාකමක් දන්න කෙනෙක් ලැබුන දවසක තේරෙයි ආදරේ කියන හැගීම කොච්චර ලස්සනයිද කියලා......✨❤️‍🩹
2026-07-21 07:11:15
3
asanka.kumara
💞⃟⃟ ͥ ͣ ͫ "අසා" ✨️🤍࿐🍃 :
හිතන තරන් ලේසි වැඩක් නෙවෙයි ඒක...
2026-07-20 10:03:00
2
nadeera.sayuri
Sayu🥀🇦🇪 :
hamoma ahema nha. samaharu thaman windapu duka daraganna bha kiyla danagenama thawa kenekt denwa kisim hithak papuwak nathuwam❤️‍🩹
2026-07-20 09:46:37
1
To see more videos from user @tinu.page, please go to the Tikwm homepage.

Other Videos


About