Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@_its_me_kavi: කදිර දිව්‍යරාජ චිත්‍රපටයෙන් ❤️ #kataragama #kadiradiwyaraja #kataragamaperahera #fyp #foryou
Its Me Kavi
Open In TikTok:
Region: LK
Monday 20 July 2026 09:34:41 GMT
207189
26235
261
664
Music
Download
No Watermark .mp4 (
5.67MB
)
No Watermark(HD) .mp4 (
5.67MB
)
Watermark .mp4 (
9.59MB
)
Music .mp3
Comments
🐼 🫶SAVINI 🤍🌘 :
එ කරැනාව හැමෝටම ලැබෙනවා එන 🥺💗 කතරගම ඉපදෙන්නෙ වසනාවන්ත වුන මම 💗🥺
2026-07-24 08:30:52
3
shyamika dilhan🇱🇰🇮🇱 :
දැක්ක ලස්සනම film එක..❤️🔥
2026-07-25 05:38:26
1
CHAMEE😍🌹 :
හැම අම්මා කෙනෙක්ම නීරෝගී කරන්න දෙවියනි 🙏
2026-07-25 00:53:40
1
Kawya1234 :
කද සුරිඳු පිහිටයි 🥰❤️
2026-07-24 04:14:31
6
𝑅𝑒𝓈𝒽𝒾 𝓂𝒶𝒹𝓊 💞 :
මේ ප්‍රශ්නෙ ගෙනාවෙ මම.කලබල කරගන්න ඕන නැ.සතුටුවෙමු කතරගම තියෙන්නෙ උතුර දකුන කොහෙ උනත්අපේ ලංකාවෙනේ.ඒ නිසා සතුටුවෙමු.සැමට කඳ සුරිදු පිහිට අාරක්ෂාවයි ❤️🪬🙏
2026-07-24 10:22:14
1
Dineth125432 :
කතරගම ඉපදුන මම වාසනාවන්තයි 🥰❤️🩹
2026-07-23 14:13:10
0
𝗠ʀ~ꜱ ᴜ V ɪ ɴ ᴅ ᴜ🇭🇺 :
ඇස් වලට කදුලු ආවේ ඇයිද මට🥺🙏💐
2026-07-22 00:18:55
85
Pasindu Chathurange :
සෑම අවුරුද්දකම පාද යාත්‍රවෙන්ම කතරගම ගොස් කතරගම වැදපුදා ගන්න මම ❤️
2026-07-21 12:18:27
46
minidu prabashwara... :
13 බෙලිඅත්තෙන් බස්සෙ 15 යනවමයි කියල හිතං, ඒත් 14 හවස office එකෙන් call එක ආව 15 හවස් වෙද්දි ඇවිත් ඉන්න කියල, මාත් එක්ක මෙහෙන් ගිය යාළුවො ඔකොම 15 කතරගම ගියා, ඒත් මට 15 උදේ ආයේ බෙලිඅත්තෙන් නැගල හවස් වෙද්දි වැඩට ඉන්න colombo එන්න උනා, කමක් නෑ මං ලබන පාරනම් job එක අතෑරල හරි කතරගම යනව🥺❤️
2026-07-21 10:24:03
23
ChamikaraK :
මේ කතාව වැරදියි,අතීතයේ කතරගම දෙවියන් ලෙස වන්දනා කලේ මහාසේන නම් ප්‍රාදේශීය පාලක රජු,බුදුරජුන් ලංකාවට වැඩම කරනවිට කතරගම පාලනය කලේ එතුමා.එතුමා තමයි කිරි වෙහෙර සකසන්නේ.කතරගම මහාසේන දෙවියන්ට තමයි දෙවොල හදන්නේ මම දන්න තරමින්.කෝට්ටේ යුගයෙන් පස්සෙ තමයි හින්දු සංස්කෘතිය මිශ්‍ර වීමක් වෙලා හින්දු මුරුගන් ආදේශ වීමක් වෙන්නේ...දැන් වන්දනා කරන්නේ හින්දු දෙවි කෙනෙක් වන ස්කන්ද හෙවත් මුරුගන් දෙවියන්ව...
2026-07-22 10:57:49
8
𝗔𝘀𝗵𝗮𝗻 𝗡𝗲𝘁𝗵𝗺𝗮𝗹🇱🇰 :
රුහුණුකතරගම ස්කන්ද කුමාර දෙවි පිහිටයී...!🙏
2026-07-23 01:27:33
15
_ dil _💗🌝💫 :
dakune wasthuwa❤️
2026-07-21 08:11:21
2
Ranjani Maniyoo :
🙏
2026-07-20 22:30:20
24
🐅_𝙏𝘼𝙞 𝙇𝙐𝙣𝙜_🐅 :
ඊයෙ ගිහින් ආවෙ 😌
2026-07-21 04:01:41
16
Tharusha_Dilu_BM❤️💐✨ :
මං දෙයියො පිලිගන්නෑ හැබැයි මේ ෆිල්ම් එක බලපු දවසෙ මට දුක හිතුනා.. තාම පිලිගන්නෙ නම් නෑ 😌💗
2026-07-22 05:01:47
7
Gayan wickramasinghe :
උපන් ගම❤️
2026-07-21 04:27:07
13
𝒩𝒾𝓂𝓊𝓊 🎀💫 :
ඇග හිරි වැටිලා යන ඒවා 💗❤️🩹
2026-07-23 03:12:17
4
Sithuu :
අපේ තැන ❤️🙏🏻
2026-07-23 04:05:34
1
Binath Mindiya :
meka release und
2026-07-22 02:31:13
0
itz.. Kevin 👅 :
කතරගම අප්පච්චි 🙏❤️
2026-07-22 06:34:10
3
ඉමදුව හාමුදුරුවො🙏 🍃🇱🇰🇱🇰 :
අපේ වාසනාවට අපෙ දහම සමග අපට ලැබුන මෙ කතරගම දෙවිදුන්ගෙ ආෂිර්වාදය අනුහස කිදනොහැකි මහා අරුමයකි දකුණු රටේ වාසනාව ❤️❤️❤️❤️
2026-07-21 13:37:55
4
podda :
Mama visesayen ada hanne 🙏 katharagama devidun 🙏 mama katharagama devidun wadala giyapu kisima dawasaka matanam waradila na 🙏🦚🙏 haro hara
2026-07-22 01:42:14
2
To see more videos from user @_its_me_kavi, please go to the Tikwm homepage.
Other Videos
কষ্ট যে কেউ দিতে পারে কিন্তু কষ্ট দূর করতে একমাত্র ফুটবল'ই পারে #foryou #foryoupage #viralvideo #unfrezzmyaccount #leomessi
#ramllah #somalitiktok #fouryou #mentionyourlove❤️💍
#creatorsearchinsights #الحمدلله_دائماً_وابداً #مشاهدات
Waqt km milta hayi..🥹💔😭#foryou #standwithkashmir #burhanwrites1 #mahawrites #viralvideo
#ဘယ်လို့အော်ကြလဲဗျာ🥺🥺🥺#fyp #alightmotion_edit #ဒီတစ်ပုဒ်တော့fypပေါ်ရောက်ချင်တယ်
About
Robot
API
Legal
Privacy Policy