@amiladasanayakeofficial: 2026 Physical Chemistry Day 🔔සිද්ධාන්ත නැවත මතක් කරමින්,විභාග අනුමාන ප්‍රශ්න ආකෘති සඳහා පුහුණුව සියලුම සිද්ධාන්ත සමඟ එක් දිනකින් පහත සඳහන් සියලුම කොටස් නැවත මතක් කිරීම සිදුවේ. වායු නියම ශක්ති විද්‍යාව Kp Kc pH + Ksp කලාප සමතුලිතතාවය ජූලි 25 සෙනසුරාදා පෙ.ව.8.00 සිට ප.ව.6.00 නුගේගොඩ පන්තියේ සිසුන්ට නුගේගොඩ රොටරි ආයතනයේ දී භෞතිකව මුළු දිවයිනටම Online ලෙස❗ සම්පූර්ණයෙන් නොමිලේ 🔥 Zoom + Youtube හරහා යාළුවන්ටත් කියන්න. අපි, අඛණ්ඩව පසුගිය වසර 4ක දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව සහිත පන්තිය ▪️2022 - A 622 ▪️2023 - A 1162 ▪️2024 - A 2014 ▪️2025 - A 2228 පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් - පළමු Theory පන්තියෙන්ම දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) වාර්තා කළ එකම පන්තිය - දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය - දිස්ත්‍රික් මුල් 20ට සමත් සිසුන් 202ක් වාර්තා කළ එකම පන්තිය - A සාමාර්ථ 2228 කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය. "අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිටය..." කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය 👑 වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: https://t.me/echem_26R #amiladasanayaka #chemistry #chemistryamila #ආසාවෙන්_ඉගෙනගන්න Chemistry | අමිල දසනායක✅
Amila Dasanayake Official
Region: LK
Monday 20 July 2026 10:09:21 GMT
Music
Download
Comments
Dinethu :
💗💗💗
2026-07-20 11:01:05
0
To see more videos from user @amiladasanayakeofficial, please go to the Tikwm
homepage.