@narmada.nishshanka: 💨 වාතය පිටවෙන එක ලැජ්ජා වෙන්න ඕනේ දෙයක්ද? නැත්නම් අපේ ශරීරය අපිට දෙන සාමාන්‍ය සංඥාවක්ද? බොහෝ දෙනෙක් වාතය පිටවෙන එක ගැන කතා කරන්නවත් කැමති නැහැ. නමුත් ඇත්තටම එය අපේ ජීර්ණ පද්ධතියේ ස්වභාවික ක්‍රියාවලියක කොටසක්. මෙම වීඩියෝවෙන් ඔබ දැනගන්න පුළුවන්, ✅ වාතය ඇතිවෙන්නේ කොහොමද? ✅ දවසකට වාතය පිටවෙන සාමාන්‍ය ප්‍රමාණය කොච්චරද? ✅ වාතය පිටවීම බොහෝ දෙනාට සාමාන්‍ය දෙයක් වෙන්නේ ඇයි? ✅ ශල්‍යකර්මයකට පසු වාතය පිටවීම වෛද්‍යවරුන්ට වැදගත් වන්නේ ඇයි? ✅ වාතය පිටවීමත් සමඟ තිබෙන අනතුරු ඇඟවීමේ (Red Flags) ලක්ෂණ මොනවාද? සෞඛ්‍යය කියන්නේ අපහසු මාතෘකා ගැනත් නිවැරදි දැනුම ලබාගැනීමයි. මේ වීඩියෝව අවසානය දක්වා බලලා ඔබේ පවුලේ අයත්, යහළුවන්ත් එක්ක share කරන්න. ❤️ #everyone #foryou #everyonefollowers #doctor #awareness
Narmada 🖤
Region: LK
Monday 20 July 2026 12:25:14 GMT
Music
Download
Comments
ne lu mi :
comments නම් කියවන්න එපා. වාතය හිර වෙලා මැරෙන්නෙ 😅
2026-07-25 10:52:27
2
එන් දිසානායක :
යකෝ මේකෙ තියෙන comment.😂😂 මේ එක ප්‍රශ්නයක් හන්දා හිනාවෙලා මැරෙනවා.😁. ලංකාවේ තරම් ආතල් මිනිස්සු ලෝකේ කොහෙවත් නැතුව ඇති.💖.ඔක්කොම අමතකයි comment බැලුවට පස්සේ..😂
2026-07-25 23:48:20
0
wijayantha samaraweera :
ඒකනම් ඇත්ත ඩොක්ටොර් මට නම් දවසකට වාතය 10 - 15 අතර පිට වෙනවා, සද්දෙත් එක්ක යනවා , මන් හිතුවා මට මොනවා හරි ලොඩක්ද කියලා
2026-07-26 05:11:45
0
Nimal priyantha :
thanks
2026-07-26 04:50:02
0
rangikanimesh8rexy :
මේවගේ සද්දේ ටියුන් කරන්න බැරිද Doctor 🥹🥲😂
2026-07-21 13:07:38
298
dilini✨🤍 :
කමෙන්ට් කියවලා හුස්මගන්නත් බෑ
2026-07-22 10:34:12
104
priyan :
awesome 👍
2026-07-25 19:28:59
0
🇱🇰 savin 🇰🇷 :
පඩ comment ගොඩ 😓😂
2026-07-21 09:05:34
150
Shehan :
මට නම් පඩ යනවා අඩුම දවසට 75ක් වත්,,
2026-07-22 06:47:22
55
Manoj Dissanayaka209 :
අම්මෝ මං භයෙන් හිටියෙ😁
2026-07-25 05:49:22
0
appleuser652472498 :
Doctor ta pada yanwa da
2026-07-21 16:28:24
76
මගේ පණ දෝනි මැණික... :
අනේ ඩොක්ට ගොඩක්ම ස්තුතියි මෙහෙම කිව්වට.ඇත්තටම මම බය වෙලා හිටියේ.මට දවසට වැල් ගණන් යන්නේ ගොඩක් සද්දෙත් එක්ක.මම හිතුවා ඇත්තටම මට ලෙඩක් කියලා.හැබැයි ඉතින් කිසිම දුර්ගන්ධයක් නම් නැහැ.ඩොක්ට මෙහෙම කියපු එක ඇත්තටම ලොකු දෙයක්.මට හිත හදාගෙන සතුටින් ඉන්න පුළුවන්.ගොඩක්ම ස්තූතියි ඩොක්ට...
2026-07-20 17:42:50
46
neth_ :
සතියකට එක සැරක් පඩයක් යන මං 💔
2026-07-21 15:26:24
58
Anushka kavinDa :
Doctorවත් එපා වුනා
2026-07-21 12:27:07
16
විතූ මැණික :
මොනවද ෆයිබර් ආහාර යට ගන්න කියන්නේ
2026-07-21 14:18:45
5
MR.SATHSARA DE SILVA :
උපදෙසක් විහිලුවට ගන්න එපා💖 ස්තුතියි ඩොක්ට💖👍
2026-07-23 12:02:26
19
Lakshika Chathurani :
comments kiyawanne apu mama 😁😁
2026-07-22 12:58:58
6
JB :
ada idan mama pada arina eka katawath nawattanna be, 🥰
2026-07-22 09:32:28
5
Dinesh rangana :
ගෝවා නෝකෝ්ල් කොස්ඇට එහෙම කාල තිබුනොත් ගොඩක් සතුටු වෙන්න පුලුවන්
2026-07-22 08:01:37
14
🦋 hansika💐🩷 :
යකෝ කමෙන්ට්නෙ වැඩෙ😂බුදාම්මො😂
2026-07-23 11:27:59
6
🇱🇰Duabi Bro🇦🇪 :
Dr. මට උදේට විතරයි පඩ යන්නෙ එකත් යන්න ගත්තම හොනට් එක වගේ. දවසටම හරි යන්න උදේට යනවා. එහෙම අඋලක් නැද්ද.
2026-07-22 12:20:54
12
Lshanro 🇱🇰 🇷🇴 :
මේක දැනගත්තු සතුටට පඩයක් ගියා...🥲
අව්ලක් වෙයිද ඩොක්ටර්.....
2026-07-22 03:45:10
9
sandaruwan rajapaksha :
සව්න්ඩ් අඩු ඒවා මට දවසට 15 ක්... 20 ක් වගේ යනවා ඩොක්ටර් ..මේක බලනකොටත් එකක් ගියා 😊😊 🫣
2026-07-21 17:35:30
8
BEAUTIFUL ITALY :
අනේ නෝනී අපේ ගැනී කැමති නැනේ.
2026-07-20 19:21:31
45
To see more videos from user @narmada.nishshanka, please go to the Tikwm
homepage.