@tinu.page: සමහර බැදිම් අන්න ඒ වගේ 🥺❤️‍🩹 * * * * #fyp #foryou #trending #Love #boot_status_හදවතට_දැනෙන්න

" 𝐓𝐢𝐧𝐮 🤍❗
Open In TikTok:
Region: LK
Monday 20 July 2026 12:33:59 GMT
76853
5414
106
562

Music

Download

Comments

k_a_u_s_h_i18
𝐊 𝐀 𝐔 𝐒 𝐇 𝐈 🍃🕊❕ :
හිතාගන්න බැ 🙂
2026-07-25 16:35:19
0
hasiboy139
hasi boy❤️ :
පපුව පිච්චෙන තැනක
2026-07-20 12:43:06
9
shani236_
@maduwanthi236 :
මගෙ ආදර කතාවත් ඒ වගේ🥺
2026-07-21 18:26:44
1
desh2106
@_Saja_🐣💘 :
ow🥺
2026-07-21 19:19:58
1
nawodew1
D~E~W~❤️~🌼 :
මටත් තිබ්බා එහෙම බැදීමක්.දැන් එයත් බැදලා වෙන කෙනෙක් මම ඩිවෝස් වෙන්න ඉන්නෙ.හොදම දේ මගෙ පැත්තෙන් සාක්ශි කාරයා උනෙත් ඒ කොල්ලා.මමත් ඔය ප්‍රශ්නෙ එයාගෙන් ඇහුවා.සමහරවිට අපි ස්කූල් කාලෙම අපෙ හැගීම් බෙදාගත්තනම් අද අපි එක තැනක 🥺 අදටත් ඌ මගෙ හොදම යාලුවා.අදටත් ඌ බිව්වම පැය ගනන් කතා කරන්නෙ මට.හොදම අනිත් දේ එයාගෙ වයිෆුත් මගෙ යාලුවා ❤️මොනා උනත් උන් දෙන්නා සතුටින් ඉන්නවා දකින එක තරම් දෙයක් නෑ මට 🥺❤️
2026-07-21 17:32:28
1
tharika.madushani1
Sadu 🥰🥰& Sara 🥰🥰 :
හිතාගන්න බැ 🤔🤔
2026-07-21 16:54:43
0
user4414607863785
🐉×°𝓑𝓾𝓫𝓲°×💫 :
පුළුවන් අන්තිම වෙනකන් හිටියොත් දෙන්නත් එක්ක හැමදේටම 🙂❤️‍🩹
2026-07-21 06:07:49
2
f1_p1_
Malith L. Rajapaksha :
මමත් දැන් ඉන්නෙ ඔය වගේ තත්වෙක 🙂 අල්ලගෙන ඉන්නවද.... අතාරිනවද....🤍 මොනා වුනත් මං ආදරෙයිනෙ ❤️
2026-07-20 16:48:12
8
sandudilhara5
`__SaNDu__´🐰🍻 :
හිතකට ආදරයක් දැනෙන්ඩම බැයිද !🫀💔
2026-07-25 15:12:05
0
user2981489149961
paba :
ane labba ekathu wenna berinm mktda lan wenne adare kiyla labbak ne
2026-07-21 06:04:09
1
wks.teesha
_Samadhi Teesha_ :
හෙනම අව්ල 🙂🥀
2026-07-23 10:39:35
0
adeesha.rathnayak72
🦋🍃 ADEE 🍃🦋 :
හරි අසරණ තැන් 🥲💫
2026-07-22 11:14:36
0
sadu28042
🧚🌹🌎sadu girl 🌎🌹🧚 :
E duka kiyann therenne naaa 😭😭😩🥺🥺🥺🥺
2026-07-22 11:07:26
0
chuti4844
Chuti 🌼 :
හිතේ තියෙන හැගිම් වචන කරන්නත් බැරී තැන් 🥺💔
2026-07-22 10:39:33
0
samanedallage
sachi🥺 :
මොනවද කියන්න ඕනී මොනවද නොකියන්න ඕනී කියලා හිත හිරවෙන තැන්
2026-07-21 18:47:26
0
sl.vibz
Sl VIBZ :
මට like ටිකක් දෙන්නකෝ plz 🥺
2026-07-20 14:41:17
0
vihanga_234
Nethmini :
ai danena deval aithi naththe❤️‍🩹😔
2026-07-20 16:26:14
1
isu42746
☬...꧁𝗶𝘀𝘂𝗿𝘂꧂...☬ :
පපුව පිච්චෙන තැන්😓💔
2026-07-21 10:48:58
0
blakigirl1234
🇦🇪blacki girl🇦🇪 :
Hitha nathara wena eka thanak e🙂♥
2026-07-21 06:44:42
0
shakthijayasinghe
🇮🇹Shakthi🇮🇹💙 :
අයිතිනැති වුනත් මන් ආදරෙයි❤🥺
2026-07-27 08:57:57
0
heshu_b0y_x
චMIදු 💋💤 :
අසරන උන ලොකුම තැන 🥺
2026-07-21 15:15:01
0
savi___quotes
𝙒𝙄𝙈𝙐𝙆𝙏𝙃𝙄 ♡🕊️ :
සමහර බැදීම් තියෙනවා ඒ බැදීම මොකද්ද කියලවත් හිතා ගන්න බැරි.....❤️‍🩹🥺
2026-07-21 10:53:18
0
shavyhashi99
H 💋🍃 :
ylukmwth ntuw dkina waryk gaane gahi gahi e muna diha balala hullanwa e trm api asrnaii 😖❤️‍🩹
2026-07-21 16:22:54
0
keshawa43
Keshawa 🖤🍁 :
ai bn mechchara asarana wenne api😔💔
2026-07-20 17:24:42
0
To see more videos from user @tinu.page, please go to the Tikwm homepage.

Other Videos


About