@nandani.malwatta:

Tharuka
Tharuka
Open In TikTok:
Region: SA
Monday 20 July 2026 13:06:52 GMT
560593
46247
1157
5051

Music

Download

Comments

prithimala.gomaz
Prithimala Gomaz :
පොලිස් නිළදාරීන් අතර රට ට වටිනා උතුම් නිලදාරී උතුමෙක් බුදුසරණයි
2026-07-21 08:58:09
297
shehan_bandara99
shehan kalhara :
respect brother
2026-07-22 19:08:29
1
lahirugimhan719
lahirugimhan719 :
මං ඇත්තටම ගරු කරන් මනුස්සයෙක්
2026-07-23 16:31:54
1
arrya.01
Arrya Wijesuriya :
@Arrya Wijesuriya: It’s fine to have a sexual life. What should change is for kids to be educated on this topic .Not to hide and keep it in pressure until marriage . Because for marriage it takes money , carrier and a lot of things which take time which might make you waste a couple of beautiful years of your youth by then which you could have beautiful memories.
2026-07-23 16:29:02
1
wikee710
ARA.. :
Police yea.... Hoda. Buddimath.. Niladareen... Innawa... Apathayo th.. Innawa🙏
2026-07-23 04:54:38
1
kumarinaida
kumari :
පොලිස් පතිතුමාලාට.ස්තුතියි බුදු සරනයි තෙරැවන්සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️
2026-07-23 12:13:56
1
lolla12345679
pasii :
පොලීසිය කියන්නේ නිකං වැදි බණ පොලිස් නිළධාරීන් කොච්චර අහිංසක කොල්ලෝ අතින් කුඩු දාලා කොච්චර සිර ගත කරාද 😪😪😪😪😪😪
2026-07-21 14:14:09
65
indupabasra
indu❤️❤️💔💔💔 :
හැම තාත්තා කෙනෙක්ම ඔය වගෙ නැ
2026-07-21 05:16:01
84
romesh9411
🇰🇼CHEF🇱🇰 🥪🔪🔪🇱🇰🇰🇼 :
me mage pana
2026-07-22 02:33:43
63
kmsujithniroshan
Sujith Niroshan :
මෙතුමාගේ නම මොකක්ද
2026-07-23 07:11:39
1
shainiemalshika
shaini :
මගේ තාත්තාත් පොලිස් නිලදාරියෙක් අවුරුදු 26ක් වෙලා තාමත් ඔය වචන ටික හැමදාම මම අහනවා 🥰🥰
2026-07-21 10:25:27
52
nilanka7648
Nilanka :
ස්තුතියි! ගොඩාක්ඔබතුමාට. 🙏🙏👍👍👍👍👍🙏🙏
2026-07-20 15:13:41
43
user7859593042284
chamu :
මම නම් පැනලා ගියේ නෑ අවුරුදු 24 ඉගෙනගෙන O/ L , A/L දෙකම පාස් යාළුවේලා තමා කසාද බැන්දේ ගෙදර අයගෙ ලොකු කැමැත්තක් නොතිබ්බත් මගේ සතුටට ඉඩදුන්නා. දැන් බැදලා අවුරුදු 2 ,අවුරුදු 1 යි මාස 4 ක දුවෙක් ඉන්නවා කර කර ඉදපු රස්සාවත් නවත්තන්න උනා. දැන් සෑහෙන්න විදනවා. ආදරණීය නංගිලා දුවලා හැමෝම මතල තියාගන්න ගැහීම් වලට වහල් වෙන්න එපා. ජීවිතේ විනාස කරගන්න එපා අම්මා තාත්ත අකමැති දේවල් තමන්ගෙ කැමැත්තට කරගෙන විදවන්න එපා ❤️🙏
2026-07-21 13:02:24
16
poornadissanayake6
Poorna Dissanayake95 :
දැන් ඉන්න පොඩි ලමයි 90% ක් ම වගේ ඉන්නෙ වෙනමම ලෝක වල.ඕවා කියලා වැඩක් නෑ බන් දැන් ඉන්න උන්ට 😂
2026-07-22 16:45:30
14
kavindu.madushan530
sudu nona🥰❤️ :
පොලිස් තුමාට ආචාර කරමි❤️❤️
2026-07-21 06:54:58
29
nishanthi.552
user4407835667523 :
ඇත්තටම හරිම වටිනාකමක් ඒ කතව බුදු සරනයි සර් ඔයාට .....
2026-07-21 02:35:50
12
chutyyyy339
ප්‍රමෝද් :
මචං උබේ වීඩියෝ ඩවුන්ලෝඩ් වෙන්න දාපං බන්
2026-07-21 06:12:36
10
jeewakumari81
ඔිමාන් අහස යට :
හරිම ආස හිතෙන කතාවක්
2026-07-21 05:23:14
10
ajithkumara0441
ajithkumara0441 :
අනිවාර්යයෙන්ම
2026-07-21 02:16:11
8
aththanayake95
බුදුසරණයි :
ලස්සනයි 👈😭😭😭😭😭😭😭ආදරෙයි
2026-07-21 02:39:30
5
srinath.thilaksha
Srinath Thilakshana :
කියන්න ඕන පරුෂයෙන් සුපිරියට කියලා දුන්නාට ස්තුතියි
2026-07-21 03:26:52
7
steve.melbin.1904
Steve Melbin 19048 :
ඔයා මෙි රට හදනින ගොඩාක් උත්සහා කරනවා
2026-07-20 19:51:45
12
sw.nilu
🅢︎🅦︎🅝︎🅘︎🅛︎🅤︎ :
හොද දෙයක් රටට දෙන එක හරිම වටිනවා මල්ලි බුද්ධිමත් මිනිසුන් තේරුම් ගන්නවනම් තේරුම් ගනී
2026-07-21 02:59:05
17
s891597
s :
athamai ekanm
2026-07-21 16:04:09
1
To see more videos from user @nandani.malwatta, please go to the Tikwm homepage.

Other Videos


About