@sima_ahmedi: Buying a home? 🏡 The right decisions at the beginning can save you time, money, and stress later. ✔️ Set your budget ✔️ Get pre-approved ✔️ Work with a trusted real estate professional ✔️ Never skip the home inspection Which tip do you think is the most important? Let me know in the comments. 👇 #RealEstate #HomeBuying #PropertyTips #FirstTimeBuyer #istanbulrealestate

Sima Ahmadi
Sima Ahmadi
Open In TikTok:
Region: TR
Monday 20 July 2026 13:50:42 GMT
461
11
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @sima_ahmedi, please go to the Tikwm homepage.

Other Videos

බැඳීම් ලස්සන තමන්ගේ අගය දන්නා කෙනෙකු හමු වුනොත් පමණයි…!! 🙂❤️‍🩹 නැත්තම්… කොච්චර ආදරෙන් කෙනෙක්ව ළඟ තියාගත්තත්, කොච්චර අවංකව හිතක් පරිස්සම් කළත්, එක දවසක ඒ හැමදේම බරක් වගේ දැනෙන්න පුළුවන්… අපි කෙනෙක්ට වටිනාකමක් දෙන තරමටම අපිටත් ඒ වටිනාකම ලැබෙයි කියලා හිතුවට, හැමෝම එහෙම නෑ… සමහර මිනිස්සු අපේ ආදරය පුරුද්දක් කරගන්නවා, අපේ කරුණාව දුර්වලකමක් කරගන්නවා, අපේ නිහඬකම අපිට කිසිම හැඟීමක් නැති බවක් කියලා හිතනවා… ඒත් ඇත්තටම අපි නිහඬ වෙන්නේ හැමදේම තේරෙන්නේ නැති නිසා නෙමෙයි… හැමදේම තේරුණත් බැඳීම රැකගන්න ඕන නිසා… අවසානයේ තමන්ගේ අගය දන්න කෙනෙක් හමු වුණාම තමයි තේරෙන්නේ… කෙනෙක්ව ළඟ තියාගන්න හැමදාම උත්සාහ කරන්න ඕන නෑ කියලා… ඔයාට ආදරේ කරන කෙනා ඔයාව නැති කරගන්න බය වෙනවා, ඔයාගේ නිහඬකමත් තේරුම් ගන්නවා, ඔයාගේ හිත රිදෙන්න කලින් තමන්ගේ වචන ගැන දෙපාරක් හිතනවා… එහෙම බැඳීමක් තමයි ඇත්තටම ලස්සන… නැත්තම් එක පැත්තකින් විතරක් අල්ලගෙන ඉන්න බැඳීම් අවසානයේ ඉතුරු කරන්නේ මතක ටිකක්… දුක ටිකක්… ඒ වගේම “මම තව ටිකක් මාවම වටිනවා කියලා හිතුවා නම්…” කියන පසුතැවීමක් විතරයි… 🥺❤️‍🩹🥀 #popular #xyow_2 #fypage

About