@pantom_u.l: බලන්න ඔයා හරියටම ආදරේ කරා නන් මෙහෙමයි..☘️☸️ අපි ලස්සනට තුරුල් වෙලා හිටපු අපේ ඒ ලස්සන Safe Zone එක අපිට නැති උනාම ඔයා මොකද කරේ...🙂❤️🩹 හරි අමාරුයි නේද ? පුලුවන්ද වචන වලට හරවන්න ඒ වේදනාව..පුලුවන්නම් කියන්න බලන්න..☘️ අපි Breakup එකෙන් පස්සෙ විදවනවා සෑහෙන්න ඒක සමහරු මාසයක් තවත් සමහරු අවුරුද්දක් එහෙමත් නැත්තන් කාලයක්ම Continue කරන් යනවා. මොකද තමාට තමාව පාලනයක් නෑ..🙂☸️ හැබැයි එක තැනක් එනවා මාර දුකයි.. හැබැයි ලස්සනට වැඩත් කරන් නිදහසේ ඉන්නවා..මම දකිනවා මනුස්සයෙක් Breakup එකකින් පස්සෙ විදින මාරම නිදහසක් ඒක... ජීවිතේටම එකම එක පාරයි හම්බෙන්නෙ.. ඒක මෙහෙමයි.. ඔයා අඩලා අඩලා එක තැනකදී ඔයාගෙ දුකත් අර කදුලු එක්ක ගලාගෙනම යනවා. ඊට පස්සෙත් දුකයි හැබැයි ඒක ඔයාව වට්ටන්නෑ. අන්න එතනදී ඔයා නිදහසේ ඔයාට ආදරේ කරනවා.. ඔයා නිදහසේ ඔයාට Gift දෙනවා.. ඔයා නිදහසේ Game ගහනවා.. යාලුවො එක්ක ඇවිදිනවා.. පාටි දානවා.. ලස්සනට ඇදල කරල photos ගගහා.. වෙනම ආතල් එකක් ගන්නෙ.. හැබැයි දුකයි..☘️☸️ ඔය දේවල් කරනවත් එක්ක ඔයා කොච්චර දුකෙන් හිටියත් සමහර තැන් වලදි ඔයාගෙ හිත කියනවා " බලපන්කො නිදහස බන් " කියල..අන්න එතනදී චුට්ටක් අමුතුයි.. ඇයි දන්නවද ? ඔයා හිතන්නකො ඔයාට කෙල්ලෙක්ට / කොල්ලෙක්ට හිත යනවා කියල..නැත්තම් එයා ඇවිත් අහනවා කියල හිතන්නකො..ඔයා ඒක පිලිගන්නෑ. හිත කියනවා " බෑ බෑ මැරුවත් බෑ මට මෙහෙම නිදහසේ ඉන්න ඕන " කියල.. ඕක දවසක හරි ගිහින් වෙන කෙනෙක්ගෙ වෙනව අනිවාරෙන් ඔයා. හැබැයි ඕක වෙනවම තමයි.. ඇයි දන්නවද ඔයා ඒ කෙනාව Reject කරන්නෙ හිතින් ? ☘️ ඔයාගෙ මොළය සහ හිත කියන දෙක පැය ගානක් ඇතුළත ඉක්මනට ඉක්මනට Calculate කරනවා ඔයා අර ඉන්න තනි ජීවිතේ සහ ආයෙ සම්බන්දයකට ගියාම අනිත් කෙනා වෙනුවෙන් ඉන්න ජීවිතේ කියන දෙක අතර Gap එක..කොහොමද දන්නවද වෙන්නෙ.. මේ දෙක ඉක්මනට මේ දේවල් බලල තීරණයකට එනවා ඔයාව සම්බන්ධයකට ගෙනියන්නැ කියල.☸️☘️ ඇයි ? තාවකාලිකයි හොදේ..☘️ ඒ එහෙම වෙන්නෙ ඔයාගෙ හිතට සහ ඔළුවට අර තනි ජීවිතේදි දුකක් දැනුණත් හිතේ බර සහ ඔලුවෙ නිදහස වෙනුවෙන් ඔයා හැමවෙලේම Free.. ඔයා මාරම Fresh..☘️☸️ ඉතින් ඔයාගෙ ඇතුළෙන් බයයි ආයෙ එහෙම ඒ නිදහස නැති කර ගන්න. ඇයි ඉතින් බය නැද්ද මේක මාරම නිදහසක්නෙ..ඒක ඇතුළේ ඔයා තනි තීරණෙ තනි ගමනේ.. ඔන්න ඔය අවදියේ ඉන්න කොල්ලො කෙල්ලො තමයි කියන්නෙ.. " මම නන් ආයෙ ආදරේ කරන්නෑ.මම දැන් මේ තනි ජීවිතේට හුරු වෙලා " කියල.. ඔකුන් තමා සුපිරි partner කෙනෙක් හොයා ගන්නෙ හොරාට ඔය අවදියෙන් පස්සෙ.😅☸️☘️ එහෙම හිතුවට කමක් නෑ..ඔයා ඉන්නෙ මම මේ කියන අවදියේනන් විදපන් උබෙ ජීවිතේ උපරිමෙන්..මැරියන් උබෙ ගේම වෙනුවෙන් උපරිමෙන්..එකම එක පාරක් හම්බෙන Golden Zone එක තමයි ඔය..ඒක ගන්න. අවුරුදු 19 පස්සෙ කෙල්ලෙක් උණත් කොල්ලෙක් උණත් විදින පීඩනේ වෙනුවෙන්ම හම්බෙනවා මේ නිදහස. ඒක ගන්න.ඒ නිදහස විදින්න. ගෙවෙන විනාඩියක් ගානෙ ඔයාට ආදරේ කරන්න..අපි ආවෙ තනියම ඒ වගේම යන්නෙත් තනියම..අපි මැරෙනවා හැබැයි මේ සතුටු මොහොතවල් මතකෙ තියන්..❤️🩹 මේ අවධියේ ඉන්න , හිටපු නැත්තන් එන්න ඉන්න මේක කියවපු හැමෝම ඔයාගෙ අදහස හරි ඔයා වින්ද නිදහස හරි Comment කරන්න බලන්න.අනිවාරෙන් කරන්න තව කෙනෙක්ට ඒක සතුටක් සහ හොද පාඩමක් වෙයි..☸️☘️ ආදරෙ මැරෙන්නෑ...ඒක Update වෙනවා..හැබැයි ජීවිතේ ගෙවෙනවා..☸️☘️ විදින්න..❤️🩹 #viral #pantom_bbh #fyppppppppppppppppppppppp #MentalHealth #creatorsearchinsights
𝙋𝙖𝙣𝙩𝙤𝙢_シ︎
Region: LK
Monday 20 July 2026 14:34:09 GMT
Music
Download
Comments
Sachintha🫶🤍 :
මේ කියන විදිහට ඉන්නවා හැබැයි එක වෙලාවකට ඒකම මතක් වෙද්දි අවුල් 😒💔
2026-07-23 11:48:33
4
princess___653 :
මම එයාට අදටත් ගොඩක් අදරෙයි . හැබැයි හැමදාම ඉන්නවා කිව්ව කෙනා ගෙදරින් ප්‍රශ්න නිසා වෙනස් උනා. අම්මයි තාත්තායි කැමති නෑ කියලා. එක වෙලාවකට හිතෙනවා ඇත්තටම ආදරෙ කරා නම් මොන ප්‍රශ්නෙ ආවත් ඉන්න කොන්ද පණ තිබ්බෙ නැති නිසා පට්ට තරහයි ඒ උනාට ආයෙ හිතෙනවා මම පණ වගේ ආදරෙ කරපු එයාත් එක්ක මම කොහොමද තරහා ගන්නෙ කියලා එයගෙ පැත්තෙන් එයා සාදාරණයි. මට තමා අන්තිමට හැමදාම එහෙම උනේ මේ පලවෙනි සැරේ නෙවෙයි .
2026-07-22 14:44:59
1
S P A C E W A L K E R :
caption please 🙂
2026-07-22 12:21:39
0
𝙎𝙝𝙖𝙣 :
ඔය ඔක්කොටම වඩා වෙනස් කතාවක් මට තියෙන්නෙ ඒක වචනෙන් කෙනෙක්ට කියාගන්න මට තේරෙන්නෑ
2026-07-22 07:33:27
1
🧊♡⭒𝗜cⲩƓĩг𝚕⭒♡🧊 :
හිතේ දුක තුනී වෙන්න අඩන්නවත් කදුලු එන්නෙ නැති තරමට මිනිස්සු අසරණ වෙන්න හොද නෑ😊❤️🩹
2026-07-21 13:07:10
8
P__M07 :
මන් දැන් ඉන්නෙ ඒ අවදියේ මන් හිතන්නේ කිසිම කෙනෙක්ට ආදරේ නොකරන්න හිතෙන මට හිතෙන හිතෙන හැමදේම කරන මගේ ජීවිතේ විදින කාලෙ 💞😇
2026-07-21 05:03:33
6
🍒 🎀 𝒟𝑒𝓌𝓂𝓎𝓎 🎀 🍒 :
මට මාවම මතක් උණා 🫶😊❤️
2026-07-23 02:11:12
1
𝙽𝚎𝚝𝚑𝚛 𝚊 🪼 :
Ehema hithena kenekgen ahuwa.. mn hitanne eya inne me stage eke wennathi.. kmk na dn ithin 😶💔
2026-07-22 09:37:04
1
_Lucifer_ :
Me feel ekm mth widinwa. Eth ekm eyth widinwa nm eken wenne thwath eyw mt nethi wen ek kiyl hitheddi aye hitpu thentm mw watenw. ❤️🩹
2026-07-21 11:40:45
1
𝐕 𝐈 𝐍 𝐔 𝐔💋 :
මං ඒමයි දැන්💗🥹
2026-07-21 09:04:58
1
𝗦𝗲𝘃_𝗤𝘂𝗼𝘁𝗲𝘀 🐣 :
Me ktw 100% hri...dkpu best ma caption ek mek 🙌❤️🔥....caption ek dnn ❤️🩹
2026-07-21 16:33:32
2
SANKA DILHARA(YOYOBOYS GAMING) :
eka gana kiyanna deyak na antimata dara ganna bari wedanawak danenne
2026-07-22 05:02:09
1
•|| ᴍ® ᴩᴏᴅɪyᴀʜ ||•🐝🐬🍂 :
සිරාම ඈ ❤️
2026-07-21 14:34:09
1
N_👻🍃 :
මට මාවම මතක් උනා 🥹🤍
2026-07-21 18:18:27
1
Kavidi Zilv 😎 :
ඔයාගේ caption එක මාරයි
2026-07-21 15:57:37
1
Naduni :
මම ගැනමද මේ කිව්වෙ කියල හිතුනා 😊
2026-07-21 16:43:32
1
@Sky_angel🧚✨️ :
aurudu 4k wenw breakup wela itpase 2nek ekkama yalu una eth wadi kalayak eyala ekka inna bari una man saren sare leda wenw monwa unth hithennema aye kenekuta idak nathuw athi 🙂
2026-07-22 14:16:55
1
𝓽𝓪𝓭𝓪𝓼𝓱𝓲(𝓘) :
කලෙත් එක්ක ගොඩක් දෙවල් වෙනස් උණ ( දුක ) කියන දෙයින් එක්ක. එද රන්චු ගැහිල රවුන් ගහපු එක අද තනියම ඉන්න හදනව.🙂 දැන් ලග ඉන්න අයට අවවද දෙනව හරි දෙ කරපන් කියල බර වචන දල.❤️🩹එත් මම එද දුක් උණ විදියටම ඉන්නව. ❤️🩹 මට දැන් මෙ cement එක දනොකොටත් මතක් උන. එත් දැන් මට ගනක් නැ.🥲හැබැයි පුදුම සැණ සිමක් තියෙන්නෙ.🥹
2026-07-21 18:34:40
2
Shaini dissanayake ❤️🌸🦋 :
yes ❤️
2026-07-21 12:59:20
2
11.19🤍🎀 :
True 🙂❤️🩹
2026-07-21 05:40:48
2
DINU 🕊️❤️ :
ඔව් දුකයි තමා ඒත් මේ කතාව ඇත්ත... 🥺❤️
2026-07-21 06:17:45
1
Hazel@2k3 :
💯Awrudu 23k giya e freedom eka vidinna😇🧸🪽
2026-07-21 14:49:20
1
Olygirl :
අනිවාරෙන් 🥰
2026-07-21 06:30:46
1
To see more videos from user @pantom_u.l, please go to the Tikwm
homepage.