@plataoplamo1115: තේරෙයි දවසක… 🥺💔 මං ඔයාට ආදරේ කළේ Time pass කරන්න නෙවෙයි… මගේ මුළු ලොකෙම ඔයාව කරගෙන ...❤️‍🩹 ඔයාගේ එක හිනාවක් වෙනුවෙන් මං මගේ දුක හංගගෙන හිටිය වාර අනන්තව ඇතී… ඔයාගේ එක සතුටක් වෙනුවෙන් මගේ කැමැත්ත, මගේ ආසාවන්, මගේ හැඟීම් පවා අතඇරලා. මට රිදුණත් ඒවා ඔයාගෙන් හංගලා ඔයා එක්ක හිනාවෙන්න මං පුරුදු උණා. 🥺 අද අපි එකට නැහැ. ඒක නරක හීනයක් වගේ🥺💔.... මං ඔයාට කරපු ආදරේ බොරුවක් නෙවෙයි... ඒ ආදරේ අන්තිම මොහොත වෙනකම්ම තාමත් එහෙමයි 🙂... දවසක නිහඬ රෑක… අපි කතා කරපු වචන… අපි එකට හිනාවුණු දවස්… අපි හීන දැකපු අනාගතය… ඔයාට මතක් වෙයි. එදාට තේරෙයි මං කොච්චර අවංකව ඔයාට ආදරේ කළාද කියලා. 😔 ආදරේ කියන්නේ වචනයක් විතරක් නෙවෙයි… කෙනෙක් වෙනුවෙන් ඉවසන එක… කැපවෙන එක… එයාගේ සතුට වෙනුවෙන් තමන්ගේ දුක හංගන ඉන්න එක… අතාරින්න හේතු 1000 තිබුණත් එක හෙතුවක් හදාගෙන අල්ලගෙන ඉන්න එක. ❤️‍🩹 හැමෝම මං වගේ වෙයි කියලා හිතන්න එපා… 🥺 හැමෝම ඔයාගේ වැරදි ඉවසන්නේ නැහැ… හැමෝම ඔයා වෙනුවෙන් තමන්වම නැති කරගන්නේ නැහැ… හැමෝම රණ්ඩුවක් අන්තිමට “කමක් නෑ” කියලා ආයෙත් කතා කරන්නේ නැහැ… හැමෝම ඇත්තටම ආදරේ කරන්නේ නැහැ. ඒ නිසා… පරිස්සමෙන්. 🤍 ජීවිතේට එන හැම කෙනාම නවතින්නේ නැහැ… ඒත් නවතින්න හදපු හැම කෙනෙක්වම අතාරින්නත් එපා. සමහර මිනිස්සුන්ගේ වටිනාකම දැනෙන්නේ එයාලා නැති වුණාට පස්සේ විතරයි. 🍂 මං ආයෙත් ඔයා එයි කියලා බලාගෙන ඉන්නේ නැහැ… ඒත් දවසක මගේ වටිනාකම… මගේ ආදරේ… මගේ කැපවීම… මගේ නිහඬ වේදනාව… ඔයාට අනිවාරෙන්ම තේරෙයි 🥺. **එදාට සමහරවිට මං වෙනස් වෙලා තියේවි… ඒත් මගේ ආදරේ ගැන ඔයාගේ හිතේ පසුතැවීමක් ඉතිරි වෙයි. තේරෙයි දවසක… මාව නැති වුණා කියන අඩුව ඔයාට අනිවාරෙන් ම.🥺💔 #viral #brackup🥀 #srilankan_tik_tok🇱🇰 #status

ᵖ ˡ ᵉ ᵐ ᵒ  🪬
ᵖ ˡ ᵉ ᵐ ᵒ 🪬
Open In TikTok:
Region: LK
Monday 20 July 2026 15:17:51 GMT
20350
2362
41
98

Music

Download

Comments

vidusadu16
🍄 :
caption please
2026-07-21 15:55:18
1
browny_017
Browny 🤎 :
Caption plzz
2026-07-21 15:27:37
1
ishini1880219416317
ishini Fernando ❤️🫶💐 :
captain please
2026-07-21 14:48:09
1
__sheky__girl__
_itz_Kaviii_:)💋🪐 :
Caption 🥺
2026-07-20 17:31:52
1
mshi36
💞 S H A M O D I💞 🕊🤍 :
Caption denoo
2026-07-21 06:46:50
1
dananji20
𝐃𝐀𝐍𝐀𝐍𝐉𝐈💫🪬 :
Captions plz🙂
2026-07-21 16:40:23
0
sadashi548
sadu🌹 :
අනිවාර්යෙන් එච්චරයි 🖤
2026-07-22 04:57:35
0
___inda
9.23 :
caption ek
2026-07-21 13:11:03
1
dineshan2001
🔆D I N E S H A N 🔆 :
Edatwath mn lagt enn sudu nona ❤️
2026-07-22 01:01:59
0
black_diary56
Black_diary :
Ow💜
2026-07-21 11:23:24
1
danuu5550
RUSH :
Echchryi 💐🤍
2026-07-21 05:24:34
1
dulazz001
dulazzzz...? :
caption ek dhn 🤙
2026-07-20 17:10:02
1
h_zheen
𝙃𝙕𝙃𝙀𝙀 👨‍🍳💋! :
Caption ek
2026-07-21 05:38:25
1
denethnimsara2000
Nimantha 🇱🇰🇰🇷 (니마) :
Caption eka denoda
2026-07-21 16:54:07
0
resh_ii
reshiiii_Z💐❤️‍🩹 :
caption ek
2026-07-21 03:36:03
1
kawshal98
𝚂𝙾𝙽𝙸𝙲 + 𝚇 ⚠️🚀 :
@User therei aniwaren 🥀
2026-07-22 10:23:40
0
kaveeshadithya725
Kaveesh AdithYa :
@Imasha Sewwandi ❤️‍🩹
2026-07-21 14:27:16
1
hiruofficial79
_ItZHiru'h_😩🫀' :
@Itzz DiNa'h🐶 🙂💔
2026-07-21 09:04:52
1
d_u_l_a__999
DULAKSHA._🕷️ :
💔
2026-07-21 09:18:57
1
shamiyaa__0
S 🤍💐 :
@Nisha 💛☺️ දවසක අනිවාරෙන්ම දැනෙයි..😇❤️‍🩹
2026-07-21 10:33:58
1
_____kavi._____boy.x
_𝑅𝓊𝓈𝒽_💋 :
❤️‍🩹
2026-07-21 10:14:32
1
rizlanrock23
𝙑3_ رسلان❤️ :
@. ❤️‍🩹😭
2026-07-22 08:33:18
0
shenuk_official_page
❖𝙎𝙃𝙀𝙉𝙐 🤍 :
🙂💔
2026-07-20 16:24:32
1
To see more videos from user @plataoplamo1115, please go to the Tikwm homepage.

Other Videos


About