@sanjofficiol: මන් වැරදිද 🙂 #අලව්වෙ_අපි❤ #ලයික්_කරලා_සප්_එකක්_දෙන්න #ෆලෝ_කරල_සෙට්_වෙන්න #sanj @Ashen Senarathna

SAN J
SAN J
Open In TikTok:
Region: LK
Monday 20 July 2026 15:38:47 GMT
382471
36671
1628
1301

Music

Download

Comments

me.love0956
🇦🇪🌹Me Love🌹🇦🇪 :
අම්මෝ ගොඩක් දුක හිතුනා ඒකට නම්❤️.🥹
2026-07-23 18:29:41
1
user36197184612154
sithmi :
රට ගිය ම්නිස්සු තමයි ඒ වේදනාව දුක දන්නේ 😥
2026-07-21 05:15:14
291
thanujathanuja__
තනු තනු :
මට විතරයි ද මේ විඩියෝ එක බලද්දි ඇස් වලට කදුලු ආවේ😳😳😳
2026-07-22 02:27:51
123
appas566
🎀W.A.D.Madu..❔♣️ :
අනේ..😔💔🌎
2026-07-23 14:25:32
1
_nishu___5
නිශූ | Nishu | நிஷு 🪬🧿 :
ඉක්මනට හැමදේම හරියන්න කියල vish කරනව.ඔය ජීවිතේ ගොඩක් අමාරුයි අද්දැකීම් මටත් තියනව.හොදින් ඉන්න❤️
2026-07-23 02:15:20
35
sehan432
user5764713431747 :
අපිත් අලව්වෙ බන්
2026-07-23 14:28:54
1
pandatattookatunayaka
Panda tattoo :
මටත් අම්මගෙන් එකම එක බත් කටක් කන්න තිබුනානම් ඒත් ම්න් දන්න කාලෙක එහෙම අම්මගෙ ආදරේ විදලා නෑ 🥺❤️‍🩹
2026-07-22 02:41:44
1
t.h.a.r.i.n.d.u56
T H A R I N D U :
මං නම් අම්මාට cl ගත්තාට මං කතාකරන්නේ උපරිම විනාඩ් 10යි මොකද අම්මා කතා කරද්දි මට ඇඩේනවා දැනට අවුරුද්දයි මාස 2ක් ඉවරයි ඉක්මනටම මං අම්මා ලගට යනවා ලංකාවේ ඉදන් පොල්සම්බොලයි බතුයි කැවත් මට සනිපයි අම්මා ලග ඉන්නවානම්
2026-07-21 08:50:55
34
nethu.9491
Nethu.9491 :
මේ විඩියෝ එක බලන්න පපුව පිච්චිලා ගියා අයියේ😔😔🥺
2026-07-21 05:21:51
47
cs95805
👉😍☺️අහිංසකී🤗👈 :
ඒකටනම් ඇඩුනා යකු සැක්😪😪😪😪😪😪😪😭😭😭😭😭😭🙏
2026-07-21 11:37:22
36
leogama41
ammu l love you :
🙏🙏 ඔයාට වරදින්නේ මල්ලි පරිස්සමින් වැඩ කරගන්න බුදු සරණයි 🙏🙏
2026-07-20 22:33:10
22
rajini.meha.meha
🤍⃝🇱🇰𝑯𝒖𝒃𝒃𝒚 𝐰𝐢𝐟𝐲🇰🇼 :
රට ගිය ම්නිස්සු තමයි ඒ වේදනාව දුක දන්නේ 😭😭😭
2026-07-22 23:03:10
6
dilshika.bandara7
Udayangi bandara :
දවසක හරියනව උතුරන්න අයියෙ 🥰
2026-07-21 20:08:52
7
civilengineeringworld77
🇦🇪꧁❤༺අනුසා༺❤꧂🇦🇪 :
ලංකාවේ මිනිස්සු හිතන්නේ සැප විදලා සල්ලි හොයන්නේ කියලා අපි විදින දුක දන්නේ රටවල් වල දුක් විදින මිනිස්සු විතරයි
2026-07-21 05:28:41
14
ff.ggy8
🫂4:::18 🤭🇸🇦💔 :
ඔයා හරි මල්ලි රට ඉන්න අපි විතරයි ඔය දුක දන්නේ කවදාකම හරි අපිට හරියයි උතුරන්න 🥹🇸🇦🤲
2026-07-21 09:41:03
13
priyapqxd1n
💫 Sadhu🌷🇦🇪 :
රටකට වෙලා තනියම එ් විදින දුක දන්නෙ අපි විතරයි 🥺
2026-07-22 06:24:36
5
manelrajapaksha0
MANEL RAJAPAKSHA :
මගෙ හදවත පැලෙන්න දුකයි මගෙ දරුවොත් මේ දුක විදිනවා 🥹🥹🥹
2026-07-21 12:08:34
6
madusanka2010
𝓢𝓐𝓡𝓐𝓝𝓨𝓐 🤗🤗 :
ඔව් ව්ක ඇත්ත රට ගිය කඋරුත් සැප විදින්නෙ නැහැ දුක මිසක් 🥺🥺 ඇත්තටම කිඋවොත් මට මෙ විඩියො එක බලද්දි මට කදුලුත් ආවා 😭😭 🥺
2026-07-21 01:25:26
5
nishu.nisha47
🇱🇰nishu🇰🇼nisha🇸🇦 :
😭😭😭😭🥹🥹🥹🥹ane ou ekanam aththa parissamata 💔💔💔
2026-07-20 22:42:05
7
malisha.sewmini95
𝓜. 𝓢𝓮𝔀𝓶𝓲𝓷𝓲 ❤️‍🩹 :
අලව්‍චේ කොහෙද
2026-07-21 04:05:35
13
chutimanika345
🇱🇰🧚‍♀️ꪀ𝓲𝘴ꪖꪀ𝘴ꪖꪶꪖ🌱🇴🇲 :
මෙහෙම ළමයි ට හැමදාම වරදින්නේ නෑ අම්මා තාත්තා පරිස්සමින් බලාගන්න ඒකම ඇති උතුරන්න හරි යන්න සැප විදින්න පින නෙමෙයි ඕනේ උස්සහය උනන්දුව දුක් විදලා තැනකට ආවමයි එකේ වටිනාකමක් තියෙන්නේ මොකද එතකොට දුකෙ වේදනාව හොදට දන්නවා කිසිම අඩුපාඩු වක් නැතුව ඉපදෙන්න පින තිබුනොත් දියුණු වෙන්න උනන්දුව තිබුනානම් ඇති හැමදේම නිකම් ලැබුනම කිසිම අගයක් වටිනා කමක් නෑ 🥰🙏
2026-07-21 05:55:47
5
priya62874
🇱🇰PRIYA 🇲🇾🇮🇹🇦🇩🇵🇱 :
වීඩියෝ එක ලස්සනයි. අර්ථය වැදගත්.නමුත් අනුන්ගේ වීඩියෝ එකක කොපියක් නිසා ටිකක් අවුල් නේද
2026-07-21 14:36:42
6
chamogirl000
CHAMO ᥫ᭡"🤍💐✍️💋 :
එහෙම දුක් විදින හැම ලමෙක්ටම ජිවිතේ මැරෙන්න දවසකට කලින් හරි ජිවිතෙ දිනන්න ඔනි 🥺💝
2026-07-21 12:57:17
5
virannimesh4
Viran Nimesh595 🇱🇰......🇴🇲 :
Amma ehema ahaddi denena wedanawa wachanen kiyanna bh eka dannee e duka widina un witharai❤️❤️
2026-07-21 22:58:03
1
sumutu2
sumudu :
2026-07-20 23:06:35
1
To see more videos from user @sanjofficiol, please go to the Tikwm homepage.

Other Videos


About