@back_to119: කවදහරි ඔයාටත්, අපි දෙන්නව ආයේ මතක් වෙයි !" කොච්චර වචනෙන් නෑ කිව්වත්, හිත ඇතුලින් ඒ දවස් මතක් වෙයි. අද කොහේ කොහොම ඉදියත්, මොනවා කරත්, ඒ දවස් මතක් වෙද්දි.. "අනේ තව එක පාරක් හරි, ඒ කාලෙට ගිහින් එන්න තිබුනා නම්" කියල හිතෙයි. හ්ම්ම් ඔව්, මන් දන්නවා.. "ඔයා මාව හොයයි" මොකද.., ඔයාට හේතු උනු හැම ප්‍රශ්නෙකටම, විසදුමක් නොතිබ්බත්, එක මොහොතකට හරි ඒ දේවල් අමතක වෙන්න එක මොහොතකට හරි සැනසීමෙන් ඉන්න ඔයා හෙව්වේ මාව දකින්න. ඉතින් අනිවාර්යයෙන්ම, හැම මොහොතකදිම ඔයාගෙ වටේ කවුරු ඉදියත්, හිතට සතුටක් නැති හැමවෙලේම, අනේ දකින්නවත් හිටියනම් කියලා හිතෙයි... ❤️‍🩹 #onemilionauditions #foryourlifetimememory #sadstory #fypシ゚viral #www_ravi_com📌💨

www_ravi_com ❤️‍🩹📌
www_ravi_com ❤️‍🩹📌
Open In TikTok:
Region: LK
Monday 20 July 2026 16:18:42 GMT
3960
351
14
28

Music

Download

Comments

r_ash64
ɾαʂԋι_💋" :
caption ek 🙂
2026-07-21 10:38:48
1
ravidukushan3
🏹Y KiNg🏹🛡️ :
මතක් වෙයිද ?😂
2026-07-21 17:01:45
1
ishukd4
Ishu❤️☺️ :
Edata parakku wedi🥺
2026-07-21 06:32:33
2
chutikki169
චූටික්කි💖 :
Mathak weddi papuwa pelenna wage❤️‍🩹
2026-07-21 15:12:37
1
adeeshadinal5
ආදී..♋️ :
@HASINI @HaSiiNi 🥺💔
2026-08-12 09:01:15
1
kavii.fernando8
Kavii Fernando❤️☺️ :
@sanu☺️☺️🇱🇰😍🇰🇼💔🙂
2026-07-25 12:25:58
1
senubbh525
A ❤️ :
@AcHi 🫣👀🧏
2026-08-30 09:48:29
1
malideslivaa
🇱🇰mali🇮🇱 :
😊
2026-08-07 08:13:17
1
To see more videos from user @back_to119, please go to the Tikwm homepage.

Other Videos


About