@_genz_quotes: #quotes #genzquotes

Gen Z ! 🪽
Gen Z ! 🪽
Open In TikTok:
Region: LK
Monday 20 July 2026 16:20:30 GMT
109253
15063
248
431

Music

Download

Comments

bashi_000
Bα Sԋι 🪬 :
Meww real 💚
2026-07-21 15:03:53
1
mareena021
𝓜𝓪𝓻𝓮𝓮𝓷𝓪 👣| මරීනා |✨ :
Well said
2026-07-21 11:38:53
1
ariel._tt
𝕿𝖍𝖊 𝕬𝖗𝖎𝖊𝖑 🦢♾💛ྀི ! :
Menn quotes 🫶 !
2026-07-21 12:58:56
2
soulspeak731
@N͓̽I͓̽M͓̽A̽_🌎🌸 :
සාර්ථකත්වය පටන් ගන්නෙම self love වලින් 👊❤️
2026-07-21 06:29:52
856
isuri.liyanage7
Isuri liyanage🦕🤍 :
ඇති යාන්තන් මන් වගෙ හිතන අය ඉන්නවා ❤️
2026-07-21 09:41:43
276
mashi_diaries
Mashi 🌷✨ :
බඩ නඩත්තු කලාට පස්සේ රූපය නඩත්තු කරන්න සල්ලි නෑ. 😂😂😂😂
2026-07-21 09:54:22
142
jezzii777
𝙅𝙚𝙕𝙕🧿 :
රූපය නඩත්තු කරන එක සහා self love කලාම confidence වැඩි වෙනවා.confidence වැඩි වෙනවා කියන්නෙම success වෙන්න පාර හැදෙනවා කියන එක😌
2026-07-21 11:34:03
35
shehanisuruviraj
" 𝙄𝙎𝙐𝙍𝙐⚠️️🔖" :
මුලින්ම තමන්ට love කරපන් 🤍👌
2026-07-20 18:06:49
175
keviseofficial2004
Kevin_ya 🇱🇰🇬🇧🧿✨ :
ලස්සනට ඉන්න එක දියුණු වෙන්න බාධාවක් වෙන්නෙ කොහොමද?? ඒ සල්ලි ඉතුරු කරලා අරක ගන්නවා මේක ගන්නවා කියලා කිව්වට තමන්ට තමන්ව බලාගන්නවත් බැරි නම් උවමනාවක් නැත්තන් තව දේවල් අරන් පරිස්සම් කරන විදිය හිතා ගන්න පුලුවන්...එක දිගට පැය ගනන් වැඩ කරලත් පුලුවන් හැමවෙලාවකම මම මං වෙනුවෙන් පොඩි කලයක් හරි වෙන් කරනවා...මොනදේ ලබාගන්නත් selflove එක තමා අංක 1. 💯🫡
2026-07-21 13:59:24
13
kvee_sachithra
K'vee 🐼🫀❗ :
තමන්ව හරියට බලාගන්න, තමන්ව ලස්සනට තියාගන්න බැරිනම් කොච්චර හම්බ කලත් කොච්චර සල්ලි තිබ්බත් වැඩන් නෑනෙ 😌
2026-07-21 12:43:05
22
dinuli_oshala
Yellowish<🌻🐚> :
තමාන්ට ආදරේ කරන්න ඔනේ මොකද තමන් සතුටින් නැත්තම් උපයගන්න කිසිම දේකින් ඵලක් නැහැ !!❤️
2026-07-21 11:28:25
5
ahinsa_83
Ahinsa Liyanage :
Samaharunge darshanika wadan bn rupe nadaththu nokirima 😂💔
2026-07-21 06:45:01
16
rusiru_47
𝑹𝒖_𝒛𝒊𝒛𝒛 ! 💋 :
self lv is first ! 🤍🔥
2026-07-21 00:06:41
20
ivy_whispers_2006
⋆౨ৎ 𝓓. 𝓒𝓲𝓷𝓮𝓽𝓱𝔂𝓪 :
lssn nthuv diyunu vel vdk thiyenvd ane😭
2026-07-21 07:12:12
8
sharateyhung
𝐌𝐢𝐲𝐮𝐫𝐮 𝐒𝐡𝐚𝐫𝐚🪷. :
Anna ekyi
2026-07-21 07:25:45
6
mihi_sara.0
praveen.. :
kathai kiyalla kelin kiya ganna bari ewwa🙂💗
2026-07-21 07:43:21
6
dinuw2009
DINU-දිනූ :
Oi oi mewwnm😂👍
2026-07-21 04:13:05
5
trishi614
𝓽𝘳𝓲𝘴ꫝ𝓲🐝🌕🐯(sew)🧿 :
maru mta oka kiya gnna vidihak nethuwa hitiye 😂😂
2026-07-21 14:34:55
1
minushisithara2
MINu🕷️ :
2026-07-21 13:11:32
1
ashiniiiie
A S I N I E :
Hariyata hari 😂❤️
2026-07-21 12:06:53
1
amyy7304
Amyy 💛! :
Athi yntm ekek hri att kth kra😓😂
2026-07-21 16:23:32
1
To see more videos from user @_genz_quotes, please go to the Tikwm homepage.

Other Videos


About