@j.rahuman: 🤗❤️මල ගෙවල් අනවශ්‍යයි පෙට්ටි ඔනෙමනෑ මැරෙනවනම් එකට මැරෙන එක පට්ට🙂 #tiktoksrilanka🇱🇰 #saudiarabia🇸🇦 #සවුදි_ජීවිතේ_💚🇸🇦🇱🇰 #කුරුණෑගල☚_අපි🌎☞❤liks

جارين 😍🇱🇰JESMEENA😍🇸🇦❣️
جارين 😍🇱🇰JESMEENA😍🇸🇦❣️
Open In TikTok:
Region: SA
Monday 20 July 2026 16:41:24 GMT
607482
21541
1185
8842

Music

Download

Comments

madushadeepani
❣MADUU❣[මධූ ]❣❣️❣🌹❣ :
මැරෙන්න යන්න එකෙක් තියා ලව් කරන්නවත් එකෙක් නැති මම😂
2026-07-23 09:01:12
2
dila.xx74
❤️𝒟𝐼𝐿𝒜❤️ :
මන් බලන් හිටියෙ ගලක් වැටනෙකන්🤣
2026-07-23 05:28:18
2
sunitha.sarojani
SAROJANI❤️SUSANTHA :
මුන් අපිවත් බය කරනවා 😄😄
2026-07-23 14:15:51
1
chamara7776
chamara777 :
අඩෝ ඇයි බං මුන් මෙහෙම 😳😁
2026-07-22 16:56:40
1
jayarathna_mal_shalawa
ජයරත්න_මල්_ශාලාව :
අපේ බිස්නස් එකටත් කෙල වෙන වැඩක් මේක😒⚰️
2026-07-21 08:51:56
469
tharu75355
Tharu :
ඉක්මනට තව ටිකක් දාලා ඕක තද කරපිය නැත්නම් තරහට අපේ පෙෂර් වැඩි වෙන්නෙ 😤
2026-07-21 00:05:09
475
user4996982196962
user4996982196962 :
ඇත්තටම ද☺️
2026-07-22 05:00:34
1
samanthakumara273
දකුණේ අපි :
හැබැයි අපේ පැත්තෙ ඔහොම පස් බකට් එකක් දැම්මා නං දෙන්නම විනාඩියෙන් මැරිලා මොකද ඒ තරම් කළුගල්
2026-07-20 19:28:02
86
chuti..................1
chuti :
අපේ ලංකාවේ දෙන්නම එකට මැරෙන්න ගියොත් එකයි මැරෙන්නේ අනිකා දුවනවා නැත්තම් කොහොම හරි ඌ බේරෙනවා 😁😁
2026-07-21 02:09:35
60
ksachi16
jayanthi :
බය වෙන්න එපා මේක ලංකාවට කොහෙත්ම එන්නෙ නෑ මොකද මෙහේ එචිචරම අවංක අය නෑ එකෙක් අනිවා දුවනවා කෑ ගහලා
2026-07-21 11:30:53
95
imalshashith95
Imal-இமல் 🇱🇰🇦🇪 :
මේ ට්‍රෙන්ඩ් එක ලංකාවට එයිද..
2026-07-21 07:51:31
119
cloud1111222
user0886574325678 :
ඊලඟ ආත්මෙ එකට ඇලිල ඉපදුනාම 🤔
2026-07-21 07:29:10
44
4553mahesh
💕💕මහේෂ්💕💕 :
අනේ රත්තරන්" ... ඔයා නැත්නම් මම මැරෙනව සුද්දා කියපු උං 😄 ඇත්තටම මැරුනනම් 😄 අද මගේ නමින් කනත්තක් දාන්න තිබුනා ... යකෝ 😄😄😄😄😄
2026-07-20 19:55:15
11
ranubabh3
My 🫀LIFE ❤️ My 🌍 RANU 🇰🇼 :
කෝ මන් වෙනුවෙන් මැරෙන එකා 😁😁😁
2026-07-20 22:40:17
9
shaali__official0
🌼 Kalpi 🌼 :
ඉක්මනට පස් ටික දාමු😂නැත්තං දෙන්නම දුවයි😂😂
2026-07-21 06:13:39
16
rashigril.7.8
꧁✿ 🌸𝓡𝓪𝓼𝓱𝓲 ♡¸.•* :
ලන්කාවෙනම් නෑ මේවගේ අවංක අය 🥹
2026-07-21 06:35:45
8
.oman160
K..S..❤️ :
ඉක්මනට තව ටිකක් දාලා ඕක තද කරපිය😁😁😁😂😂
2026-07-21 04:06:21
7
isurulakmal036
ඉෂුව official 💊❤️‍🩹 :
වෙලාවට ලංකාවේ උනේ නැත්තේ නැත්තම් පස් දාද්දී ඔළුවට ගලක් වැටිලා මැරෙන්නේ 😂
2026-07-21 09:48:16
6
rockey.doo
🇱🇰 RockeyDoo :
මැරැනද මේ දෙන්නා?film ekk d?
2026-07-21 08:03:48
5
ayeshdilshan10
පරිණත ජිවිතේ :
ඉන්දියාවේ වෙන්න ඕනේ anivaren
2026-07-21 01:29:49
5
nishanthi7413
nishanthi :
මම හිතන්නේ එකෙන් හරි දුවන්න ඇති.ඒකනෙ ඉතුරු ටික වීඩියෝ එකෙ නැත්තෙ😂
2026-07-21 07:13:24
12
mohamed.aadhil45
Mohamed Aadhil :
Koheda me😳 lankawada
2026-07-23 15:21:51
1
chuti____babi_____
ᐺᓰᘻᑘ________❤️🥀👈 :
මොකද්ද මේ move එක සහෝ...😳😏
2026-07-21 10:27:46
3
anjaan593
අංඡානා :
ඊලගට එන නව රැල්ල..
2026-07-21 21:11:55
2
To see more videos from user @j.rahuman, please go to the Tikwm homepage.

Other Videos


About