@thanuf55: බලාපොරොත්තු පිරුනු උදෑසනක් සහ වෙහෙසකර රාත්‍රියකට වඩා වැඩි යමක් ඔබට ලැබී තිබේද..❓ නිමක් නොමැති ජීවන අරගලයක අප සිරවී සිටින අතර ඔබගේ නින්ද පවා ඔබට අහිමි වී ඇත. මේ ජීවන අරගලය ජයගෙන නිමා කරගත් කෙනෙකු ඔබ දැක තිබේද? අපිම හදාගනිපු ලෝක වල අපිම හිර වෙලා. "වලක් හාරගෙන හාරගෙන ගැඹුරටම ගිහින් නැවත කෙසේ හෝ වලෙන් ගොඩට ඒමට උත්සහ කිරීමක් නේද අපි මේ කරන්නේ... අපිම හදා ගත්ත වලකින් ගොඩට ඇවිත් අපිම හදාගත්ත නිදහස් වීමක් බලාපොරොත්තු වෙනවා... #positivevibes #peace #foryou #srilanka #people ආරන්‍යා මෙහෙණින් වහන්සේ ..උපුටා ගැනීම ...🪷🪷🌼🌼🙏🙏

කසාවත.🪷🪷🪷
කසාවත.🪷🪷🪷
Open In TikTok:
Region: KW
Monday 20 July 2026 18:58:03 GMT
12128
1256
88
210

Music

Download

Comments

enjalhansi3
༒ 🇱🇰(සුදු නෝනා❤️)🌷හංසී🇰🇼༒ :
දිනෙක මටත් කසාවතක් දරා ගැනීමට වාසනාව පින ලැබේවා🙏🙏🙏
2026-08-04 19:54:39
0
sanjanachathumin7
𝖘𝖆𝖉𝖚😊🌼✨ :
තෙරුවන් සරණයි 🙏
2026-08-03 06:16:42
1
chithramalani6912045
💞💞anuradhapura kekirawa💞💞 :
තෙරුන් සරනයි මෙහෙනින්වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏
2026-07-31 17:24:54
2
sangeethmadurang74
sangeethMaduranga :
🙏
2026-08-02 18:06:23
1
nadee9766
nadee :
2026-07-31 09:33:19
1
dinesh.asanka45
Dinesh Asanka :
ලස්සනයි අර්තවත්
2026-07-31 02:16:39
1
user1054876771198
thilak ♥️♥️🌹🌹🔥🔥🔥🔥 :
dannako mata oka akka
2026-07-31 14:41:40
1
user7698193236214
user7698193236214 :
තෙරුවන්. ට ගිහිල්ලා එන්න ගොඩක් වෙලා යනවාද දෙසිය පනහක් දෙන්න දෙනසරණයි මෑණියන් වහන්ස්ස.
2026-08-03 10:22:37
1
user8118552327142
සුදු දොනි :
2026-07-28 12:42:08
1
user6707123594022
M.Y. BOY :
koheda me
2026-07-23 14:48:15
1
renukamayadunnage
renu mayadunnage :
2026-07-27 03:10:28
1
nuwan0563
Nuwan :
2026-07-21 12:22:56
1
sumithra.kalyani68
Sumithra Kalyani :
🙏🙏🙏🙏
2026-08-01 20:08:17
0
nima.....nima..20
nima.. ..nima..2009/2010..(D) :
🙏
2026-07-21 17:09:02
1
dilru.dil.dilru
Dilru Dil Dilru :
🙏🙏
2026-07-20 19:15:16
1
user932011301990buddika
roshini :
බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
2026-08-01 15:14:48
1
To see more videos from user @thanuf55, please go to the Tikwm homepage.

Other Videos


About