@thruuqnotes12: • මතකයිද , අර කාලෙකට කලින් ? අගයක් තිබුණෙ නෑ නේද ඉස්සර ? • වද වෙවී නේද හොයලා බැලුවේ . ළගින් හිටපු නිසාද වෙනස්කම් කලේ . • ඉස්සර මාව හොද මදි උනා නේද ඔයාට . ඔයාගේ හොදට මම ඔයාවම බලාගන්න උත්සහ කරත් මගේ වැරදි මගේ නරක පැත්ත විතරක් ම නේද ඔයාට පෙනුණේ . • නැති වෙන්න තියෙන දේවල් අපිට බලෙන් තියාගන්න බෑ ! ඒත් . නැති කරගන්න හිතාගෙන ඔයාට මන් එදා ළං උනානම් . අද මට මෙහෙම වෙන්නෙත් නෑ දුකක් නැතුවමත් නෙවෙයි. ඒ මට නැති වුන මන් ගැන . මට නැති උනේ ඔයා විතරක් නෙවෙයි. මට ඉස්සර හිටපු මාවත් නැති කරලයි ඔයා යන්න ගියේ , මගේ අතීතේ තිබුණ ලස්සන තැන් ලස්සන කළේ ඔයා . වගේම ඒ ලස්සන හැගීම් මතකයක් විතරක්ම කරෙත් ඔයාමයි . අපි දෙන්නගෙ කතාව අතීතයක් , මතකයක් විතරක්ම උනා ! හැම කෙනාම එක වගේ නෑ . මන් ආදරේ කරපු විදිය තව කෙනෙක්ගෙන් ඔයාට ලැබෙන්නෙත් නෑ . සමහරක් විට ඔයාට මගේ ආදරේ අයිතිවෙන්නැති දෙයක් වෙන්නැති . ඒ හින්දා වෙන්නැති අයිති නොවෙන ඔයාම මට මේ තරමට දැනුණේ ! 🤍❗🫀' #foryoupage #captionideas #viralvideo #TrueLove #srilankatiktok
Th|ruu_🤍
Region: LK
Monday 20 July 2026 19:02:17 GMT
Music
Download
Comments
𝐒𝐞𝐍𝐮"🥂🎀🤍 :
Captain plz🥺
2026-07-21 01:29:27
2
MinUuZzz :
caption
2026-07-21 09:58:27
0
H☁️! :
Caption ek oneee🙂
2026-07-21 11:41:39
0
💞 S H A M O D I💞 🕊🤍 :
Caption denoo
2026-07-21 02:47:57
1
hashi💗🫶 :
caption eka denko.🙏♥️
2026-07-21 00:44:41
2
Browny 🤎 :
Caption plzz ❤️🩹
2026-07-21 10:19:27
0
MADUWA🫀🖤 :
captain eka ona ❤️🩹
2026-07-21 05:05:09
4
Dahami ☆ :
Captain plzz🥺
2026-07-21 05:01:16
2
님니 -🪬 :
caption ek dennko ❤️
2026-07-21 11:28:24
0
S_🤍🙌 :
Caption ek dennkoo🙂♥️
2026-07-21 01:26:36
1
Kavee_jayyy🐣💋 :
Caption ek dennko🥺
2026-07-21 07:37:36
0
Poornima 🍄 < 🌹 :
🥺❤️🩹
2026-07-21 02:18:24
1
To see more videos from user @thruuqnotes12, please go to the Tikwm
homepage.