@silent_thoughts.lk: "සමහර වෙලාවට මම මගෙන්ම අහනවා, 'ඇයි මම මට මෙච්චර නරක විදිහට සලකපු, මාව රිද්දපු අයට පවා හැමදාම හොඳින්ම සැලකුවේ?' කියලා. උත්තරේ මම ළඟම තියෙනවා... ඒ මගේ හැදියාව, මගේ හිතේ තිබුණු පිරිසිදු ආදරය. මට කොහොම සැලකුවත්, අන් අය මාව අගය කළත් නැතත්, මට මගේ හිතේ තියෙන කරුණාව කවදාවත් වෙනස් කරන්න බැහැ. මිනිස්සු මාව රැවට්ටුවා, මගේ හිත කැඩුවා, ඒත් මම කවදාවත් එයාලා වගේ නරක වෙන්න ගියේ නැහැ. මොකද මම විශ්වාස කරනවා, අපි අයට දෙන දේ කවදාහරි අපිටම ආපහු ලැබෙනවා කියලා. මට දැනුන, මගේ ජීවිතේට වටිනවා කියලා හිතුන හැම මනුස්සයෙක්ටම මම මගේ මුළු හිතින්ම ආදරෙන් සැලකුවා. අද මම තනි වෙලා ඉන්නේ මගේ ඒ හොඳකම නිසාම වුණත්, මම කවදාවත් ඒ ගැන පසුතැවෙන්නේ නැහැ. මොකද මම මගේ පිරිසිදු හිත හැමදාමත් බලාගත්තා...🙂❤️‍🩹 #hithatawadinawachana #goodheart #sinhalaquotes#foryoupage#fypシ

Silent_thoughts 🩶✨
Silent_thoughts 🩶✨
Open In TikTok:
Region: LK
Monday 20 July 2026 19:02:27 GMT
3960
286
2
23

Music

Download

Comments

sarasi_abey
💜Sarasi💜 :
🥰🥰🥰
2026-07-28 09:28:10
0
To see more videos from user @silent_thoughts.lk, please go to the Tikwm homepage.

Other Videos


About