@ruurangadanceacademy: ඔබගේ ශිල්ප පමණක් නොව අප දුටුවේ අපගේ හෙට දවස වෙනුවෙනි කැප වූවේ දිවියම අපේ ජය ගන්නට වෙර දැරුවේ ඔබේ ගුණ පවසන්න වෙන උපමා නොමවෙ... හැඩ කර නටන විට සිනහා පිරුනාද වැරදුන විටදි හදවත ඉකි බින්දාද මේ ලෙස නටන්නට දුන් වෙර නොපමාද මගේ ගුරු තුමනි නුඹ හට මොන උපමාද ආදරේ යන වග පමණක් පවසා නිහඩ වෙමි.. සමහර තැන් වල වචන වල වටිනා කම අඩුයි.. මටත් මේ එහෙම තැනක්.. I felt it 🥹 #200k #srilankan_tik_tok🇱🇰 #වෙස්_මංගල්‍යය #highlightseveryone #virulvideo

Ruu Ranga Dance Academy
Ruu Ranga Dance Academy
Open In TikTok:
Region: LK
Monday 20 July 2026 19:15:52 GMT
55140
5287
484
196

Music

Download

Comments

malanikaldera
මාලනී කල්දේරා :
ලස්සනයි තෙරුවන් සරණයි සැමටම චරංජයතු ♥️♥️♥️🌹🌹🌹♥️♥️♥️♥️♥️
2026-07-24 10:57:26
1
shiro1___
shiro1___ :
අම්මෝ මටත් ඇඬුණා. ගොඩාක් ලස්සනයි බුදුසරණයි 🙏
2026-07-24 08:32:14
3
tharupathiraja1
Tharu MC🌍❤️Pathiraja❤️❤️ :
බොහොම අමාරුවෙන් ඉවරවෙනකම් බැලුවේ.. ඇත්තටම ඇඩුනා.🥺💔.ආසම හීනයක්.. ඒත් මටම මගහැරුනා🥲හැමෝටම ආවඩා ආයූබෝවේවා. 🙏❤️
2026-07-24 10:41:33
3
chandani.ranathun0
Chandani Ranathunga :
ගොඩක් ලස්සනයි ගුරු පුතේ 👍👍❤️❤️වාසනාවන්ත දරුවෝ ටිකත් ❤️❤️❤️තෙරුවන් සරණයි ඔයාලට 🙏👍❤️❤️❤️
2026-07-24 07:14:41
2
chandra_541
chandra_541 :
ගොඩක් ලස්සනයි පුතේ ඉවර වෙනකල් බැලුවා හැමෝටම බුදු සරණයි
2026-07-24 11:23:07
1
wcanjali
🖤🖤🖤 නපුරු හදවත 🖤🖤🖤 :
🙏🙏🙏🙏🙏😪😪😪😪😪😪 අපිවත් ඇඩෙව්වා...
2026-07-24 09:23:58
1
manjula.dinesh83
ManjuLa DineSh :
ආදරෙයි කාලාව හැඩ කරන්න අරන් තියෙන මහන්සියට..... හැමදාම කාලාව රැක ගන්න.
2026-07-21 19:04:09
9
user93909503942768
ayesha :
kiyanna.wachana.ne.asata.kadulak.🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️🙏
2026-07-24 02:28:11
1
kanthi.srilanka
k 🇲🇴🇲🇴🇱🇰🇱🇰saudi :
තෙරුවන් සරණයි lassanai
2026-07-23 04:55:52
1
.....nilu2
නිලු අතපත්තු 🧿 11:11 🧿 :
මගේ ගුරුතුමනි නුඹ හට මොන උපමාද 💐💐 මටත් ඇඬුණා..🥹
2026-07-22 19:30:56
1
dil40300
dil :
🙏🙏🙏🙏🙏🙏🙏
2026-07-22 10:52:31
1
lalitha.munasingh
Lalitha Munasinghe :
2026-07-22 15:19:28
1
inoka491
Inoka Nayomi :
ලස්සනයි 👑👑👑👑👑👑👑
2026-07-22 05:01:33
1
user58186697092353
user58186697092353 :
🙏🙏🙏🙏
2026-07-22 11:00:08
1
user414436729
............ :
godak lassanai bs 🇰🇼🇰🇼🇰🇼
2026-07-22 20:41:24
2
kumarekumare715
kumarekumare715 :
ලස්සනයි හරිම ලස්සනයි
2026-07-22 11:35:00
0
ranjanijayalath4
Ranjanii :
🙏🙏🙏🙏🙏🙏🙏🙏 budusarnai
2026-07-23 07:51:28
0
chandani6151
සුදු නෝනා ♥️♥️ :
හරිම ලස්සනයි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏♥️♥️♥️
2026-07-22 10:54:33
1
amitha910
Amitha :
🙏🙏🙏🙏🙏budusarane maga military oya was naturally kala godak lassanae❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
2026-07-22 20:19:17
0
sps.da.silva
S .P S. DE SILVA :
බුදු සරණයි සර් ඇහැට කදුලක් අවා ❤️❤️❤️❤️
2026-07-22 18:38:36
0
nadipa.sanjiwani
sanjeewani :
budu saranai hamotama
2026-07-22 20:27:18
0
menu62048
🩷🩷menu 🩷🩷 :
akatanam aduna harima lassanai
2026-07-25 10:47:39
1
To see more videos from user @ruurangadanceacademy, please go to the Tikwm homepage.

Other Videos


About